එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
.
පසුගිය දිනයක අපි ලොකු පින්කමක් සිදුකලා. මේ වෙනුවෙන් රු 30,000/- කට ආසන්න වියදමක් දැරූ අතර ඒ වියදම දරන ලද්දේ පින්වත්
ජනක මහතා සහ නිසල්
චතුරංග මහත්වරුන් විසින්.
ජනක මහතා රු 27,000.00
නිසල් චතුරංග මහතා රු 3000.00
--------------------------------------
මුලු ලැබීම් රු 30,000.00
වියදම්
රෙදි සෝදන යන්ත්‍රයට වියදම රු 29,900.00
රෙදි සෝදන යන්ත්‍රයට වියදම රු 29,900.00
30,000 - 29,900.00 = රු 100/- පදකනම් ගිනුමට බැරකලා.
. අදාල රෙදි සෝදන යන්ත්රය පූජා කලේ පොල්ගහවෙල, හොදැල්ල
ජයසුන්දරාරාම විහාරස්ථානයටයි.
මේ පිරිවෙන් විහාරස්ථානයේ ලොකු ස්වාමීන් වහන්සේ තරමක් රොගී තත්වයෙන් වැඩ සිටින
නිසාත්. කුඩා ස්වාමීන් වහන්සේලාට රේදි සොදාගැනීමට ඇකි අපහසුව නිසාත් අදාල රෙදි සෝදන යන්ත්රය අපි ලබා දුන්නා ... මේ පිලිබද මා දැනුවත් කලේ මගේ
මෑනියන් විසිනුයි.