රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, September 18, 2020

මහා සංඝයා වෙනුවෙන් කල Water Dispenser පූජාව ...



එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/ 

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක අපි මහ පින්කමක් සිදු කලා. ඒ මහා සංඝයා උදෙසා වෝටර් ඩිස්පෙන්සරයක් පූජා කිරීමයි.  ඒ ගල්ගමුව ශ්රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනයටයි. මේ වෙනුවෙන් රු 27,000/- ක් වැය කලේ පින්වත් චන්දිමා ගමගේ මහ්තමිය විසින්.

 මහා සංඝරත්නය උදෙසා ජල පහසුකම් ලබා දීම මහා පින්කමක්.

Saturday, September 12, 2020

ගල්කුලමේදී සිදුකල 37 වන සූර්යබල ආලෝක පූජාව ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගිය දිනක අපි ගල්කුලම ප්රෙද්ශයේ මෙහෙණි අාරණ්‍යයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.

මේ වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදුන්නේ සෑම් වැලිවත්ත මහතා විසින්.

 මුලු ලැබීම් ------------------------------රු 48,460.00

 වියදම්

ඇම්පියර් 65 බැටරිය ------------------------රු 14,800.00
සූර්යබල පැනලයට -------------------------රු 13,500.00
කටවුට් 01--------------------------------------රු 2,500.00
බල්බ 04 ---------------------------------------රු  1 600.00
ස්විච හෝලඩර් හා වයර්-------------------- රු 3520.00
ගමන් වියදම ------------------------------------රු 5000.00
---------------------------------------------------------------------
මුලු වියදම ------------------------------------රු 40,920.00

 ඉතිරි රු 8540/- 38වන සූර්ය බල ආලොක් පූජාවට යොමු කලා ...

මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්නනොහැකියි.

Tuesday, September 8, 2020

තුන්වන අටුවා සහ හතරවන ටීකා පූජාව ....

 


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා.   පදවිය ගල්පියුම ආරණ් සේනාසනයටයි.

 මේ වෙනුවෙන් පූර්ණ මූල් දායකත්ය ලබාදුන්නේ පහත පිරිස විසින් ....

 මුලු වියදම්.

අටුවා සහ ටීකා රු 72,340.00
වානේ අල්මාරිය රු 18,000.00
---------------------------------------
මුලු වියදම්         රු 90,340.00

 අටුවා සහ ටීකා  පොත් වහන්සේ පූජාව ... 

Wednesday, September 2, 2020

දඹුල්ලේදී සිදුකල දාහතරවන ත්‍රිපිටක පූජාව ....


 එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පින්වත් මිතුරියකගේ  මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පින්වත් කුමෝශා අබේවීර නංගි විසින්.

 වියදම්

 ත්රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 97,640.00
අල්මාරිය සදහා වියදම ------------------------රු 18,000.00
ප්රවාහන වියදම --------------------------------රු 16,000.00
-------------------------------------------------------------------------
මුලු වියදම--------------------------------------- රු 131,640.00

 පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

 සබ්බ දානං ධම්ම දානං ජිනාති 

ධර්ම දානය හා සමකල හැකි කිසිද්දු දානයක් නෑ.

 ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.