රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, March 18, 2019

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල පස්වන ධර්මාසන පූජාව ...



එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යහලුවනේ අපි පහුගිය දවසක තවත් ධර්මාසන පූජාවක් සිදුකලා. ඒ කපිල විමලරත්න අයියාගේ දායකත්වයෙන් දඹදෙණිය කැළණියමුල්ල ඉසිපතන ආරාමයට ලබාදුන් අපගේ පස්වන ධර්මාසන පූජාවය.

පින්කම සදහා වැයවූ මුදල රු 35,000.00

සබ්බ දානං ධම්ම දානං ජිනාතිකියල අපි අහල තියෙනව. ධර්මදානය සියලු දානයන් අභිබවයි කියල. එතකොට ධර්ම දානය කියන්නෙ ධර්මය කියවීමම පමණක් නෙවෙයි.

Tuesday, March 12, 2019

මංගලාරාමයට වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක

මඩකලපුව මංගලාරාමයට පින්වත් ඔබේ මුදලින් රු 15,445.00 ක මුදලක්  වැය කරමින් වියලි ආහාර ද්‍රව්‍ය ලබා දුන් අතර ඒ වෙනුවෙන් සෙවිලි තහඩු වල ඉතිරි මුදල යොදාගත්තා.

සෙවිලි තහඩු වලට මුදල් ලබාදුන් පින්වත් පිරිස මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

සියලු විස්තර නරඹන්න
https://sasuna.blogspot.com/2019/03/blog-post.html
https://wp.me/p4XCOM-Gi

Friday, March 8, 2019

මඩකලපුව කෙවිලියාමඩුවට ජෙනරේටරයක් පරිත්‍යාග කල වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

මඩකලපුව මංගලාරාමයේ විදුලිය විසන්ධිවන අවස්ථාවලදී ඇතිවන අර්බුදකාරී තත්වය නිසා ජෙනරේටරයක අවශ්‍යතාවය තදින් දැනී තිබුනා. විශේෂයෙන්ම මඩකලපුවේ පවතින අනාරක්ෂිත තත්වයත්,  විහාරස්ථානයේ කටයුතු අඩපන වීමත් යන සියලු කරනු මුල් කරගෙන අපි මඩකලපු මංගලාරාමයට ජෙනරේටරයක් පරිත්‍යාග කලා. ඒ වෙනුවෙන් පින්වත් දායකත්වය මෙසේ සිදු උනා.


පූජ්‍ය  පාගොඩ ජන්තවංශ හිමි රු 5,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා රු 40955.00
ප්‍රියංගනී සෞමිකා නංගි රු 28,785.00
සන්ජීව මල්ලි රු 26,460.00
සුරේශා ගමාරච්චි මහත්මිය රු 15,000.00
ගිහාන් සුරවීර අයියා රු 10,000.00
කමනී පතිරන මහත්මයි රු 10,000.00
චානකද සිල්වා මහතා රු 10,000.00
තාරක මදුශාන් මහතා රු 6000.00
රුවන්මලී විකුමරත්න මහත්මිය රු 5000.00
ඉශාන් වික්‍රම මල්ලි රු 5000.00
ගයාශාන් කුලතුංග මල්ලි රු 5000.00
රජිත් ගමගේ මහතා රු 3000.00
වසන්තා ගමාච්චිගේ රු 2000.00
හිරන්ත මල්ලි රු 500.00
---------------------------------------------------
මුලු ලැබීම රු 172700.00

Monday, March 4, 2019

මඩකලපුව කෙවිලියාමඩුවට සෙවිලි තහඩු පරිත්‍යාග කල වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක 
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න

මඩකලපුව කෙවිලියාමඩුව අපේ  සිංහල ජනතාවට අපි සෙවිලි තහඩු 1100ක් පරිත්‍යාග කලා. මඩකලපුව මංගලාරාමාධාප.ි පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන්ගේ  ඉල්ලීමකට අනුවයි අපි මේ ව්‍යාපෘතිය සූදානම් කලේ.

මේ වෙනුවෙන් දායක වූ පින්වත් පිරිස ...