රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, June 28, 2021

44 වන සූර්යබල ආලෝක පූජාව ...

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

  අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා... මහ පින්කම තමයි ආරන්ය ගත හිමිවරුන්ට සූර්ය බල ආලෝක පූජා කිරීම.

 මේ වෙනුවෙන් පූර්ණ මූල් දායකත්වය දැරුවේ සුමිත් සෙනෙවිරත්න අයියා විසින්. ඔහු ලබා දුන් මුදල රු 50,000.00

 

Wednesday, June 23, 2021

ගැබිණි මවුන් වෙනුවෙන් සිදුකල ද්‍රව්‍යාධාර පරිත්‍යාගය ...



 එන්න අපේ වෙබ්අඩවිය
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය සිංහල අලුත් අවුරුද්දේ හසලක ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී මව්වරුන් 30 දෙනෙක් වෙනුවෙන් වියලි සලාක සහ අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදු කලා...

ඒ වෙනුවෙන් පින්වත් ලහිරු මල්ලිකාරච්චි මහතා රු 100,000/-ක් පරිත්‍යාග කලා ....

එම මුදලින් ගැබිණි මවුන්ට ප්‍රසූතියේදී අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගය කල අතර රු 3,500/- බැගින් වියලි සලාක පෝෂණ මලු 30 පූජා කලා.

Monday, June 21, 2021

පාසැල් දරුවන්ට උපකරණ, පාවහන් හා නිල ඇදුම් ලබාදීම ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය අලුත් අවුරුදේ වියලි සලාක සමග පාසැල් දරුවන් වෙනුවෙන් අපි පාසැල් පොත්පත්, නිල ඇදුම් සහ පාවහන් වවුචර ලබාදුන්නා.

ඒ අති දුෂ්කර හසලක ගල මැදගම සහ ගලඋඩ පාසැල් දරුවන් වෙනුවෙන් ...

මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායක උනා...

 ජනක ( පාත්නිර්වාණ ) මහතා --------------රු 73,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා------------------ රු 50,000.00
සේපාලිකා නංගි -------------------------------රු 25,000.00
දුෂාන්ති නංගි ----------------------------------රු 15,000.00
කමනී පතිරත්න මහත්මිය------------------- රු 10,000.00
ජීවන් විජේතුංග මහතා -----------------------රු 10,000.00
හිරන්ත මදුසංක මහතා-------------------------රු 1000.00
----------------------------------------------------------------------
මුලු එකතුව----------------------------------- රු  184,000.00

Thursday, June 10, 2021

නව වසර හා කොරෝනා වසංගතය හේතුවෙන් වියලි සලාක ලබා දීම 25 පියවර ..


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/ 

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා. මෙවර කොරෝනා වෛරස වසංගතය නිසා වැඩ සටහන වඩාත් පුලුල් කරමින් මේ කටයුතු සිදු කලා.  පහත සදහන් පින්වත් පිරිස මූල් ආධර යොමු කර තිබුනා.