රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, January 30, 2021

අරංතලා පිරිවෙනට විදුලිපංකා පූජා කිරීම ...

 



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

  අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 

පසුගිය දිනක අපි අරංතලාව පිරිවෙන් ආයතනයට විදුලි පංකා 13ක් පූජා කලා ....
ඒ වෙනුවෙන් පහතනම් සදහන් පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා.

 රොෂාන් මහතා සම බදුභාෂිණී මහත්මිය ----රු 45,500.00
යමුනා බටුවන්ගල මහත්මිය---------------------රු 26,000.00
ලහිරු කුරුකුලසූරිය මහතා------------------------රු 6500.00
තුසිත ප්‍රසන්න මහතා------------------------------රු 6500.00
සේනානි රාමනායක සොයුරිය---------------------රු 5000.00
හිරන්ත මදුසංක මහතා-----------------------------රු 500.00
--------------------------------------------------------------------
මුලු ලැබීම්වල එකතුව -----------------------------රු 90,000.00

 

Friday, January 22, 2021

19 වන ත්‍රිපිටක පූජාව සහ වියලි ආහාර පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

  අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක පින්වත් Yenusha Shashimali මහත්මිය විසින් සිය මිතුරු කැල සමග සූදානම් කරගත් ත්‍රිපිටක පූජාවක් අපි ගල්ගමුව සාලිය ආරණ්‍ය සේනාසනයට පූජා කලා ... ඒ සමගින් අපි රු 15,000/- කට ආසන්න වියලි ආහාර පූජා කල අතර පින්කමට සම්බන්ධ අනෙක් පිරිස්ද වියලි ආහාර රැගෙන විත් තිබුනා.

 ත්‍රිපිටක පූජාවේ වියදම් Yenusha Shashimali මහත්මිය සහ එම කළණ මිතුරු සමූහය විසින් දරන ලද අතර පහත පින්වත් පිරිස අල්මාරිය, වියලි සලාක හා ගමන් වියදම් වෙනුවෙන් දායකත්වය දැරුවා.

 එරන්දී අබයවර්න සොයුරිය රු 15,000.00
සපුමල් ශ්‍රීමාල් මහතා-------- රු 15,000.00
අමිල එරන්ග මහතා---------- රු 5,000.00
සුරේෂා ගමාරච්චි මහත්මිය-- රු 5,000.00
හිරන්ත මදුසංක මහතා---------රු 500.00
--------------------------------------------------

මුලු ලැබීම් ----------------------රු 40,500.00