එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය ජනවාරි 26
වැනි දින අපි මහා පින්කමක් සිදුකලා.
ඒ අපේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවිදුන් තිස් නමක් මහා සංඝරත්නය ඇතුලු අති විශිෂ්ඨ විරුවන් වෙනුවෙන් සාංඝික දානයක් සිදුකර පින් අනුමෝදන් කිරීම.
ඒ වගේම එදිනම පිරිවෙන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය පාසැල්
උපකරණ පරිත්යාගයක් වගේම සිවුරු
පිරිකර පාවහන් පූජාවද සිදු කලා ...