රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, June 18, 2022

හෙළ විරුවන් වෙනුවෙන් සිදුකල අසිරිමත් ආලෝක පූජාව ...


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

පසුගිය පෙබරවාරි 04 වැනි දින අපි හෙල විරුවන් වෙනුවෙන් අසිරිමත් පූජාවක් සිදු කලා. ඒ බිබිල තැන්ගොඩ රජමහා විහාරයේදී සිදු මහා පහන් පූජාවයි. මේ වෙනුවෙන් අපි රු 15,000/- ක වියදමක් වැය කල අතර ඒ මුදල් පදනම් ිගිනුමෙන් යොදවන්නට අපිට හැකි උනා. පින්වත් ඔබ පින්කම් වෙනුවෙන් ලබා දුන් මුදල් පින්කම් වලින් අනතුරුව ඉතිරි වූ පසු පදනම් ිනුමට අරමුදලක් ලෙස එකතු කරනවා. ඉතින් මේ පින්කමට ඔබ සියලු දෙනා සහබාගි වූ ලෙස සලකන්න පුලුවන්.

රට ජාතිය ආගම රැක ගැනීම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කල පූජනීය මහා සංඝරත්නය වගේම හෙල විරුවන් ඇතුලු ඇත් අස් ගව පරෙයි  ආදී සියලු සත්වයන් උදෙසා අපි මේ පින්කම සිදු කලා

Tuesday, June 14, 2022

34 වන රෝද පුටු පරිත්‍යාගය ...

 

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගියදා අපි 34  වන රෝදපුටු පරිත්‍යාය සිදුකලේ මැදගම ප්‍රදේශයේ රෝාතුර වූ තරුණයෙකුටයි. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායක උනා ...

රශි නිිරන්ග මහත --------------රු 30,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා --------රු 15,000.00
රවින්ද්‍ර පුෂ්පකුමාර මහතා ------රු 6,000.00
බුද්ධිකා චතුරි නංගි---------------- රු 500.00
--------------------------------------------------
මුලු ලැබීම් -------------------------රු 51,500.00

 

Sunday, June 12, 2022

2022 අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකල වියලි සලාක පරිත්‍යාගය ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 කොරෝනා ව්‍යවසනය වෙනුවෙන් වගේම වර්තමාන  ආර්ථික ප්‍රශ්න හේතුවෙන් නව වසරේ අලුත් අවුරුද්ද පවා වො ත නොහැතිව සිටි මීහකුඹුර ඉටිතැන්පොල ජනතාව වෙනුවෙන්ද, පොල්හවෙල  ප්‍රාදේශීය සභාවේ පිරිසිදු කිරීම් අංශයේ රැකියාවේ නියුතු දමිල සොහොයුරන් වෙනුවෙන් අපි රු ලක්ෂ 07කට ආසන්න සලාක පරිත්‍යායක් සිදු කලා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා...

 කුමෝෂා නංගි ------------------රු 325,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා---- රු 200,000.00
දෙලිණි සමරසිංහ නංගි-------- රු 100,000.00
දුෂාන්ති හේරත් නංගි------------ රු 30,000.00
මහේෂ් යකුපිටි මහතා----------- රු 30,000.00
සේපාලිකා නංගි ------------------රු 25,000.00
චන්දිමා ගමගේ මහත්මිය--------රු 25,000.00
චාරු ගුනවර්ධන සොයුරිය ------රු 15,000.00
අනුෂා හේවකෝපර නංගි--------රු 10,000.00
කුසුමේ අක්කා--------------------රු 10,000.00
ඉශාන් වික්රම මහතා----------------රු 6000.00
අශෝක් මහත්මිය ----------------රු 5,000.00
නිමේශා සමරතුංග නංගි----------රු 5000.00
හිරන්ත මදුමංක මහතා-----------රු 5000.00
මදුර පතිරණ මහතා---------------රු 1000.00
---------------------------------------------------

මුලු එකතුව --------------------- රු 792,000.00