රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, November 15, 2022

අසිරිමත් 41 වන හා 42 වන කරඩු පූජා පින්කම ....


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org 

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/ 

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  මහා වස්සානයේ අපි තවත් අසිරිමත් රන් කරඩු පූජාවන් දෙකක් සිදු කලා. ඒ සර්වඥ ධාතුන් වහන්සේලාත්, තවත් මහ රහත් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම වෙනුවෙන්.... ඒ උඩුදුම්බර කරදගොල්ල  ශ්‍රී සීලරතනාරාමයේ සිදුකල අසිරිමත් කඨින මහා පින්කම දවසේදියි ...