රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, July 15, 2019

පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල අසිරිමත් තුලාබාර පින්කම ...




එන්න අපේ වෙබ්අඩවියට

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක

යාලුවනේ අපි දින කිහිපයකට කලින් අසිරිමත් පින්කමක් කලා. ඒ ගැබිණි මවුන් 10 දෙනෙකුට ඔවුන්ගේ බරට වියලි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය. මේක පුරාණ පින්කමක්. නම තමයි තුලාබාර දානය.

මේ පින්කම වෙනුවෙන් පහත නම් සදහන් අය දායක උනා...

කුමෝශා නංගි -------------------රු 150,000.00
ශශිකලා මදුශානි නංගි-----------රු 15,500.00
දිශානි පෙරේරා නංගි -------------රු 15,000.00
ගයාෂි නංගි ------------------------රු 15,000.00
සේපාලිකා නංගි -------------------රු 15,000.00
කපිල විමලරත්න මහතා--------- රු 10,000.00
රසික සම්පත් මහතා -------------රු 10,660.00
ලලින්ද්‍ර මහතා -----------------------රු 5000.00
යොහානිද සිල්වා මහත්මිය --------රු 2000.00
හිරන්ත මදුසංක මහතා -----------රු 1000.00
-----------------------------------------------------
මුලු එකතුව ----------------------රු 239,160.00

වියදම්
වියලි ආහාර ද්‍රව්‍ය ------------රු 117,150.00
අත්‍යාවශ්‍ය උපකරණ ලබාදීම රු 50,000.00
ප්‍රවාහන පිරිවැය -----------------රු 7650.00
තරාදිය සදහා --------------------රු 1500.00
-------------------------------------------------
මුලු වියදම ---------------------රු  176,300.00
.
ඉතිරි මුදල 239,160.00 176,300.00 = රු 75,860.00

ඉතිරි සියලු මුදල් රුවන් වැලි මහා සෑ කප්රුක් පූජාව වෙනුවෙන් වෙන් කලා...

Monday, July 1, 2019

උතුර දකුන බුදුන් දකිනපොසොන් පිරිත් දුම්රිය ව්‍යාපෘතිය - 2019




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

බුජ්ජමුව බෝසත් ලමා පදනම සමග බෞද්ධ සන්නිවේනය සදහා වූ ජාත්යන්තර පදනම 2019 වසරේ ජාතික පොසොන් උත්සවය පදනම් කරමින් සමස්ත ලංකාවාසීන්ට සෙත් පතා මාතර සිට කන්කසන්තුරය දක්වා පිරිත් සජ්ඣායනා කරමින් ධාවනය කෙරෙන සංහිඳියා දුම්රිය මැයි 04 දින මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කලා.

කන්සකසන්තුරේදී ශ්‍රී ලංකා යුධ හමුදාව එක්ව ගැබිණි මාතාවන්ට, පාසැල් දරුවන්ට පරිත්‍යාගයන් සිදු කලා ...