රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, October 29, 2019

මෙහෙණි අරමකට සිදුකල ජල ටැංකි පරිත්‍යාගය ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක

මහා
වස්සාන සමයේ අපි තවත් පින්කමක් සිදු කලා. ලීටර 1000  ජල ටැංකි පරිත්යාගයක් සිදු කලා.  ගම්පහ මෙහෙණි ආරාමයක් වෙතටයි.

මුදල් ලැබීම
මල්කා ගුනසේකර නංගි රු 12,000.00

වියදම
ලීටර 1000 ටැංකිය සදහා රු 11,250.00

ඉතිරි රු 750 ආරාමයට ෆ්ලෑෂ් ලයිට් එකක් අරන් දෙන්න වැය කලා.
මේ පින්කම සිදුකලේ පින්වත් මල්කා ගුනසේකර  නංගිගේ දායක වීමෙන්.  ඒ වගේම ජානකී දිසානායක අක්ක තමයි මේ වෙනුවෙන් සම්බන්ධීකරනය කලේ.
මේ පින්කම අයත් වන්නේ පැන් පිදීම වෙනුවෙන්

Monday, October 28, 2019

36 වන සූර්යබල ආලෝක පූජාවද සිදුකල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි ගම්පහ ප්‍රෙද්ශයේ මෙහෙණි ආරාමයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.
මේ වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදුන්නේ කුමෝෂා අබේවීර නංගි විසින්.
 

Tuesday, October 15, 2019

‘ පින්වත් මිතුරියකගේ හා මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 31,32,33,34,35 වන සූර්ය බල ආලෝක පූජාව ....



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි පදවිය යාන් ඔය වනගත ආරණ්යයට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.
 පදවිය මහා වනයක් තුල පිහිටි අරන්යයකටයි.

මුදල් ලැබීම් ...
කුමෝෂා නංගි--------------රු 169,000.00
ලහිරු මල්ලිනාරච්චි මහතා රු 35,000.00
හිරන්ත මල්ලි----------------රු    2000.00
ප්‍රියංක අක්ක-----------------රු  1000.00
---------------------------------------------

මුලු ලැබීම් ------------------ රු 207,000.00

Wednesday, October 9, 2019

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල 22 වන පැන් පූජාව ...




එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න                           
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දා දඹදෙණිය කවුඩුමුන්න පිරිවෙන් රජමහා විහාරස්ථානය වෙ අපි 21 වන මහා පැන් පූජාව සිදුකලා ...  මේ වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ පින්වත් පහත පින්වත් ඔබ විසින්.

Sunday, October 6, 2019

ගල්පියුම ආරණ්‍යයට සිදුකල වැසිකිලි පොච්චි පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට

www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation


සසර කතරින් එතෙරවන්නටබවුන් වඩනා පදවිය ගල්පියුම ආරන්‍යයට වැසිකිලි පෝච්චි පූජා කරන්නට අපිට පුලුවන් උනා.

පහත පින්වතුන් ඒ වෙනුවෙන් මුල් පරිත්‍යාග කලා.

වසන්තා ගමාච්චිගේ නංගි රු 10,000.00
ජනක මහත්මයා-------------රු 6,000.00
ගයාෂි අබේවීර නංගි---------රු 5,000.00
-----------------------------------------------
මුලු ලැබීම-------------------- රු 21,000.00