රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, August 2, 2013

දයාබර මවකට පිංපිණිස කල පිරිකර පූජාවක් ... ...


චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙන් මුදල් ආදාර ලබාදුන් පින්වත් සොහොයුරියකගේ මවට පින් පිණිස මේ පිරිකර පූජාව සිදුකරන ලදි. එපින් බෙලෙන් ඒ දයාබර මව් තුමිය ප්‍රමාද දෝෂයකින් හෝ දුකට වැටී ඇත්නම් දුකින් අතමිදී සැපතට පත්වේවා. සැපවත් සථානයක සිටීනම් ඒ සැපය වඩා වර්දනය වේවා. කෙළවර අමාමහ නිවනින් සැනසීම ලබත්වා.

No comments:

Post a Comment