රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, January 30, 2019

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 29 වන රෝද පුටු පරිත්යාගය




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw


පින්වත් චානක සිරිනුවන්  මහතා විසින්   29 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. බෝයගනේ ප්‍රෙද්ශයේ අසරණ රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන සිංහල වෙද මැදුරක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල 12,000.00

වියදම්.
රෝද පුටුවට දෙකට රු 11,850.00
ගමන් වියදම ---------රු    500.00
---------------------------------------
මුලු වියදම ----------රු 12,350.00

12,000.0012,350.00 = රු -350.00

Friday, January 25, 2019

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 27 හා 28 වන රෝද පුටු පරිත්යාගය



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw


පින්වත් අරවින්ද විමල්  මහතා විසින්   27 හා 28 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. කුරැණෑගල ප්රදේශයේ ආබාදිත පියවරු දෙදෙනෙක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල රු 24,700.00

වියදම්.
රෝද පුටුවට දෙකට රු 25,080.00
ගමන් වියදම ---------රු    800.00
---------------------------------------
මුලු වියදම ----------රු 25,880.00

24,70025,880 = රු 1180.00

Thursday, January 24, 2019

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල  26 වන රෝද පුටු පරිත්‍යාගය ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක 
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw


පින්වත් අනුර සම්පත්  මහතා විසින්   26 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. කුරැණෑගල ප්රදේශයේ ආබාදිත මවක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.
ලබා දුන් මුදල රු 13,500.00

වියදම්.
රෝද පුටුවට රු 11,850.00
ගමන් වියදම රු    800.00
--------------------------------
මුලු වියදම රු 12,850.00

13500 - 12850 = රු 850.00
ඉතිරි රු 850.00 පදනම් අරමුදලට බැර කලා ...
කුරුනෑගලින් ලබාගත් රෝදපුටු කිලෝමීටර 15ක් පමණ දක්වා ප්‍රවාහනය කල නිසා අපිට ප්‍රවාහන වියදම දරන්න උනා.
 .
කුරුනෑගලින් ලබාගත් රෝදපුටු රඹුක්කන දක්වා ප්රවාහනය කල නිසා අපිට ප්රවාහන වියදම දරන්න උනා.

Wednesday, January 23, 2019

යාපනය පාසැල් දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ ලබාදීම ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි යාපනය අසරණ සිංහල දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ බෙදා දෙන්නට කටයුතු සූදානම් කලා. මේ වෙනුවෙන් පහත සදහන් පින්වත් පිරිස මූල්‍ය අනුග්‍රහය ලබා දුන් අතර  ශ්‍රී ලංකා යුධ හමුදාව අපිට සංවිධාන කටයුතු සූදානම් කර දුන්නා ...


ඉන්දික දැකුම්පිටිය මහතාගේ මිතුරෙක් -----රු 26,056.00
දුශාන්ති හේරත් නංගි -------------------------රු 18,200.00
චානකද සිල්වා මහතා-------------------------රු 10,000.00
සමීර හේරත් මහතා ---------------------------රු 10,000.00
අමිල ගමගේ මහතා ----------------------------රු 7,000.00
BCB මහතා. ( නම සදහන් කිරීමට අකමැති) -රු 5000.00
බිම්සර රත්නායක මහතා -----------------------රු 5000.00
සුරේශා ගමාරච්චි මහත්මිය ---------------------රු 5000.00
දුලිප් ජයසූරිය මහතා ----------------------------රු 5000.00
තුසිත මහතා ------------------------------------රු 4,000.00
ගයාන් ගුණතිලක මහතා -----------------------රු 2000.00
රජිත් ගමගේ මහතා------------------------------රු2000.00
සංජය ඉරේෂ් මහතා------------------------------රු 2000.00
මලිත් කහටපිටිය මහතා ------------------------රු 1500.00
නදුන් විශ්වනාත් මහතා -------------------------රු 1000.00
හිරාන් මදුසංක මහතා ---------------------------රු 1000.00
තිලින විජේවර්ධන මහතා ------------------------රු 500.00
------------------------------------------------------------------
 මුලු ලැබීම්-------------------------------------රු105256.00

Tuesday, January 22, 2019

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් පාසැල් ‍උපකරණ බෙදා දීම ...


පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් පාසැල් ‍උපකරණ බෙදා දීම ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක

පින්වත් රුවිනි ආරියරත්න නංගිගේ දායකත්වයෙන් අහිංසක පාසැල් දරුවන් වෙනුවෙන් පාසැල් උපකරන පරිත්‍යාගය පසුගිය දිනකදී සිදු කලා. ඒ එතුමියගේ දෙවැනි පුතුගේ පලමු උපන්දිනය වෙනුවෙන් පුතාට ආශිර්වාදය පතායි.

ලද මුදල රු 10,000.00

වියදම්.
සපත්තු සදහා රු 4,300.00
නිල ඇදුම් සදහා රු 1967.50
ලිපි ද්‍රව්‍ය සදහා රු 5800.00
--------------------------------
මුලු වියදම රු 12,067.50

හිග මුදල රු 2067.50 පදනම් අරමුදලින් පියෙව්වා ...

Friday, January 18, 2019

මහ ඝන වනාන්තරයක 22,23,24,25 හා 26 වන සූර්ය බල ආලෝක පූජාවන් සිදුකල වගයි ...


.
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක

ත්‍රිකුණාමලය පුල්මුඩේ මහ වනාන්තරයක සිදුකල සූර්ය බල ආලෝක පූජාවන් 05 සදහා දියක වූ පින්වත් පිරිස මෙසේයි.

මුදල් ලැබීම්
තුෂාර ජනක අයියා ඇතුලු මිතුරුකැල රු 51,000.00
නෙව්ශිකා අක්කා රු 50,000.00
සවනි චන්ද්‍රතිලකා මහත්මිය රු 45,000.00
කුමෝෂා අබේවීර නංගි රු 45,000.00
අමිල ගමගේ මහතා රු 28,000.00
ඉෂාන් වික්‍රම මල්ලි රු 12,000.00
කුසුමේ මහත්මිය රු 10,000.00
තමරා ගුණවර්ධන මහත්මිය රු 10,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා රු 5000.00
හිරන්ත මදුසංක මහතා රු 3000.00
තරිදු පෙරේරා මහතා රු 2000.00
අසංක මනෝජ් මහතා රු 1000.00
පුලනි වෑවලගේ රු 1000.00
-----------------------------------------------
මුලු ලැබීම් රු 263,000.00

Thursday, January 17, 2019

පින්වත් මිතුරකුගේ දායකත්වයෙන් සිදුකල 25 වන රෝද පුටු පරිත්‍යාගය ..




එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් අමිල විදාන ගමගේ මහතා විසින් 23 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. රඹුක්කන ප්රදේශයේ ආබාදිත මවක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල රු 13,000.00

වියදම්.
රෝද පුටුවට රු 12540.00
ගමන් වියදම රු    460.00
--------------------------------
මුලු වියදම රු 13,000.00
 .
කුරුනෑගලින් ලබාගත් රෝදපුටු රඹුක්කන දක්වා ප්රවාහනය කල නිසා අපිට ප්රවාහන වියදම දරන්න උනා.