රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, September 25, 2021

45, වන සහ 46 වන සූර්යබල ආලෝක පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

  අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා... ඒ මාතර වලකන්ද ආරන්‍ය්‍ය සේනාසනයේ සිදුකල සූර්යබල ආලෝක පූජාවයි ...

නම සදහන් කිරීමට අකමැති පිනවත් මිතුරෙකු විසින් මේ වෙනුවෙන් රු 90,000.00 ක මුදකල් ලබා දුන්නා ...

Wednesday, September 22, 2021

හත්වන රෙදි සෝදන යන්ත්‍ර පූජාව ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනයක අපි ලොකු පින්කමක් සිදුකලා මාතර ශ්‍රී සෝමානන්ද  පිරිවෙන්  විහාරයට සිදුකල රෙදි සෝදන යන්ත් පූජාවයි. විහාරස්ථානයේ ඉන්න පුංචි හාමුදුරුවන් ඇතුලු මහා සංඝයා උදෙසා මෙම පූජාව ඉතාම ප්රයෝජනවත් උනා. මේ වෙනුවෙන් රු45,660/-   මුලක් දැරුවේ පින්වත් සුපුන් ශ්‍රීමාල් මල්ලි විසින් රනු ලැබුවා.

( යන්ත්‍රයේ වටිනාකම රු 48,250.00ක් වූ අතර හිග මුල  පදනම් අරමුදලින් දැරුවා )

බුදුපිලිම වහන්සේ, කරඩුව, අටුවාව, ශබ්ද විකාශන යන්ත්‍ර පූජාව ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි මාතර ශ්‍රී සෝමානන්ද පිරිවෙන් විහාරස්ථානයට අනර්ඝ පූජාවක් කලා .... ඒ බුදුපිලිම වහන්සේ නමක්, කරඩුන් වහන්සේ නමක්, අටුවා ටීකා පොත් වහන්සේ හා ශබ්ද විකාශන යන්ත්‍ර පූජාවක් ....

ΩΩΩΩරුචිත්‍රා පෙරේරා නංගි------- රු 100,000.00
කෞෂල්‍ය ජනිත මහතා-------------- රු 72,000.00
රමින්ද ලසිත් මහතා-------------------රු 15,000.00
දුෂාන්ත වේවැල්දෙණිය-----------------
රු 5,000.00
අනූෂා හේවකෝපර නංගි-------------- රු 5,000.00.
චින්තක ජීවන් මහතා-------------------රු 2,000.00
හිරන්ත මදුසංක මල්ලි------------------රු 1,000.00
 බුද්ධිකා චතුරි නංගි---------------------- රු 750.00
----------------------------------------------------------
මුලු ලැබීම් ------------------------------රු 200750.00

Saturday, September 18, 2021

අසිරිමත් ධර්ම දානය ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි වියලි සලාක රැගෙන හම්බන්තොට පිරිවෙන් රැසකට ගියා. ඒ යන අතරයි හම්බන්තොට, නාගර වැව,  ශ්‍රී සුමේධාරාම බුුරජ වෙහෙර පිරිවෙනට ගියෙ. එතන පොඩි හාමුදුරුවන් වහන්සේලා අසූ නමක් පමණ වැඩ වසනවා. උන් වහන්සේලා සියලු දෙනා විවිධ වයස්වල විවිධ පන්තිවල වැඩ සිටිනවා. නමුත් උන්වහන්සේලාට මාර්ග ගත පන්ති ( Online class) සදහා පරිගණකයක් තබා දරකථනයක්වත් තිබුනේ නැහැ. විශ්වවි්‍යාලයක වැඩ සිටින පොඩි හාමුදුරු නමකගේ පරිගණකයකින් පංති වලට සහභාගි වූ අතර ඒ වෙලේම වෙනත් පන්තියකට සහභාගි වන්නට තිබූ පොඩි හාමුදුරුවන්ට ඒ අවස්ථාව නැතිව ගොස් තිබුනා.

මුලුතැන් ගෙය සදහා මූල්‍ය පරිත්‍යාගය ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි පදිය තලාව ලූණුබොක්ක ආරණ්‍යයට අත්‍යාවශ්‍ය මුලුතැන් ගෙයක් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකලා.

මේ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයන් කලේ චින්තිකා රාජපක්ෂ නංගි විසින්.

Friday, September 17, 2021

මහා සංඝයා උදෙසා සිදුකල අසිරිමත් දානය ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි අසිරිමත් මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් කලා. එය සිදුකලේ පදියතලාව ලූනුබොක්ක ආරණ්‍ය සේනාසනයේදී. ඒ වෙනුවෙන් පහත පිරිස දායකත්වය දැරුවා.

Thursday, September 16, 2021

39 වන මහ පැන් පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

පසුගිය දිනෙක අපි ආණමඩුවේ පිහිටි නා උයන ආරණ්‍යයට අනුබද්ධිත ජාත්‍යන්තර බෞ්ධ මධ්‍යස්ථානයට ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා.

පින්වත් කුමෝෂා  නංගි විසින් රු 200,000/- ක වියදමක් දරන්නට යෙදුනා ...


Tuesday, September 14, 2021

කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල 23, 24, 25, 26, 27 වන ත්‍රිපිටක පූජාව...






එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල 23, 24, 25, 26 වන ත්‍රිපිටක පූජාවන් සිදු කලා.  23 පූජාව කුඩා ගල්ගමුවට, 24 වන පූජාව කුරුනෑගලට, 25 වන පූජාව අම්පාර සීවලී විහාරස්ථානයටත්, 26 වන පූජාව අම්පාර මහා වාපිය විහාරයටත්, 27 වන පූජාව නිකවැරටිය කුමාරකට්ටුව ශ්‍රී සත්බෝධි විහාරස්ථානයටත් සිදුකලා.

23 ත්‍රිපිටක පූජාව කුමෝෂ නංගි ----------------රු 110,000.00
24 ත්‍රිපිටක පූජාව රෝශාන් ලියනගෙ -----------රු 122,112.00
25 ත්‍රිපිටක පූජාව නිහාල් වික්‍රම සිංහ අයියා---- රු 120,000.00
26 ත්‍රිපිටක පූජාව  අරවින්ද පුෂ්ප කුමාර මහතා රු 136,000.00

Friday, September 3, 2021

38 වන මහා පැන්පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

  අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනෙක බිබිල තිත්තවැල්කියුල සමාධි ආරණ් සේනාසනයට තිබූ  වතුර මෝටරය නිසි ලෙස ක්රියාත්මක නොවීම නිසා  නව මෝටරයක් සවි කලා.

  මේ වෙනුවෙන් පින්වත් ජීවනී පූර්ණිමා නංගි රු 175,000.00 දායකත්වය දැරුවා