2019 වෙසක් පොහොය නිමිත්තෙන් අපි මහ පින්කමක් සිදුකලා. ඒ තමයි
විහාරස්ථාන තුනක චෙත්‍යරාජයන් වහන්සේලා සුදු පිරියම් කිරීම. කුරුණෑගල, අලව්ව හා
මහව විහාරස්ථාන තුනක තමයි මේ සිදු පිරියම් කිරීම සිදු කලේ. ඒ
කුරුණෑගල කෝන්පොල සුමනාරාමය, අලව්ව, බුජ්ජොමුව, පල්ලේමෝරුගම,ශ්‍රී
සුමංගලාරාම චෛත්‍ය රාජයන් වහන්සේ, මහව ඇඹෝගම විහාරස්ථ චෛත්‍යරාජයන් වහන්සේ, යන චෛත්‍යරාජයන් වහන්සේ තුන් නමයි.
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 15,000.00
සේපාලිකා නංගි රු 10,000.00
අසංක බණ්ඩාරනායක මහතා රු 10,000.00
ඉශාන් වික්‍රම මහතා රු 5000.00
ඉශාන් වික්‍රම මහතා රු 5000.00
ලලින්ද්‍ර මහතා රු 5000.00
හිරන්ත මල්ලි රු 500.00
-------------------------------------------------------
මුලු ලැබීම් රු 36,000.00
වියදම්
තින්ත සදහා මුලු වියදම රු
30 500.00
.
ඉතිරි මුදල් ( 36 000 – 30,500 = 5500.00 ) විහාරස්ථාන වලට සයිරන්
නලා ලබාදෙන්නට වෙන් කලා ....