රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Sunday, November 17, 2019

හෙල විරුවන්ට පුණ්‍යානුමෝදනා කරමින් වෙල්ලස්සේ සිදුකල 23 වන මහා පින් පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

  පසුගිය දිනෙක බිබිල සේනාපතිය මහා පැන් පූජාවක් සිදු කලා. ආරන් සේනාසනයට අවශ් වතුර පෙරණයක් පරිත්යාග කිරීමෙන්.

ලැබීම්
සුමාලි ඇඹ්ල දෙණිය මහත්මිය-------- රු 50,000.00
දුෂාන්ති හේරත් නංගි------------------ රු 22,000.00
ප්‍රියංකා කුරුගල අක්කා---------------- රු 25,000.00
කපිල විමලරත්න අයිය -----------------රු 10,252.00
ලලින්ද්‍ර පෙරේරා මහතා---------------- රු 10,000.00
පුබුදුනී අක්ක--------------------------- රු 10,000.00
අමිල හෙට්ටිආරච්චි මහතා -----------රු 10,000.00
සංජය ඉරේෂ් මහතා-------------------- රු 4500.00
තරිදු පෙරේරා මහතා-------------------- රු 2000.00
ඉෂාන් වික්‍රම මල්ලි ------------------------රු 2,000.00
උදාර ලහිරු මහතා----------------------- රු 1000.00
හිරන්ත මදුසංක මහතා----------------- රු 1000.00
තිලිණ විජේවර්ධන මල්ලි ----------------රු 1000.00
කුසල් ඉන්දික මහතා ----------------------රු 500.00
---------------------------------------------------------
මුලු ලැබීම් ------------------------------- රු 149,252.00


Wednesday, November 13, 2019

වෙල්ලස්ස විරුවන්ට පින් අනුමොදන් කරමින් සිදුකල කඨින පින්කමේ අටපිරිකර පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
අපේ චැනල් එකට එන්න

පින්වත් යාලුවනේ පසුගිය දිනක අපි මහා පින්කමක් සිදුකලා. ඒ කඨින මහා පින්කමක අටපිරිකර පූජාවයි. බිබිල මැදගොඩ නීලගිරි විහාරයේ කඨින පින්කම සදහා අට පිරිකර පූජාවයි. වීර කැප්පෙටිපොල විරුවානන් රට දැය වෙනුවෙන් දිවි පුදා වසර 202ක් ගතවීම වෙනුවෙන් රට දැය වෙනුවෙන් මියගිය සියලු විරුවන්ට පින් අනුමොදන් කරමින් මේ පින්කම සිදු කලා ...

නිරෝෂා මුණසිංහ මහත්මිය රු 10,000.00
සේපාලිකා නංගි ---------------රු 10,000.00
තුෂාර ජනක අයියා------------ රු 7,000.00
පුමුදු පෙරේරා මල්ලි------------ රු 7,000.00
ලලින්දු පෙරේරා මහතා-------- රු 7000.00
ලයනල් ගුණතිලක අයියා-------රු  7000.00
ශානිකා මදුරාවල නංගි --------රු  3500.00
අසංක මනෝජ් මහතා--------- රු 3500.00
දුමින්ද වනසිංහ මහතා--------- රු 3000.00
---------------------------------------------------
මුලු එකතුව--------------------- රු 58,000.00

Saturday, November 9, 2019

ගෞතම බුදුසසුනේ සිදුක එකොලොස්වන ධාතු කරඩු පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
අපේ චැනල් එකට එන්න


අපි එකොලොස්වන ධාතු කරඩු පූජාව දඹදෙණියට  සිදුකලා. ඒ දඹදෙණිය ඉසිපතන ආරණ්‍ය සේනාසනයටයි. මෙහිදි කරඩුවක් හා රන් සිවිගෙයක් පූජා කල වෙනුවෙන් රු 125,000/- ක් වියදම් උනා. වෙනුවෙන් දායකත්වය රුවන්මාලී වික්‍රමරත්න සොයුරිය විසිනුයි.

විශේෂත්වය වන්නේ ගිරිහඩු මහ සෑය ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී ලබාගත් භාග්‍යවතුන් වහන්සේගේ අභිනීල සර්වඥ කේෂ ධාතුන් වහන්සේ නමක් මේ කරඩුවේ තැන්පත් කිරීමයි්‍

කරඩුවක් කියන්නෙත් දාගැබක්.
බුදු හිමියන්ගේ ශ්රී මුඛ දේශනා වල දාගැබ්නිර්මාණය කිරීමේ ආනිසංස මෙසේ දැක්වෙනවා ...

ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්බුදු රජහු ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්ද? මේ භාග්යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයා සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්යාත දෙව් ලොවෙහි උපදිති….. සිව් මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු සකසා වන්දනා කරන්නාහු සිත හෝ පහදවා ගන්නාහු එය ඔවුන්හට බොහෝකල් හිත සුව පිණිස වන්නේය.

(මහා පරිනිබ්බාන සූත්රය දී. නි. 2)

Wednesday, November 6, 2019

ඉදිකටු පහරක් පාසා සක්විති පදවි ලැබෙන කඨින මහා පින්කම - 2019



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

මෙවර කඨින මහා පින්කම පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරයේදී සිදු උනා ... මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්...

පින්කම සදහා වැය වූ මුලු මුදලරු  531225.00

කඨින පින්කමක ආනිසංස ...
.
අප ජීවත් වන මේ ඉරහඳ යට කෙනෙකුට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් තිබෙනවා. බව මෙම ගාථාවේ සඳහන් වෙනවා.

කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං
ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා
කරණංපීව
රණං වච්චකුටියා
අට්ඨපුඤ්ඤාණී වුච්චරේ

Tuesday, November 5, 2019

පින්වත් මිතුරියකගේ ායකත්වයෙන් වහාරස්ථානයක CCTV සවිකෙරිනි ...




එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න                          
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් කුමෝෂා නංගිගේ පූර්ණ දායකත්වයෙන් මහා වස්සාන සමයේ අපි විශේෂ පින්කමක් කලා. ඒ විහාරස්ථානයක ආරක්ෂාව වෙනුවෙන් CCTV කැමරා පද්ධතියක් සවි කලා. 

මේ වෙනුවෙන් රු 105,000/= ක මුලක් වැය වූ අතර ඒ සියලු මුදල් දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.