රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, July 24, 2018

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් පිරිවෙන් විහාරස්ථානයක සිදුකල අටුවා ටීකා පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා. ඒ දඹදෙණිය කවුඩුමුන්න පිරිවෙන් රජමහා විහාරයේය.

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්ය ලබාදුන්නේ පින්වත් සංජය මහතා විසින් ...

ලබාදුන් මුදල රු 100,000.00

මුලු වියදම්.
අටුවා සහ ටීකා රු 71,430.00
වානේ අල්මාරිය රු 12,500.00
ප්‍රවාහන වියදම     රු 3,520.00
-----------------------------------
මුලු වියදම්         රු 87,450.00

ඉතිරි මුදල-------------------------------------------- රු 12,550.00
එදිනට සම්බන්ධ අනික් පින්කම් වලින් ඉතුරු මුදල රු 5,011.99
----------------------------------------------------------------------
සම්පූර්ණ ව්‍යාපෘතියෙන් ඉතිරි මුදල ----------------රු 17,561.99

ඒ සියල්ල නොවැම්බර් 17 - 18  සෝමාවතී දළදා පූජාවට යෙදෙව්වා ...

Sunday, July 22, 2018

පිරිවෙන් විහාරස්ථානයකට පරිගණක හතක් පූජා කල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න

අපි පසුගියදා දඹදෙණිය කවුඩුමුන්න රජමහා විහාරීය සිරි සීලක්ඛන්ධ මහ පිරිවෙනට පරිගණක 07ක් පරිත්‍යාග කලා. ඒ වෙනුවෙන් පහත පින්වත් කළණ මිතුරු මිතුරියන් දායකත්වය ලබා දුන්නා.


අනෝමා දමයන්ති අක්කා රු 60,011.99 (පරිගණක 03)
ගයාශි අබේවීර නංගි-------රු 25,000.00  (පරිගණක 01)
-----------------------------------------------
මුලු ලැබීම් -----------------රු 85,011.99

වියදම්
පරිගණක 04ක් සදහා රු  80,000.00
ගමන් වියදම් *--------රු     5,011.99 *
------------------------------------------
මුලු වියදම්--------------රු 85,011.99

*  කරඩුව, පරිගණක, අටුවා ටීකා සහ අල්මරිය ලබාදීම එකටම සිදු වූ බැවින් ගමන් වියදම් වෙනුවෙන් මේ ඉතිරි මුදල් වෙන් කරන ලදි.

ඉන්දික දැකුම්පිටිය මහතා පරිගණක 01
ප්‍රසන්න මහතා -------------පරිගණක 01
ලසන්ත වික්‍රමසිංහ මහතා  පරිගණක 01

මේ පරිගණක පරිත්‍යාග කලේ පිරිවෙන් විහාරස්ථානයක ඉගෙන ගන්නා මහා සංඝරත්නයටයි. උන් වහන්සේලා නවීන තාක්ෂණය සමග ඉදිරියට යෑමෙන් සම්බුද්ධ ශාසනයට අපමණ මෙහෙයක් සිදුවනු ඇති.

Saturday, July 21, 2018

හත්වන මහා කරඩු පූජාව සිදුකල වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න

දඹදෙනිය කවුඩුමුන්න රජමහා විහාරයට ඊයේ ( 2018 ජූලි මස 20 වැනි සිකුරාදා )  අපිමහා කරඩු පූජාවක් සිදු කලා.

මේ සදහා පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දුන්නේ පින්වත් ගයාෂි අබේවීර නංගියා විසින්.

ලබාදුන් මුදල රු 60,000.00

කරඩුවේ වටිනාකම රු 60,000.00

ප්‍රවාහව වියදම ඉතිරි ව්‍යාපෘති වලින් ආවරණය උනා.


Thursday, July 19, 2018

හතරවන මහා ගණ්ඨාර පූජාවද සිදුකල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

හතරවන මහා ගණ්ඨාර පූජාව සිදුකලේ පොල්ගහවෙල මාවත්ත රජ මහා විහාරයේදීයි.

ප්‍රදීප් හේමන්ත මහතා --------රු 19,250.00
ඉන්දික දැකුම්පිටිය සහතා ---රු 15,000.00
සේපාලිකා නංගි --------------රු 10,000.00
රුක්ෂාන් ප්‍රනාන්දු මහතා ----රු 10,000.00
දනූෂා වීරරත්න-------------- රු    5,000.00
ගයානි වීරසිංහ සොයුරිය ----රු   5,000.00
ඉෂාන් වික්‍රම මහතා --------- රු   2,500.00
චාමර චමින්ද මහතා ---------රු    2,000.00
බුද්ධික මහතා ----------------රු   2,000.00
හිරන්ත මදුසංක මහතා ------රු   1,500.00
අසංක මනෝජ් මහතා -------රු   1,000.00
‍කෝසල දිසානායක මහතා ---රු 1,000.00
සංජය ඉරේෂ් මහතා---------- රු 1,000.00
චමිල් ජයසිංහ මහතා ---------රු 1,000.00
රංග ගමගේ මහතා -----------රු 1,000.00
සේනුක ගෝවින්ද මහතා -----රු 1000.00
වසන්ත ප්‍රදීප් මහතා -----------රු 1000.00
චාලික විශ්ව මහතා -----------රු 1000.00
චතුරි විසුම්පෙරුම සොයුරිය -රු   500.00
ලෂිනි රිද්මලී සොයුරිය -------රු  500.00
-----------------------------------------------------
ලද මුලු මුදල ----------------රු 81,250.00

වියදම්
ගණ්ඨාරය සදහා වියදම ------- රු 55,000.00 *
ප්‍රවාහන වියදම ------------------රු  1,200.00
--------------------------------------------------
මුලු වියදම ----------------------රු 56,200.00

Wednesday, July 18, 2018

පස්වැනි වරටත් සිදුකල රුවන්වැලි මහ සෑ කප්රුක් පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ පස්වන වරටත් අපි ස්වර්ණමාලී මහසෑ කප්රුක් පූජාව පවත්වනු ලැබුවා. මේ පින්කමට පූර්ණ දායකත්වය ලබාදුනනෙ පහත සදහන් පින්වත් මිතුරු මිතුරියන් විසින්.

සංජය ඉරේෂ් මහතා ඇතුලු මිතුරු කැල -------------රු 49,000.00
ලසන්ති කෞන්දිකා නංගි ----------------------------රු 25,000.00
යමුනා මහත්මිය --------------------------------------රු 20,000.00
හිරුනි යටිවැල්ල මහත්මිය ---------------------------රු18,434.86
ඉෂාර ප්‍රනාන්දු මහතා ---------------------------------රු  4,500.00
උදිත අයියා, ඉසුරි විජේතුංග, දෙමව්පියන් සහ
නානායක්කාර කෝට්ටගේ ඇතුලු සියලු දෙනා ------රු 1,880.00
දේශානි සංල්වා නංගි ----------------------------------රු    500.00
හිරන්ත මදුසංක මහතා --------------------------------රු    500.00
හර්ෂනී ප්‍රනාන්දු මහත්මිය----------------------------- රු    500.00
---------------------------------------------------------------------------
මුලු ලැබීම් ----------------------------------------------රු 120,314.86


අට පිරිකර 10 සමග ප්‍රධාන කප්රුක හා පරිවාර කප්රුක් 04  රු 76,300.00
බස්රථය සදහා වියදම------------------------------------------- රු 17,500.00
ස්වාමීන් වහන්සේලාට මුදල් පිරිකර---------------------------- රු 7000.00
සංග්‍රහ සහ සුලු වියදම් ------------------------------------------- රු 2450.00
---------------------------------------------------------------------
මුලු වියදම් --------------------------------------------------------රු 103,250.00


ඉතිරි මුදල රු රු 120,314.86 - රු 103,250.00 = රු 07,064.84


Monday, July 16, 2018

දහ තුන්වන මහා පැන් පූජාව ...


පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල  දහ තුන්වන මහා පැන් පූජාව ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් මිතුරන් දෙදෙනෙකුගේ දායකත්වයෙන් සිදුකල 13 වන මහා පැන් පූජාව පසුගියදා උඩුදුම්බර ප්‍රදේශයේදී  සිදු කෙරුනා.
ඒ වනුවෙන් මුදල්ලබා දුන්නේ පහත පින්වත් මිතුරන් දෙදෙනායි.

Friday, July 6, 2018

ගෞතම බුදු සසුනේ සිදුකල දොලොස්වන මහා පැන් පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල දොලොස්වන මහා පැන් පූජාව අපි ගල්ගමුවේදී සිදුකලා. ගල්ගමුව අහැටුවැව හුනුගල්ලෑව ඓතිහාසික ගල් ලිද කන්ද මණ්ඩලාරාම ආරන් සේනාසනයටයි මේ අංග සම්පූර්ණ ජල පද්ධතිය ප්රදානය කලේ. මේ වෙනුවෙන් දායක වූ පින්වත් පිරිස මෙසේයි.

දිල්ශාන් එරංග මල්ලි ---------------------රු  56020.00
ක්රිශාන්ත ගමගේ මහතා ------------------රු 25,000.00
යමුනා බටුවන්ගල මහත්මිය -------------රු 20,000.00
ලලින්ද් පෙරේරා මහතා ------------------රු 15,000.00
සචිත් රූපසිංහ මල්ලි ---------------------රු 14,000.00
තනුජ මහත්මිය ---------------------------රු 10,250.00
ඉශාන් වික්රම මල්ලි -------------------------රු 5000.00
මුදිත් අයියා ---------------------------------රු 2500.00
තිලින නිස්සංක මහතා ---------------------රු 2000.00
අසංක මනෝජ් මහතා ---------------------රු 2000.00
චාමර මහතා --------------------------------රු 2000.00
හිරන්ත මල්ලි ------------------------------රු 1250.00
තිලින විජේවර්ධන මහතා -----------------රු 1000.00
නදීශා රණවක අක්ක ---------------------රු 1000.00
පුලනි වෑවලගේ මහත්මිය ------------------රු 800.00
රංග ගමගේ මහතා ( බැංකු ස්ථාවර නියෝග ) රු 500.00
හර්ශිනී ප්රනාන්දු මිය -----------------------රු 500.00
නම් සදහන් කිරීමට අකමැති --------------රු 500.00
--------------------------------------------------------------
මුලු ලැබීම්  -----------------------------රු 159,320.00