රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Sunday, November 29, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 12 අදියර ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

 පලමු අදියර

https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html

 දෙවන අදියර

https://wp.me/p4XCOM-Mj
https://sasuna.blogspot.com/2020/04/02.html

Tuesday, November 17, 2020

30 වන මහා පැන් පූජාව...

 


 එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනෙක අපි පදියතලාව බුදුරාපොත ආරණ් සේනාසනයට ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා. ලින් ගනනාවක් කපලත් වතුර නැති අවස්ථාවේ තමයි අපිට ස්ථානය සම්බන්ධ උනේ. මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය පින්වත් ඉසුරු ජයගීත් මල්ලි සහ අයන්තිද සිල්වා නංගි විසින් දැරුවා...

 ලද මුදල------------------------------------------- රු 165,000.00

 වියදම්

නළ ලිදට ( අඩි 01ක් රු 900 බැගින් අඩි 110 )-------රු 108,000.00
මෝටරය (පලමු බිල 01)----------------------------------රු 24,500.00
අවශ් බට ආදිය ( දෙවන බිල)------------------------රු  14875.00
වයරින් බට හා ස්විච ආදිය ( 3 වන බිල)---------------රු 2040.00
ක්ලිප් හා කේබල් සදහා ( 4 වන බිල)-------------------රු 2700.00
ප්රවාහන වියදම --------------------------------------------රු 2500.00
ලිද වටා ආවරණය බදින්නට දුන්න මුදල---------- රු 5000.00
වෙනත් සුලු වියදම් (ක්ලිප්, ගම් ආදිය)---------------රු  670.00
-----------------------------------------------------------------------------------
මුලු වියදම --------------------------------------------------රු 160,285.00

Saturday, November 14, 2020

29 වන මහා පැන් පූජාව...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org 

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනෙක අපි පදියතලාව බුදුරාපොත ආරණ් සේනාසනයට ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා. ලින් ගනනාවක් කපලත් වතුර නැති අවස්ථාවේ තමයි අපිට ස්ථානය සම්බන්ධ උනේ.  මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් දැරුවා...

 

Sunday, November 8, 2020

ගෞතම බුදු සසුනේ සිදුකල 16 වන ත්‍රිපිටක පූජාව ...



 එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් අපි වැල්ලවාය මෝධිමලු විහාරයට දාසය ත්රිපිටකය පූජාව සිදු කලා. මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.

 වියදම්

ත්රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 82,674.00
අල්මාරිය සදහා වියදම                            රු 13,000.00
ප්රවාහන වියදම                                        රු   7,000.00
---------------------------------------------------------------------
මුලු වියදම                                               රු 102,674.00

  

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

 සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද්දු දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.


ගෞතම බුදු සසුනේ සිදුකල 15වන ත්‍රිපිටක පූජාව ...


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් අපි තිස්සමහාරාම යඨාල මහ වෙහෙරට පහලොස්වන ත්රිපිටකය පූජාව සිදු කලා. මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පින්වත් තුසිත ප්‍රසන්න මහතා විසින්.

 වියදම්

ත්රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 82,674.00
අල්මාරිය සදහා වියදම                            රු 13,000.00
ප්රවාහන වියදම                                        රු   7,000.00
---------------------------------------------------------------------
මුලු වියදම                                               රු 102,674.00