එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය දිනක පදවිය තිස්සමහාරාමයේ ගරු ස්වාමීන්වහන්සේ ඇතුලුභාවනා යෝගීන් 20ක් වෙනුවෙන් ඒ වෙනුවෙන් දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.
ඒ වෙනුවෙන් වැය වූ මුලු මුදල--------- රු 76,000.00
ගමන් වියදම---------------------------- රු 1650.00
-----------------------------------------------------------------
මුලු වියදම--------------------------------- රු 77,650.00
මහ පින්කමේ අනුසස් දකිමු.
මේ ඡේදයෙන් දැක්වෙන්නේ පින්වත් භාවනා යෝගී හිමිනමක් විසින් සිදුකල ආනිසංස දේශනයකි.
මේ පින්කම තනිකරම ප්රඥාවටයි පාදක වන්නේ ප්‍රඥාව මුල්කොට ඇති සියලුම ආනිසංස මෙයින් ලැබෙනවා විශේෂයෙන් තමන්ට සසරේදී නොලැබුණු සමාධි සමාපත්ති අභිඥා මාර්ග පල සමථ විපස්සනා එසේම විශේෂයෙන්ම නිරෝධ සමාපත්තින්ට සමවැදීම සඳහා අෂ්ට සමාපත්ති උපදවා අභිඥා ඉපදවීම සඳහා තමන්ගේ
සිත නැඹුරු තාවයට මුල් වනවා ඕනම ඝණ කැලේක වාසය කරත් නරක නපුරු විසඝෝර සතුන්ගෙන් මෙන්ම ප්‍රේත කුම්භාණ්ඩ අමනුෂ්‍යයන්ගෙන් ද කිසිම කරදරයකට මුහුණපාන්න සිද්ධ වෙන්නේ නෑ එම ස්ථානවල දී විශේෂයෙන් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාව කල්‍යාණ මිත්‍ර භාවයට අප පත්වනවා එසේම ඒ අනුව යන අනේකවිධ ආනිසංස මෙයින් ලැබෙනවා කියා නිම කරන්න අපහසු තරම්