රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, August 24, 2018

දසවන රෝද පුටු පරිත්‍යාගයද සිදුකල වගයි...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw


පින්වත් මිතුරෙකුගේ පරිත්‍යාගයෙන් අපි පහුගිය දිනක රෝද පුටු පරිත්‍යාගයක් කලා. ඒ අසරන සීයා කෙනෙක් වෙනුවෙන් ...

ලැබීම්
තුෂාර ජනක අයියා ලබාදුන් මුදල රු 20,000.00

වියදම්
රෝදපුටුයට රු 11,172.00
වියලි ආහාරදුව්‍ය රු 4574.00
ප්‍රවාහනය රු 600.00
---------------------------------
මුලු වියදම රු 16,376.00

ඉතිරි රු 20,000.00 - රු 16,376.00 =  3654.00

එම මුදල දුෂ්කර විහාරස්ථානයක ඉදිවන අලි වැට සදහා යොමු කලා ...

Tuesday, August 21, 2018

දෙවන සක්මන් මලු පූජාව - මුදියන්නෑගම ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පිනවත් යාලුවනේ අපි පසුගිය දිනයක දෙවන සක්මන් මලු පූජාවත් සිදුකලා. වෙනුවෙන් දායක උනේ පින්වත් දුලිප් දෙනවක මහතායි ...

මුලු ලැබීම රු 20,000.00


මුලු වියදම් ...
විහාරස්ථානයෙන් ලබාගත් අමුද්‍රව්‍ය හා වැඩ කුලී රු 16,500.00
ප්රවාහන වියදම්, ආහාර හා අනෙකුත් වියදම් කොටසක්  රු 3500.00
(ප්රවාහන වියදම් හා අනෙකුත් වියදම්  ජලය ලබාදුන් ව්‍යාපෘතියෙන් දැරුවා )
-------------------------------------
වියදම් රු 20,000.00

සක්මන් භාවනාව බුදු හිමියන් විසින් අනුදැන වදාල දෙයක්. සක්මන් භාවනාවේ ආනිසංස රාශියක් තියෙනව.

දීර්ඝ ගමන් ඉවසිය හැකිවෙයි.
පදන් වෙර වැඩීමට හිතකර වෙයි.
රෝගාබාධ අල්ප වෙයි.
ආහාර මැනවින් දිරවීමට පත්වෙයි.
සක්මනෙහි උපදවාගත් සමාධිය බොහෝ කලක් ස්ථාවරව පවතියි.

Sunday, August 19, 2018

දාහතරවන මහා පැන් පූජාව සිදුකල වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනෙක  අපි ගල්ගමුව මුදියන්නෑගම සම්බුද්ධරාජ ආරන්‍ය සේනාසනයේ දාහතරවන මහා පැන් පූජාව සිදු කලා ...

මුලු ලැබීම්

අකිල මල්ලි  රු 100,000.00
දිනේෂ් ජයතුංග මල්ලි රු 40,000.00
එන් හේරත් අක්කා රු 30,000.00
ඉෂාන් වික්‍රම මල්ලි රු 6,000.00
චන්දන මදුරංග මහතා රු 1988.00
-----------------------------------------------
මුලු ලැබීම් රු 177,988/=


Saturday, August 4, 2018

දහ අට වන සූර්ය බල ආලෝක පූජාව සිදුකල වගයි ...



.
එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පසුගිය ඇදල පුන් පෝදාට පෙර දින ඒ කියන්නෙ ජූලි 27 වැනිදා 18 වන සූර්ය බල ආලෝක පූජාව පදියතලාවේ සම්බුද්ධරාජ ආරන්‍ය සේනාසනයේදි සිදු කලා ...

මේ වෙනුවෙන් දායකත්වය
තරිදු අබේරත්න මහතා------රු 14,000.00
යමුනා බටුවන්ගල මහත්මිය රු 31,000.00
------------------------------------------------------
ලද මුලු මුදල------------------රු 45,000.00