රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, December 31, 2019

නා උයන ආරන්‍යයට පූජා කල දෙවන දැවමය බුදුපිලිම වහන්සේ ...




එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

පින්වත් පින්වත් ගයේෂා අබේවීර නංගි  විසින් නා උයන ආරන් සේනාසනයට පූජාකල අසිරිමත් දැවමය සම්බුද්ධ ප්රතිමාව පසුගියදා  ගෞතම බුදුසසුනට පූජා කෙරුනා.

මේ බුද්ධ ප්රතිමා වහන්සේ වෙනුවෙන් රු 60,000.00ක් ඇය විසින් ලබාදුන්නා.

මේ මහා පින්කම සිදුකලේ නාඋයන ආරණ් දේනාසනාධිපති හිමියන්ගේ ජන්ම දිනය නිමිති කරගෙනයි ...

Sunday, December 29, 2019

පින්වත් මිතුරෙකුගේ මූල්‍ය  දායකත්වයෙන් සිදුකල අසිරිමත් බුදුපිළිම වහන්සේ පූජාව ...




එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet


පින්වත් අමිල ගුණවර්ධන මහතා විසින් අගුරුවැල්ල, ලෙවන්ගම, කොටලුගොඩකන්ද ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයට මෙම අසිරිමත් සම්බුද්ධ ප්රතිමාව ගෞතම බුදුසසුන අරඹයා පූජා කෙරුනා.

මේ බුද්ධ ප්රතිමා වහන්සේ වෙනුවෙන් රු 38,000.00ක්  වැය උනා ...

විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවති මෙම අසිරිමත් බුදුපිලිම වහන්සේ මෙතැන් පටන් බැතිමතුන්ගේ අමපණ ගෞරවාදරයට පාත්‍ර වනු ඇති.

Saturday, December 28, 2019

ගෞතම බුදුසසුනේ සිදුක දොලොස්වන ධාතු කරඩු පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
අපේ චැනල් එකට එන්න
https://www.youtube.com/channel/UC8iEN-5LhUZ5IiER2fVF5sg?sub_confirmation=1.


අපි දොලොස්වන ධාතු කරඩු පූජාව දඹදෙණියට  සිදුකලා. කහවත්ත, මඩලගම  ශ්‍රී විජයානන්ද පුරාණ විහාරස්ථානයටයි. එහි පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ ඉසුරු ලියනගේ මහතා විසින්. මෙහිදි ආභරණ සහිත කරඩුව පූජා කල අතර ඒ වෙනුවෙන් ගයාෂි අබේවීර නැගනිය විසින් මුතු කුඩයක් පරිත්‍යාග කලා ...

කරඩුව සදහා වියදම රු 55,000.00
මුතුකුඩය සදහා වියදම රු 3750.00

Thursday, December 26, 2019

භාවනා යෝගීන් වෙනුවෙන් භාවනා නෙට් 20ක් හා ධර්ම දාන පූජාවක් සිදු කල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation


පසුගිය දිනක  පදවිය තිස්සමහාරාමයේ ගරු ස්වාමීන්වහන්සේ ඇතුලුභාවනා යෝගීන් 20ක් වෙනුවෙන් වෙනුවෙන් දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.


වෙනුවෙන් වැය වූ මුලු මුදල--------- රු 76,000.00
ගමන් වියදම----------------------------       රු 1650.00
-----------------------------------------------------------------
මුලු වියදම--------------------------------- රු 77,650.00

මහ පින්කමේ අනුසස් දකිමු.

මේ ඡේදයෙන් දැක්වෙන්නේ පින්වත් භාවනා යෝගී හිමිනමක් විසින් සිදුකල ආනිසංස දේශනයකි.

මේ පින්කම තනිකරම ප්රඥාවටයි පාදක වන්නේ ප්රඥාව මුල්කොට  ඇති සියලුම ආනිසංස මෙයින් ලැබෙනවා විශේෂයෙන් තමන්ට සසරේදී නොලැබුණු සමාධි සමාපත්ති අභිඥා මාර්ග පල සමථ විපස්සනා එසේම විශේෂයෙන්ම නිරෝධ සමාපත්තින්ට  සමවැදීම සඳහා අෂ්ට සමාපත්ති උපදවා අභිඥා ඉපදවීම සඳහා තමන්ගේ සිත නැඹුරු තාවයට මුල් වනවා ඕනම ඝණ කැලේක  වාසය කරත් නරක නපුරු විසඝෝර සතුන්ගෙන් මෙන්ම ප්රේත කුම්භාණ්ඩ අමනුෂ්යයන්ගෙන් කිසිම කරදරයකට මුහුණපාන්න සිද්ධ වෙන්නේ නෑ එම ස්ථානවල දී විශේෂයෙන් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාව කල්යාණ මිත් භාවයට අප පත්වනවා එසේම අනුව යන අනේකවිධ ආනිසංස මෙයින් ලැබෙනවා කියා නිම කරන්න අපහසු තරම්

Saturday, December 21, 2019

ශතාධික මහා සංඝික දානය සහ පාසැල් උපකරණ බෙදා දීම ...






එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation


පසුගිය දිනෙක අපි මහා පින්කමක් සිදුකලා. ඒ මොණරාගල, දඹගොල්ල තැරෑල මහ පිරිවෙන් ආයතනයේ සහ අවට පිරිවෙන් ආයතනවල පොඩි හාමුදුරුවන් වහන්සේ සියනමක් ප්‍රමුඛව 117ක් වූ මහා සංඝරත්නය විෂයයෙයි සංඝගත දක්ෂිනාවක් වගේම පිරිකර පූජාවක්, පිරිවෙන් හිමිවරුන්ට පාසැල් උපකරන හා  පාවහන් පූජාවක් සිදුකලා ... ඒ වෙනුවෙන් දායකත්වය දැරූ පින්වත් පිරිස පහත දැක්වේ ....


Monday, December 9, 2019

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් කල 13 වන ත්‍රිපිටක පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation


පින්වත් මිතුරියකගේ මහියංගණ ගුරුලුපොත මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පින්වත් කුමෝශා අබේවීර නංගි විසින්.

වියදම්

ත්රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 97,640.00
අල්මාරිය සදහා වියදම -------------------රු 18,000.00
ප්රවාහන වියදම ---------------------------රු 16,000.00
-----------------------------------------------------------------------
මුලු වියදම--------------------------------------- රු 131,640.00