රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Sunday, April 28, 2019

සිංහල අලුත් අවුරුද්දේ දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදුන් වගයි ..




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

මෙවරත් අපි පස්වන වතාවට සිංහල අලුත් අවුරුද්දේ දිලිදු පවුල්වලට වියලි ආහාර ලබාදුන්නා. මෙවර අපි ලබා දුන්නේ දිඹුලාගල නිකදලුපොත අසරණ ජනතාවටයි. එයින්ද සහම්පාසැල් එන දරුවන්ගේ පවුල් වලට මුල් තැන ලබා දුන්නා. මේ වෙනුවෙන් දායකත්වය පහත පරිදි වේ.

ලැබීම්
අසංක මනෝජ් මහතා----------රු 50,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා---- රු 35,000.00
දුශාන්ති හේරත් නංගි------------රු 18,212.00
ගාමිණී නානායක්කර-------------රු 17500.00
ලලිතා රතුගේ මහත්මිය---------රු 13,000.00
සංජය මහතා----------------------- රු 11,000.00
රුවිනි ආරියරත්න නංගි----------රු 11,000.00
රසික සම්පත් මහතා--------------රු 10,620.00
තුශාර අයියා-------------------------රු 10 000.00
සේපාලිකා නංගි--------------------රු 10,000.00
චානක සිල්වා මහතා-------------රු 10,000.00
චාරු ගුනවර්ධන මහතා------------රු 7000.00
අමිල ගමගේ මහතා-----------------රු 7000.00
සුරේශා ගමාරච්චි මහත්මිය -----රු 7,000.00
දුලාන්ජලී නංගි ----------------------රු 6 900.00
සමීර හේරත් මහතා----------------රු 5200.00
ඉශාන් වික්‍රම මල්ලි -------------------රු 5000.00
රෝෂිණී අක්කා----------------------- රු 5000.00
අචින්ත රණසිංහ මහතා ----------රු 5000.00
සවිනි චන්ද්‍ර තිලකා මිතුරිය --------රු 3500.00
ශෙහානි බොතේජු නංගි-----------රු 3500.00
ගයාන් ගුනතිලක මහතා ----------රු 3500.00
අසංක බන්ඩාරනායක මල්ලි ------රු 3500.00
ඉන්දුකද සිල්වා මහතා --------------රු 3200.00
ශශිකලා මදුශානි නංගි------------- රු 3000.00
කවීන් හර්ෂණ මහතා --------------රු 3000.00
චන්ද්‍රකා සංජීවනී අක්කා-----------රු 2000.00
හිරන්ත මදුසංක මල්ලි -------------රු 1500.00
තිලින විජේවර්ධන මල්ලි ----------රු 1000.00
අශාන් චාරුක මහතා-------------- රු 1000.00
සුදීර දායාන් මල්ලි ---------------------රු 500.00
-------------------------------------------------------------------------
මුලු ලැබීම් ( වියලි ආහාර වෙනුවෙන් )   රු 273,632.00
 ------------------------------------------------------------------------

Saturday, April 13, 2019

ගෞතම බුදුසසුනට සිදුකලමහා රන්කොත් පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනක අපි ආණමඩුවේ අති දුෂ්කර පෙදෙසක විහාරස්ථානයක ඉදිවන චෛත්‍යයක් වෙනුවෙන් රන් ආලේපිත මහා රන්කොත් පූජාවක් සිදුකලා...
ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබාදුන්නේ කුමෝෂා අබේරත්න නංගි විසින්.

රන් ආලේපිත මෙම කොතෙහි වටිනාකම රු 70,000/- ක් උනා.
.
ප්‍රවාහන වියදම ඔවුන් විසින් දරාගත් නිසා එය අපිට දරන්නට සිදු උනේ නැහැ.

රන්කොත් පූජා කිරීම චෛත්‍යයක් නිර්මාණය කිරීම හා සමානයි. රන් කොතක් යනු චෛත්‍යයක ඔටුනු පලදන අවස්ථාවයි. ඒ නිසා චෛත්‍ය නර්මාණයට නොදෙවෙනි මේ මහා පින්කමේ අනුහස් චෛත්‍ය නිර්මාණයේ ආනිසංස දෙසින්ම බලමු.

අංගීරස වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ උදෙසා මහා ස්ථූපය ගොඩනැංවෙමින් පවතිනවා. අප මේ ස්ථූප තැනීමේදී දායකත්වය ලබාදෙන විට අපගේ සිතේ, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම කරන්නේ. එහෙමත් නැත්නම් ශ්රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර කරන්නේ කියන අදහසින් කරනවා නම් තුළින් අපට අප්රමාණ ප්රන්යස්කන්ධයක් රැස් වෙනවා.

ගෞතම බුදු සසුනේ සිදුකල මහා ආලෝක පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න

පසුගිය දිනක අපි මහා ආලෝක පූජාවක් සිදු කලා. ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබාදුන්නේ පින්වත් චානක සිරිනුවන් මහතා විසිනි. මේ පින්කම සිදුකෙරුනේ පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදියි ...

ලබාදුන් මුදල රු 50,000.00

වියදම්
විදුලි බල්බ සදහා රු 28,000.00
යකඩ බට රු 11,100.00
වැඩකුලී රු 4500.00
තීන්ත රු 560.00
වයර් සදහා රු 850.00
-----------------------------------
මුලු වියදම රු 45010.00