රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, January 21, 2020

රත්නපුරයේදී සිදුකල තුන්වන ටීකා පූජාව .....




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා.   පදවිය ගල්පියුම ආරණ් සේනාසනයටයි.

මේ වෙනුවෙන් පූර්ණ මූල් දායකත්ය ලබාදුන්නේ තුමෝෂා අබේවීර නංගි විසින් ....

කුමෝෂා අබේවීර නංගී --------රු  36,500.00        
අල්මාරිය සදහා වියදම ------- රු  13750.00
රත්නපුරයට ගමන් ගාස්තු--- රු 10,816.00
--------------------------------------------------------------
මුලු වියදම--- ------------------------රු 61066.00

පින්වත් නැගනියක් මගින් අසරන මවක් හා දරුවෙකු වෙනුවෙන් ලබා දුන් පරිතයාගය ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

සිය පියා විසින් අත්හැර දමන ලද දරුවෙක් හා මවක්  වෙනුවෙන් රු 25,000/-ක පරිත්‍යාගයක් කරන්නට පින්වත් ගයාෂි අබේවීර නංගි විසින් සිදුකලා. මේ අම්මයි පුතයි බොහොම අසරණ වෙලයි හිටියෙ.  ඉන්න හිටින්න තැනක් නැතිව, කන්න බොන්න විදිහක් නැතිව හිටපු මේ දෙන්නට ඒ මුදල් ලොකු හයියක් උනා.  කුලියට දැනට ඉන්න නිසා ගෙවල් කුලී ගෙවා ගන්නත්, උයා පිහා ගන්න ගෑස් කුකර් ආදිය ලබා ගන්නත්, උයන පිහන උපකරන ලබාගන්නත්, දරුවාගේ පාසැල් උපකරන ලබාගන්නත් මේ දෙන්නට හැකියාව ලැබුන. නගර බද පරිසරයක් නිසාත්, මව වැඩට යන නිසාත් ඒ ගෑස් කුකර් එක ලබාගත්තෙ.

Friday, January 17, 2020

දහතුන්වන, දාහතරවන හා පහලොස්වන ධාතු කරඩු පූජාව සිදුකල වගයි ...





එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපි දහතුන්වන, දාහතරවන, හා පහලොස්වන ධාතු කරඩු පූජාව සිදුකලා. ඒ මාවනැල්ල වේරගල සිරිවර්ධනාරාම පුරාණ විහාරස්ථානයටයි....

අඩි 05ක කරඩුව සහ අඩි 03ක කරඩුව පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් පරිත්‍යාග කල අතර කෘතිම ඇත් දල දෙකක්ද ඇය පරිත්‍යාග කලා. වියදම රු 251,000.00
තනුෂාන් අබේවීර මල්ලි අඩි 03ක කරඩුවක් පරිත්‍යාග කල අතර එහි වටිනාකම රු 50,000.00

Saturday, January 11, 2020

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල මහා ධර්ම දානය ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation


පූජාපිටියේ සන්තුසිත ස්වාමීන් වහන්සේ රු 10,000.00
කුමෝෂා අබේවීර නංගි-------------------- රු 27,500.00
ඉසුරු ලියනගේ මහතා-------------------------රු 20,000.00
අමිල හෙට්ටිආරච්චි මහතා------------------රු  18,000.00
කේ.එන්.ශ්‍රියාණි සොයුරිය-------------------රු 5,000.00
හිරන්ත මදුසංඛ මල්ලි---------------------------- රු 2000.00
තරිදු පෙරේරා මහතා---------------------------- රු 2000.00
තිළිණ විජේයර්ධන මහතා-----------------------රු 1000.00
--------------------------------------------------------------
මුලු ලැබීම්--------------------------------------------රු 85,500.00