රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, August 30, 2019

වනගත ආරණ්‍යයක සිදුකල 29 වන සූර්ය බල ආලෝක පූජාව ....




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි කහටගස්දිගිලිය වනගත ආරණ්යයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.
කහටගස්දිගිලිය මහා වනයක් අසල පිහිටි අරන්යයකටයි.


අනුර ප්‍රියදර්ශන මල්ලි රු 38150.00ක් ලබාදුන්නා ...

වියදම්
ඇම්පියර් 65 බැටරිය ----------------------රු 16,155.00
සූර්යබල පැනලයට -----------------------රු 12,000.00
කටවුට් 02---------------------------------රු    2,100.00
බල්බ 04 -----------------------------------රු      1 280.00
ස්විච හෝලඩර් හා වයර්-------------------- රු1610.00
ගමන් වියදම -----------------------------------රු 5000.00
--------------------------------------------------------------------
මුලු වියදම ------------------------------------රු 38,145.00


Thursday, August 29, 2019

හයවන රුවන් වැලි මහා සෑ හයවන මහා කංඡුක පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ පස්වන වරටත් අපි ස්වර්ණමාලී මහසෑ කප්රුක් පූජාව පවත්වනු ලැබුවා. මේ පින්කමට පූර්ණ දායකත්වය ලබාදුනනෙ පහත සදහන් පින්වත් මිතුරු මිතුරියන් විසින්.


මුදල් ලැබීම්

සුනේත්‍රා මල්කාන්ති අක්ක ---------------රු 40,000.00
දුශාන්ති හේරත් නංගි --------------------රු 10,000.00
රුවන්මාලි වික්‍රමරත්න සොයුරිය --------රු 10,000.00
ගයාෂි අබේවීර නංගි ----------------------රු 10,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා--------------------රු  7,000.00
පුබුදුනී රූපසිංහ සොයුරිය ----------------රු 6,200.00
රුවන් එස්. ජයසිංහ අයියා ------------------රු 5,000.00
දිනූෂා බණ්ඩාර සොයුරිය -------------------රු 5,000.00
කුසුමේ හුනුගේ සොයුරිය -------------------රු 5,000.00
අසංක මනෝජ් මහතා ----------------------රු 4,000.00
සංජය නිර්මාල් මල්ලි ------------------------රු  4,000.00
පුමුදු පෙරේරා මල්ලි --------------------------රු 1170.00
හිරන්ත මදුසංඛ මල්ලි -----------------------රු 1000.00
---------------------------------------------------------------
ලැබුනු මුලු ආධාර මුදල්වල එකතුව රු     108,370.00


වියදම්
ප්රධාන කප්රුක හා පරිවාර කප්රුක් 04 ----------------රු 55,650.00
අට පිරිකර 10 ----------------------------------------------රු 27,000.00
බස්රථය සදහා වියදම------------------------------------------- රු 20,000.00
විදුලි ආලෝක පූජාවට-------------------------------------රු 5,000.00
ස්වාමීන් වහන්සේලාට මුදල් පිරිකර-------------------------- රු 2000.00
සුලු වියදම් ---------------------------------------------------රු 1000.00
--------------------------------------------------------------------------

මුලු වියදම් --------------------------------------------------------රු 110,650.00


හිග මුදල රු රු 108,370.00 - රු 110,650.00 = රු 2280.00 වන අතර එය පදනම් අරමුදලින් පියෙව්වා...

Saturday, August 17, 2019

ගෞතම බුදු සසුනේ හත්වන විදුලි ජනක යන්ත්‍ර පූජාවද සිදුකල වගයි ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw


පින්වත් කුමෝෂා අබේවීර නංගිගේ දායකත්වයෙන් සිදුකල ගෞතම බුදු සසුනේ හයවන විදුලි ජනක යන්ත්‍ර පූජාවත් අපි පසුගිය දිනක සිදුකලා. එ් හම්බන්තොට බදගිරිය ප්‍රෙද්ශයේ ගෝතමී සිල් මාතා ආශ්‍රමයටයි.

ජනක යන්ත්‍රය සදහා වියදම රු 39,000.00
ගමන් වියදම ---------------- රු 10,000.000
---------------------------------------------------
මුලු වියදම--------------------- රු 54,000.00


Thursday, August 15, 2019

ගෞතම බුදු සසුනේ සිදු කල දසවැනි කරඩු පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

අපි දසවන ධාතු කරඩු පූජාව හම්බන්තොටට සිදුකලා. මෙහිදි කරඩු දෙකක් පූජා කල අතර එකක් චෛත්‍යරාජයන් වහන්සේ තුල තැන්පත් කිරීමටත් අනික ධාතු මන්දිරයටත් පූජා කල.  මේ කරඩු වෙනුවෙන් රු 75,000/- ක් වියදම් උනා. වෙනුවෙන් දායකත්වය කුමෝෂා අබේවීර නංගි වන විසිනුයි.

Tuesday, August 13, 2019

ගෞතම බුදු සසුනට පූජාකල අභිනව චෛත්‍ය රාජයන් වහන්සේ ...





එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න

පසු ගිය දවසක අපි අභිනව චෛත්‍ය රාජයන් වහන්සේ නමක් වෙනුවෙන් ඉහල දායකත්වයක් ලබා දෙමින් අභිනව චෛත්‍ය රාජයන් වහන්සේ ගෞතම බුදු සසුනට පූජා කලා.    හම්බන්තොට යහන්ගල බදගිරිය ගෝතමී සිල් ආරාමයටයි.
මේ වෙනුවෙන් පහත අයවලුන් දායකත්වය ලබා දුන්නා.

කුමෝෂා අබේවීර නංගි ----------------රු 600,000.00
සුනේත්‍රා මල්කාන්ති මහත්මිය---------- රු 25,000.00
හිරන්ත මදුසංක මහතා -------------------රු 1000.00
-------------------------------------------------------------------
මුලු මුදල රු -------------------------------රු 625,000.00

මුලු මුදලම ආරණ්‍යයට පරිත්‍යාග කෙරුනා ...

Wednesday, August 7, 2019

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුක දොලොස්වන මහා ත්‍රිපිටක පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් අපි බිබිල නිල්ගල ආරණ්‍ය සේනාසනය වෙත දොලොස්වන ත්රිපිටකය පූජාව සිදු කලා. මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පින්වත් කුමෝශා අබේවීර නංගි විසින්.
 
වියදම්
ත්රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 97,640.00
අල්මාරිය සදහා වියදම රු 12,500.00
ප්රවාහන වියදම රු 10,000.00
-----------------------------------------------------------
මුලු වියදම රු 120,140.00

Tuesday, August 6, 2019

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 30 වන රෝද පුටු පරිත්යාගය ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw


පින්වත් පුමුදු පෙරේරා  මහතා විසින්   30 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. බිබිල ප්‍රදේශයේ ගහෙන් වැටුන  අසරණ පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල 12,500.00

වියදම්.
රෝද පුටුවට දෙකට රු 11,330.00

12,500.0011,330.00 = රු 1170.00


ඉතිරි මුදල රු 1170.00 රුවන් වැලි මහ සෑ කප්රුක් පූජාවට යොමු කලා ...

Monday, August 5, 2019

වනගත ආරණ්‍යයක සිදුකල 28 වන සූර්ය බල ආලෝක පූජාව ....




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි පදියතලාව වනගත ආරණ්‍යයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.
ඒ මහා වනයක් අසල පිහිටි අරන්‍යයකටයි.

පින්කමේ දායකත්වය දරන ලද්දේ පින්වත් කුමෝෂා නංගි විසිනි ...


වියදම්
ඇම්පියර් 65 බැටරිය ----------------------රු 16,155.00
සූර්යබල පැනලයට -----------------------රු 12,000.00
කටවුට් 02ට---------------------------------රු 4100.00
බල්බ 04ට ------------------------------------රු1120.00
ස්විච හෝලඩර් හා වයර්-------------------- රු1610.00
ගමන් වියදම ---------------------------------රු 5000.00 
විහාරස්ථානයේ අනෙකුත් විදුලි අඩුපාඩු
සකස් කරගන්නට පරිත්‍යාග කල මුදල ----රු 5000.00
-------------------------------------------------------------
මුලු වියදම ------------------------------------රු 40,885.00


Sunday, August 4, 2019

වනගත ආරණ්‍යයක සිදුකල සූර්ය බල ආලෝක පූජාව ....




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි පදියතලාව වනගත ආරණ්‍යයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.
ඒ මහා වනයක් අසල පිහිටි අරන්‍යයකටයි.

පින්කමේ දායකත්වය.

අකිල මල්ලි -----------------------------රු 22,000.00
තුෂාර ජනක මහතා------------------ රු 17,000.00
තිලිණ විජේවර්ධන මල්ලි ---------------රු 1000.00
අසංක මනෝජ් මහතා -----------------රු 1000.00
රුවන් අධීෂ මහතා ---------------------රු 1000.00
හිරන්ත මදුසංක මල්ලි -------------------රු 500.00
කල්හාරි අතුරුසිංහ අක්කා------------- රු 500.00
-----------------------------------------------------------
එකතුව ------------------------------------රු 43,000.00

වියදම්
ඇම්පියර් 65 බැටරිය -----------------------රු 16,155.00
සූර්යබල පැනලයට ------------------------රු 12,000.00
කටවුට් 02ට-----------------------------------රු 2100.00
බල්බ 04ට -------------------------------------රු1120.00
ස්විච හෝලඩර් හා වයර්-------------------- රු1610.00
ගමන් වියදම ---------------------------------රු 5000.00 
විහාරස්ථානයේ අනෙකුත් විදුලි අඩුපාඩු
සකස් කරගන්නට පරිත්‍යාග කල මුදල ----රු 5000.00
-------------------------------------------------------------
මුලු වියදම ------------------------------------රු 42,985.00