රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, June 13, 2018

දසවන පැන් පූජාව නිකවැරටියේදී සිදුකල වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw


පසු ගිය දිනක අපි දසවන වරටත් පැන් පූජාවක් සිදුකලා. ඒ නිකවැරටිය ප්‍රදේශයේයි. මේ සදහා අප යොමු උනේ කමල් චාමර  විසින් පලකල ලිපියකින්.. වෙනුවෙන් පහත පින්වත් පිරිස අපිට මුදල් ආධාර ලබාදුන්නා.

සන්තුසිත ස්වාමීන් වහන්සේ රු 30,000.00
ජනක මහතා                      රු 145,100.00
--------------------------------------------------
මුලු ලැබීම් -------------------රු 175,100.00


වියදම්

නල ලිද සදහා වියදම රු 90,000.00
මෝටරය හා කේබල් සදහා රු 34,050.00
ජලය ඇති තැන පරික්ෂාවට රු 25,000.00
බට සහ සොකට් ආදිව සදහා රු 14,998.00
ඉහත භාන්ඩ ප්රවාහන හා ගමන් වියදම       =   රු 6900.00
වඩට සහය වූ බාසුන්නැහැ දෙදෙනාට        = රු 3,000.00
වෙනත් වියදම් හා සුලු වියදම                       =රු 1400.00
-------------------------------------------------------------------
මුලු වියදම රු ------------------------------------- 175,348.00

හිග මුදල (175,100.00- 175,348.00) = රු 248.00

හිග මුදල පදනමින් දැරුවා ...

මහමිතව පඤ්ඥාරතන හිමියන්  විසින් විහාරස්ථානට පරිත්‍යාග ලෙස ලැබී තිබුන ජල ටැංකිය ලබා දුන් අතර අප විසින් සූර්ය බල ආ‍ලෝක පූජාවට ගෙනා මීටර 35කට ආසන්න ඇම්පයර් 15ක වයරය, ඇන සහ අනිකුත් සුලු උපකරන  මේ වෙනුවෙන් යොදා ගත්තා.

පින්වත් මිතුරකු සමගින් සිදුකල 17 වන සූර්යබල ආලෝක පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක 
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පහුගිය දවසක දා හත්වන වන සූර්ය බල ආලෝක පූජාව සිදු කලා. ඒ පූජාව සිදුකලේ පින්වත් සංජයමහතාගේ පූර්ණ දායකත්වයෙන්.

ව්යාපෘතිය සදහා ලද මුදල රු 45,000.00

වියදම්
සූර්ය පැනලය සදහා වියදම රු 14,000.00
බැටරිය සදහා ----------------------------රු  11,500.00 ( *)
කන්ට්රෝලරය  හා බල්බ--------------- රු     4,000.00
ගමන් වියදම (කි.මී. 445 X 25 )----------රු    11,125.00
------------------------------------------------------------------
මුලු වියදම ----------------------------------රු 40,625.00

ඉතිරි මුදල  රු 45,000.00 - රු 40,625.00 = රු 4375.00

(*) බැටරියේ වටිනාකම රු 23,000.00 ක් වන අතර කලින් බැටරිය ලබාදුන් නිසා 50% ක් මුදල අඩු කලා.

ඉතින් මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්නනොහැකියි.

මහ ගන වනාන්තරයක් තුලයි මේ සූර්ය පැනලයන් සවිකලේ. උන් වහන්සේලාගේ එකම ආලෝක ප්රභවය වන්නේඑයයි. ඒ නිසා එහි ආනිසංස මෙතැකැයි කියන්න බැරි තරම්. අනෙක් කාරනය වන්නේ මෙම ස්ථානයට කලින් සවිකල සූර්ය පැනලයට අකුනක් පතිත වීම නිසා විනාශ වී ගියා. මේ නැවත සවි කිරීමක්.

Tuesday, June 12, 2018

වෙසක් පිරිත් දුම්රිය - 2018




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

බුජ්ජමුව බෝසත් ලමා පදනම සමග බෞද්ධ සන්නිවේනය සදහා වූ ජාත්‍යන්තර පදනම 2018 වසරේ ජාතික වෙදක් උත්සවය පදකම් කරමින් සමස්ත ලංකාවාසීන්ට සෙත් පතා මාතර සිට කන්කසන්තුරය දක්වා පිරිත් සජ්ඣායනා කරමින් ධාවනය කෙරෙන සංහිඳියා දුම්රිය මැයි 04 දින මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කලා.

Sunday, June 3, 2018

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල රෙදි සෝදන යන්ත්‍ර පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
.

පසුගිය දිනයක අපි ලොකු පින්කමක් සිදුකලා. මේ වෙනුවෙන් රු 30,000/- කට ආසන්න වියදමක් දැරූ අතර වියදම දරන ලද්දේ පින්වත් ජනක මහතා සහ නිසල් චතුරංග මහත්වරුන් විසින්.
ජනක මහතා රු 27,000.00
නිසල් චතුරංග මහතා රු 3000.00
--------------------------------------
මුලු ලැබීම් රු 30,000.00

වියදම්
රෙදි සෝදන යන්ත්‍රයට වියදම රු 29,900.00

30,000 - 29,900.00 =  රු 100/- පදකනම් ගිනුමට බැරකලා.


. අදාල රෙදි සෝදන යන්ත්රය පූජා කලේ පොල්ගහවෙල, හොදැල්ල  ජයසුන්දරාරාම විහාරස්ථානයටයි.

මේ පිරිවෙන් විහාරස්ථානයේ ලොකු ස්වාමීන් වහන්සේ තරමක් රොගී තත්වයෙන් වැඩ සිටින නිසාත්. කුඩා ස්වාමීන් වහන්සේලාට රේදි සොදාගැනීමට ඇකි අපහසුව නිසාත්  අදාල රෙදි සෝදන යන්ත්රය අපි ලබා දුන්නා ... මේ පිලිබද මා දැනුවත් කලේ මගේ මෑනියන් විසිනුයි.


Tuesday, May 15, 2018

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල නවවන පැන් පූජාව ...



පසු ගිය දිනක අපි දැරනියගල වනවාසී ආරාමයකට පැන් පූජාවක් සිදුකලා. මේ අපේ නවවන පැන් පූජාවයි. මේ සදහා අප සම්බන්ධීකරනය සිදුකලේ දැරණියගල ධම්මසාර හිමියන් විසින්. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස අපිට මුදල් ආධාර ලබාදුන්නා.

අකිල මල්ලි ------------------රු 35,000.00
ජනක මහතා -----------------රු 33,000.00
පුබුදුනි අක්කා ----------------රු 20,000.00
උදිත නානායක්කාර මහතා--- රු 3840.00
හිරන්ත මදුසංක මහතා --------රු 1000.00
ගයාන් ගුණතිලක මහතා------ රු 1000.00
චාමර මහතා -------------------රු 1000.00
රංග ගමගේ මහතා -------------රු 500.00
--------------------------------------------------
මුලු ලැබීම් -------------------රු 95,340.00


වියදම්
පලමු බිල ---------------------රු 27,780.00
දෙවන බිල ----------------------රු 9030.00
-----------------------------------------------
එහි එකතුව ---------------------රු 36810.00

ආපසු ලබාදුන් ඉතිරි බට වලට=  (රු 5800.00)
-------------------------------------------------
එහි අඩුකිරීම් වලින් පසුව      = රු 31,010.00

තුනවන බිල----------------------- රු 2410.00
හතරවන බිල ( කන්ටැක්ට් ස්විචය) = 1,700.00
ෆ්ලෝටර් ස්විච සදහා ------------= රු 3050.00
පස්වන බිල ------------------------ රු 17,250.00
ඉහත භාන්ඩ ප්‍රවාහන හා ගමන් වියදම       =   රු 8550.00


Monday, May 14, 2018

අටවන පැන් පූජාව අවිස්සාවේල්ලේදී සිදුකල වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසු ගිය දිනක අපි අවිස්සාවේල්ල දුන්කල හේන විහාරස්ථානයේ පැන් පූාවක් සිදුකලා. මේ අපේ අටවන පැන් පූජාවයි.ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස අපිට මුදල් ආධාර ලබාදුන්නා.

අකිල මල්ලි -------------------රු 35000.00
පෙරේරා මහත්මිය -----------රු 20,000.00
ප්‍රසාද් කුලරත්න මහතා -----රු 15,000.00
ලියනගේ මහතා -------------රු 10,000.00
නිශාන් සුරංග මහතා --------රු 10,000.00
අනුර සම්පත් මහතා ---------රු 10,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා ----රු 10,000.00
නිරන්ජන් විතානාරච්චි ------රු 3,000.00
හිරන්ත මල්ලී -----------------රු 1500.00
-----------------------------------------------
මුලු ලැබීම් ----------------- රු 114,500.00

වියදම් ( බිල් පහත දැක්වේ )

වතුර මෝටර කේබලය ආදියට රු 33,300.00
වතුර ටැංකි, බට ආදිය සදහා 
-- පලමු බිල රු 27,747.00
-- දෙවන බිල රු 24,855.00
-- තෙවන බිල රු 4255.00
කන්ටැක් ස්විචය සහ වයර් (හතරවන බිල ) රු 3910.00
ප්‍රවාන වියදම රු 10,500.00
කම්බි කනු සදහා රු 8,000.00
එස්ලෝන් බට ආදිය සදහා රු 3500.00
වෙනත් වියදම් රු 1,800.00
-----------------------------------------
මුලු වියදම රු 117,867.00

ඉතිරි මුදල රු 114,500.00 - රු 117,867.00 = හිග මුදල ( රු 3367.00 )

ඒ මුදල පදනම් ගිනුමින් ගෙව්වා ...


Wednesday, May 9, 2018

අටවන රෝද පුටු පූජාවද සිදුකල වගයි ...


වේයන්ගොඩ කීනවල ප්‍රදේශයේ මොලයට විෂ බීජයක් යාමෙන් රෝගී වී සිටින මේ සොහොයුරිය වෙනුවෙන් රෝද පුටුවක් අවැසි බව පුණ්‍ය සිරි කුමාර මහතාගේ දැනුම් දීම අනුවයි අපි මේ පරිත්‍යාගය කලේ. මේ වෙනුවේන පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ චානක සිරිනුවන් මහතා විසින්. ඒ වෙනුවෙන් එතුමා රු 14,100.00  ක් ලබා දුන් අතර රන්දිමා ධර්මසේන නංගිත් රු 1300/-ක් ලබා දුන්නා. මුලු මුදල රු 15,400.00ක්.

රෝද පුටුව සදහා රු 11172.00
ප්‍රවාහන වියදම     රු 3600.00
--------------------------------------
වියදම රු 14,772.00

ඉතිරි මුදල රු 628.00

එම මුදල පදනම් අරමුදලට බැර කලා.

පින්වත් චානක මහතාත්, රන්දිමා නංගිත් සිදුකලේ පුදුම පිනක්. මේ බලන්න

Tuesday, May 1, 2018

සිවුරු ආදිය සේදීම පිනිස පිරිවෙන් විහාරස්ථානයක් වෙනුවෙන් රෙදි සෝදන යන්ත්‍රයක් ලබාදුන් වගයි ...


පසුගිය දිනයක අපි ලොකු පින්කමක් සිදුකලා. මේ වෙනුවෙන් රු 30,000/- කට ආසන්න වියදමක් දැරූ අතර ඒ වියදම දරන ලද්දේ චානක සිරිනුවන් මහතා විසිනි. අදාල රෙදි සෝදන යන්ත්‍රය පූජා කලේ වේයන්ගොඩ, කීනවල බොරුක්ගමුව විහාරස්ථානයට වන අතර එහි සිටි කවුඩුමුල්ල පිරිවෙන් විහාරස්ථානයට එය රැගෙන යනු ඇති.

මේ පිරිවෙන් විහාරස්ථානයේ තිස් නමකට අධික සාමනේර භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය හදාරන අතර කුඩා ස්වාමීන් වහන්සේලාගේ සිවුරු අදන ආදිය සෝදා දෙන්නේ විහාරස්ථානයේ වයෝවෘද්ධ ලොකු ස්වාමීන් වහන්සේ විසින්. උන් වහන්සේ සිය අපහසුතාව අපට පලකල නිසා ඒ ‍සදහා කල දැනුම් දීමක් අනුව චානක සිරිනුවන් මහතා අදාල රෙදි සෝදන යන්ත්‍රය අපිට ලබා දුන්නා ...