එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet
පසුගිය දිනක අපි නිල්ගල වන අරණට බුදුපිලිම පූජාවක් සිදුකලා. ඒ
වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දුන්නේ පින්වත් අශාන්ත ආරියදාස මහතා විසින්.
මේ බුද්ධ ප්රතිමා වහන්සේ වෙනුවෙන් රු 48,000.00ක් ඔහු විසින් ලබාදුන්නා.
ඉතින් ඔබ කරගත්තෙ සුලු පටු පින්කමක් නෙවෙයි. අටමහ කුසලයක්.
බුදුපිලිම නෙලීම, නෙලවීම, පූජාව අටමහ කුසලයට අයත්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න තරම් සවියක් ඇති මහ පින්කමක් මේක.
ඊලගට සදා පින් වැඩෙන පිංකමක්. අපි මැරුනත් මෙතන බුද්ද පූජාවන් තියෙනව.
ඉන් ලැබෙන පින් අපිට හැමදාම ලැබෙනව.
හරියට ස්ථාවර තැන්පතුවක් දැම්මම අපි නොදැනිම පොලි හැදෙනව වගේ. මේ බලන්නකො අනුසස්.







