එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පසුගිය දිනයක අපි බිබිල
තිත්තවැල්කියුල, සමාධි
ආරණ්‍ය සේනාසනයයේදී ගරුභාණ්ඩ
පූජාවක් සිදුකලා. ආරණ්‍යයට අවශ්‍ය මෙට්ට, කොට්ට,මදුරු දැල්, ගෑස්ලිප්, දාන භාජන
ආදිය මේ ගරුභාණ්ඩ වලට ඇතුලත් උනා.
චතුරිකා ජයතිලක මහත්මිය-----------------රු 9000.00
එතුමිය පූජා කල බුදු පිලිමයේ ඉතිරි මුදල = රු 5000.00
ලසිත් ජයරත්න මහතා -----------------------රු 5000.00
ලසිත් ජයරත්න මහතා -----------------------රු 5000.00
----------------------------------------------------------------
මුලු ලැබීම් -------------------------------------රු 19,000.00
මුලු ලැබීම් -------------------------------------රු 19,000.00