රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Thursday, January 17, 2019

පින්වත් මිතුරකුගේ දායකත්වයෙන් සිදුකල 25 වන රෝද පුටු පරිත්‍යාගය ..




එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් අමිල විදාන ගමගේ මහතා විසින් 23 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. රඹුක්කන ප්රදේශයේ ආබාදිත මවක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල රු 13,000.00

වියදම්.
රෝද පුටුවට රු 12540.00
ගමන් වියදම රු    460.00
--------------------------------
මුලු වියදම රු 13,000.00
 .
කුරුනෑගලින් ලබාගත් රෝදපුටු රඹුක්කන දක්වා ප්රවාහනය කල නිසා අපිට ප්රවාහන වියදම දරන්න උනා.

Sunday, January 13, 2019

පින්වත් මිතුරකුගේ දායකත්වයෙන් සිදුකල 24 වන රෝද පුටු පරිත්‍යාගය ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් Shani San නංගි විසින් 23 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. රඹුක්කන ප්රදේශයේ ආබාදිත පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල රු 13,350.00

වියදම්.
රෝද පුටුවට රු 12540.00
ගමන් වියදම රු 1010.00
--------------------------------
මුලු වියදම රු 13,550.00

Friday, January 11, 2019

පින්වත් මිතුරකුගේ දායකත්වයෙන් සිදුකල 22 හා 23 වන රෝද පුටු පරිත්‍යාගය ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් 22 වන හා 23 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. රඹුක්කන ප්රදේශයේ ආබාදිත පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා.

ලබා දුන් මුදල රු 26,000.00

වියදම්.
රෝද පුටුවට රු 25,080.00
ගමන් වියදම රු 920.00
--------------------------------
මුලු වියදම රු 26,000.00
.
කුරුනෑගලින් ලබාගත් රෝදපුටු රඹුක්කන දක්වා ප්‍රවාහනය කල නිසා අපිට ප්‍රවාහන වියදම තරමක් වැඩියෙන් දරන්න උනා.  මෙහි එක් මවක් දැඩි අසනීපයෙන් පසුවන නිසා චායාරූපයක් ගන්නවත් පුටුවෙන් වාඩි කරවන්න බැරි උනා. ඇය උදේ වරුවේ පිරිසිදු කිරීම් වලට රැගෙන යන්න අවශ්‍ය නිසයි මේ රෝද පුටුව අවශ්‍ය උනේ.
. 

Thursday, January 10, 2019

පින්වත් මිතුරකුගේ දායකත්වයෙන් සිදුකල 21වන රෝද පුටු පරිත්‍යාගය ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් ගිහාන් සුරවීර අයියා විසින් 20 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. රඹුක්කන ප්රදේශයේ ආබාදිත පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා. මේ සදහා ලබා දුන්නේ වැසිකිලි කිරීමේ පහසුව ඇති රෝද පුටුවක් වන අතර එය මොලයේ ආබාධිත සහිත සොයුරෙකුට ලබා දුන්නා.

ලබා දුන් මුදල රු 15,316.00

වියදම්.
රෝද පුටුවට රු 12,540.00
ගමන් වියදම රු 2776.00
--------------------------------
මුලු වියදම රු 15,316.00

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් සිදුකල 20වන රෝද පුටු පරිත්‍යාගය ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් ගයාෂි අබේවීර නංගි විසින් 20 වන රෝද පුටු පරිත්යාගය සිදු කලා. රඹුක්කන ප්රදේශයේ ආබාදිත පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්යාගය සිදු කෙරුනා. මේ සදහා ලබා දුන්නේ වැසිකිලි කිරීමේ පහසුව ඇති රෝද පුටුවක් වන අතර එය මොලයේ ආබාධිත සහිත සොයුරෙකුට ලබා දුන්නා.

ලබා දුන් මුදල රු 20,000.00

වියදම්.
රෝද පුටුවට රු 19,000.00
ගමන් වියදම රු 1000.00
--------------------------------
මුලු වියදම රු 20,000.00

Wednesday, January 9, 2019

2019 ජනවාරි 01 දින 19 වන රෝද පුටු පරිත්‍යාගයද සිදුකල වගයි ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක 
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් හසිතා ගාල්ලගේ නංගි විසින් 19 වන රෝද පුටු පරිත්‍යාගය සිදු කලා. වේයන්ගොඩ ප්‍රදේශයේ ආබාදිත පුද්ගලයෙක් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරුනා. පින්කමට  අදාල වියදම් නංගි විසින් දරන ලද නිසා ඒ වෙනුවෙන් අපි මූල්‍ය හුවමාරුවක් සිදු කෙරුවේ නැහැ.
.