රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, May 25, 2019

ශ්‍රී බු.ව. 2563 වෛශාඛ මංගල්‍යය වෙනුවෙන් චෛත්‍යරාජයන් වහන්සේ සුදු පිරියම් කල වගයි ...





2019 වෙසක් පොහොය නිමිත්තෙන් අපි මහ පින්කමක් සිදුකලා. ඒ තමයි විහාරස්ථාන තුනක චෙත්‍යරාජයන් වහන්සේලා සුදු පිරියම් කිරීම. කුරුණෑගල, අලව්ව හා මහව විහාරස්ථාන තුනක තමයි මේ සිදු පිරියම් කිරීම සිදු කලේ.    කුරුණෑගල කෝන්පොල සුමනාරාමය, අලව්ව, බුජ්ජොමුව, පල්ලේමෝරුගම,ශ්‍රී සුමංගලාරාම චෛත්‍ය රාජයන් වහන්සේ, මහව ඇඹෝගම විහාරස්ථ චෛත්‍යරාජයන් වහන්සේ,  යන චෛත්‍යරාජයන් වහන්සේ තුන් නමයි.

ක්‍රිශාන්ත ගමගේ මහතා රු 15,000.00
සේපාලිකා නංගි රු 10,000.00
අසංක බණ්ඩාරනායක මහතා රු 10,000.00
ඉශාන් වික්‍රම මහතා රු 5000.00
ලලින්ද්‍ර මහතා රු 5000.00
හිරන්ත මල්ලි රු 500.00
-------------------------------------------------------
මුලු ලැබීම් රු 36,000.00

වියදම්
තින්ත සදහා මුලු වියදම  රු 30 500.00
.
ඉතිරි මුදල් ( 36 000 – 30,500 = 5500.00 ) විහාරස්ථාන වලට සයිරන් නලා ලබාදෙන්නට වෙන් කලා ....

Saturday, May 4, 2019

ගැබිනි මව්වරුන් සදහා සිදුකල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගය - දිඹුලාගල



  
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනක අපි ගැබිනි මවුවරුන් වෙනුවෙන් දානයක් සිදු කලා.  දිඹුලාගල ප්‍රෙදේශයේ අසරණ මව්වරු 25 දෙනෙක් වෙනුවෙන් සිදුකල අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගයයි.

 දායකත්වය ...

සේපාලිකා නංගි 50 000
කුමෝශා අබේවීර නංගි රු 50,000.00
දුලිප් ජයසූරිය මහතා රු 15,000.00
ගයාෂි අබේවීර නංගි රු 12,000.00
චතුරි විසුම්පෙරුම නංගිරු 500.00
----------------------------------------------------
මුලු ලැබීම් 127,500.00

වියදම් ...
මව් වරුන් සදහා ලබාදුන් ත්යාග සදහා රු 124,000.00