රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, May 11, 2021

ගෞතම බුදු සසුනේ සිදුකල 43 වන සූර්ය බල පූජාව ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා... ඒ මහ පින්කම තමයි ආරන් ගත හිමිවරුන්ට සූර්ය බල ආලෝක පූජා කිරීම.

 මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ තාරක විතානගේ අයියා විසින්. ඔහු ලබා දුන් මුදල රු 65,000.00

 වියදම්

බැටරිය----------------- රු 16,000.00
පැනල් එක සහ බල්බ් රු 15,500.00
( බිලේ සදහන් වන්නේ පැනල් සහ බල්බ් සෙට් 04ක් සදහා වියදමයි. 62000/4 -=15,500.00 )
වයර්-----------------------රු 3800.00
ගමන් වියදම්------------- රු 6300.00

අනිකුත් උපකරණ රු--------2210.00
( පොල්ගහවෙල සිට කහටගස්දිගිලිය)
-----------------------------------------

මුලු වියදම්වල එකතුව ---රු 43,810.00

Sunday, May 2, 2021

ගෞතම බුදු සසුනේ 22වන ත්‍රිපිටක පූජාව...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org 

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

   පසුගිය දිනක පින්වත්  සුමිත් සෙනෙවිරත්න අය්යා විසින්  ත්රිපිටක පූජාවක් දඹුල්ල විහාරස්ථානයක් වෙනුවෙන් සිදු කලා

 මේ වෙනුවෙන්  සුමිත් අයියා  ලබා දුන් මුදල රු 120,000.00ක්.

 වියදම්
ත්රිපිටක පොත් සදහා වියදම-- රු 97,690.00
අල්මාරිය සදහා වියදම ------------රු 16,000.00
ගමන් වියදම්---------------------------රු 6,900.00
-------------------------------------------------------------
මුලු වියදම----------------------රු 120,590.00

හිග මුදල රු 590ක් පදනම් අරමුදලින් ගෙව්වා ...