රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, March 28, 2022

හත්වන අටුවා හා අටවන ටීකා පූජාව ....

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා.   නිකවැරටිය වේදගිරි ආරණ් සේනාසනයටයි.

  මේ වෙනුවෙන් පූර්ණ මූල් දායකත්ය ලබාදුන්නේ

Thursday, March 24, 2022

අසිරිමත් අභය දානමය පින්කම ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගිය දවසක අපි අභය දානමය පින්කමක් කලා. ඒ් කුමෝෂා, ගයාෂි, චානක පින්වත් මිතුරන්‌ේ දායකත්වයෙන් ...

 මේ වෙනුවෙන් වැය වූ මුදල රු 75,000.00ක් ...

 පාර දි‌ගේ ඇදගෙන ගිය මේ අහිංසකී බේරගත්තේ මස් මරන්නන්ගෙන් ... පින්කම දැනත් විගස කුමෝෂ නංගි මේ පින්කමේ සියලු වියදම් බාරත්තා ...

  🌸🌸. අභය දානයේ ආනිසංස.🌸🌸

අභය දානය යනු යම් කිසිවකු රජුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ ගින්නෙන් හෝ දියෙන් හෝ අන්කිසිවකින් හෝ අන්තරායයක් සිදුවන්නට යන කල්හි එයින් මුදවා පුද්ගලයා ආරක්ෂා කිරීම . විපතින් ගලවා ගැනීම . මස් පිණිස මරන්නට යන ගව එළු ඌරු කුකුළු ආදි සතුන් වධකයන්ගෙන් බේරා ගෙන නිදහස් කර හැරීම, වෙදකම් කොට රෝගීන් සුවපත් කිරීම, මසුන් වෙසෙන තැන්වල උන් නො මරනු පිණිස ආරක්ෂා පිහිටුවීම, වන සතුන් නො නසනු පිණිස ආරක්ෂා කිරීම, කූඩුවල සිර කර සිටින සතුන් නිදහස් කිරීම යන මේවා අභයදානයෝ . තමා විසින් පස් පවින් වැළකීම මහත් වූ අභයදාන පසක් බව සදහන් කල යුතුය.

Sunday, March 20, 2022

කොරෝනා වසංගතය හේතුවෙන් වියලි සලාක ලබා දීම


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.