රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, December 28, 2019

ගෞතම බුදුසසුනේ සිදුක දොලොස්වන ධාතු කරඩු පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
අපේ චැනල් එකට එන්න
https://www.youtube.com/channel/UC8iEN-5LhUZ5IiER2fVF5sg?sub_confirmation=1.


අපි දොලොස්වන ධාතු කරඩු පූජාව දඹදෙණියට  සිදුකලා. කහවත්ත, මඩලගම  ශ්‍රී විජයානන්ද පුරාණ විහාරස්ථානයටයි. එහි පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ ඉසුරු ලියනගේ මහතා විසින්. මෙහිදි ආභරණ සහිත කරඩුව පූජා කල අතර ඒ වෙනුවෙන් ගයාෂි අබේවීර නැගනිය විසින් මුතු කුඩයක් පරිත්‍යාග කලා ...

කරඩුව සදහා වියදම රු 55,000.00
මුතුකුඩය සදහා වියදම රු 3750.00

Thursday, December 26, 2019

භාවනා යෝගීන් වෙනුවෙන් භාවනා නෙට් 20ක් හා ධර්ම දාන පූජාවක් සිදු කල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation


පසුගිය දිනක  පදවිය තිස්සමහාරාමයේ ගරු ස්වාමීන්වහන්සේ ඇතුලුභාවනා යෝගීන් 20ක් වෙනුවෙන් වෙනුවෙන් දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.


වෙනුවෙන් වැය වූ මුලු මුදල--------- රු 76,000.00
ගමන් වියදම----------------------------       රු 1650.00
-----------------------------------------------------------------
මුලු වියදම--------------------------------- රු 77,650.00

මහ පින්කමේ අනුසස් දකිමු.

මේ ඡේදයෙන් දැක්වෙන්නේ පින්වත් භාවනා යෝගී හිමිනමක් විසින් සිදුකල ආනිසංස දේශනයකි.

මේ පින්කම තනිකරම ප්රඥාවටයි පාදක වන්නේ ප්රඥාව මුල්කොට  ඇති සියලුම ආනිසංස මෙයින් ලැබෙනවා විශේෂයෙන් තමන්ට සසරේදී නොලැබුණු සමාධි සමාපත්ති අභිඥා මාර්ග පල සමථ විපස්සනා එසේම විශේෂයෙන්ම නිරෝධ සමාපත්තින්ට  සමවැදීම සඳහා අෂ්ට සමාපත්ති උපදවා අභිඥා ඉපදවීම සඳහා තමන්ගේ සිත නැඹුරු තාවයට මුල් වනවා ඕනම ඝණ කැලේක  වාසය කරත් නරක නපුරු විසඝෝර සතුන්ගෙන් මෙන්ම ප්රේත කුම්භාණ්ඩ අමනුෂ්යයන්ගෙන් කිසිම කරදරයකට මුහුණපාන්න සිද්ධ වෙන්නේ නෑ එම ස්ථානවල දී විශේෂයෙන් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාව කල්යාණ මිත් භාවයට අප පත්වනවා එසේම අනුව යන අනේකවිධ ආනිසංස මෙයින් ලැබෙනවා කියා නිම කරන්න අපහසු තරම්

Saturday, December 21, 2019

ශතාධික මහා සංඝික දානය සහ පාසැල් උපකරණ බෙදා දීම ...






එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation


පසුගිය දිනෙක අපි මහා පින්කමක් සිදුකලා. ඒ මොණරාගල, දඹගොල්ල තැරෑල මහ පිරිවෙන් ආයතනයේ සහ අවට පිරිවෙන් ආයතනවල පොඩි හාමුදුරුවන් වහන්සේ සියනමක් ප්‍රමුඛව 117ක් වූ මහා සංඝරත්නය විෂයයෙයි සංඝගත දක්ෂිනාවක් වගේම පිරිකර පූජාවක්, පිරිවෙන් හිමිවරුන්ට පාසැල් උපකරන හා  පාවහන් පූජාවක් සිදුකලා ... ඒ වෙනුවෙන් දායකත්වය දැරූ පින්වත් පිරිස පහත දැක්වේ ....


Monday, December 9, 2019

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් කල 13 වන ත්‍රිපිටක පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation


පින්වත් මිතුරියකගේ මහියංගණ ගුරුලුපොත මේ වෙනුවෙන් සියලු වියදම් දරන ලද්දේ පින්වත් කුමෝශා අබේවීර නංගි විසින්.

වියදම්

ත්රිපිටක පොත් වහන්සේ සදහා වියදම රු 97,640.00
අල්මාරිය සදහා වියදම -------------------රු 18,000.00
ප්රවාහන වියදම ---------------------------රු 16,000.00
-----------------------------------------------------------------------
මුලු වියදම--------------------------------------- රු 131,640.00


Saturday, December 7, 2019

භාවනා යෝගීන් වෙනුවෙන් භාවනා නෙට් 20ක් පූජා කල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක

පසුගිය දිනක  පදවිය තිස්සමහාරාමයේ ගරු ස්වාමීන්වහන්සේ ඇතුලුභාවනා යෝගීන් 20ක් වෙනුවෙන් ඒ වෙනුවෙන් දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.

ඒ වෙනුවෙන් වැය වූ මුලු මුදල--------- රු 76,000.00
ගමන් වියදම---------------------------- රු 16.000.00
----------------------------------------------------------
මුගු වියදම------------------------------- රු 92,000.00

මහ පින්කමේ අනුසස් දකිමු.

Friday, December 6, 2019

ගල්පියුම ආරණයයට භාවනා නෙට් 11ක් පූජා කල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක

පසුගිය දිනක  පදවිය ගල්පියුම ආරනයයට අපි භාවනා නෙට් 11ක් පූජා කලා.  ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය දැරුවේ පින්වත් ජනක මහතා විසින්.

ඒ වෙනුවෙන් වැය වූ මුලු මුදල රු 46,000.00

මහ පින්කමේ අනුසස් දකිමු.
මේ ඡේදයෙන් දැක්වෙන්නේ පින්වත් භාවනා යෝගී හිමිනමක් විසින් සිදුකල ආනිසංස දේශනයකි.

මේ පින්කම තනිකරම ප්‍රඥාවටයි පාදක වන්නේ ප්‍රඥාව මුල්කොට  ඇති සියලුම ආනිසංස මෙයින් ලැබෙනවා විශේෂයෙන් තමන්ට සසරේදී නොලැබුණු සමාධි සමාපත්ති අභිඥා මාර්ග පල සමථ විපස්සනා එසේම විශේෂයෙන්ම නිරෝධ සමාපත්තින්ට  සමවැදීම සඳහා අෂ්ට සමාපත්ති උපදවා අභිඥා ඉපදවීම සඳහා තමන්ගේ සිත නැඹුරු තාවයට මුල් වනවා ඕනම ඝණ කැලේක  වාසය කරත් නරක නපුරු විසඝෝර සතුන්ගෙන් මෙන්ම ප්‍රේත කුම්භාණ්ඩ අමනුෂ්‍යයන්ගෙන් ද කිසිම කරදරයකට මුහුණපාන්න සිද්ධ වෙන්නේ නෑ එම ස්ථානවල දී විශේෂයෙන් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාව කල්‍යාණ මිත්‍ර භාවයට අප පත්වනවා එසේම ඒ අනුව යන අනේකවිධ ආනිසංස මෙයින් ලැබෙනවා කියා නිම කරන්න අපහසු තරමක්

Wednesday, December 4, 2019

ගෞතම බුදු සසුනේ සිදුකල 24 වන මහා පැන් පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

  පසුගිය දිනක අපි මොණරාගල ප්‍රදේශයේ විහාරස්ථානයක 24 වන මහා පැන් පූජාව සිදු කලා ...

ලැබීම්
කුමොෂා අබේවීර නංගි ----------------- රු 101,605.00
මංජුල අයියා ------------------------------රු    50,000.0
පුමුදු පෙරේරා මහතා--------------------රු      5,000.00
හිරන්ත මල්ලි -----------------------------රු     1,000.00
නිමේශානි අනුරාධා නංගි----------------රු      200.00
----------------------------------------------------------------------
මුලු ලැබීම් --------------------------------------- රු 157,805.00


බුදුරැස් විහිදෙන සෝමාවතී වන්දනාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරා    මත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය 17 18 වැනි දිනයන්හි අපි විසින් සෝමාවතී මහා සෑයේ තුන්වරු දළදා පූජාව  සිදුකලා ...

මැතිවරණ සමය නිසාත්, නිවාඩු ලබාගැනීමට නොහැකි නිසාත් ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල්  තැන්පත් කලා. ඒ සදහා මුදල් පදනමින් වැය කල අතර ඒ පින්වත් ඔබ පින්කම් සදහා ලබාදුන් මුදල්වල ඉතිරි මුදලින් ගොඩ නැගුන අරමුදලයි.

ඒ වෙනුවෙන් වැය වූ මුදල රු 17, 500.00

Sunday, November 17, 2019

හෙල විරුවන්ට පුණ්‍යානුමෝදනා කරමින් වෙල්ලස්සේ සිදුකල 23 වන මහා පින් පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

  පසුගිය දිනෙක බිබිල සේනාපතිය මහා පැන් පූජාවක් සිදු කලා. ආරන් සේනාසනයට අවශ් වතුර පෙරණයක් පරිත්යාග කිරීමෙන්.

ලැබීම්
සුමාලි ඇඹ්ල දෙණිය මහත්මිය-------- රු 50,000.00
දුෂාන්ති හේරත් නංගි------------------ රු 22,000.00
ප්‍රියංකා කුරුගල අක්කා---------------- රු 25,000.00
කපිල විමලරත්න අයිය -----------------රු 10,252.00
ලලින්ද්‍ර පෙරේරා මහතා---------------- රු 10,000.00
පුබුදුනී අක්ක--------------------------- රු 10,000.00
අමිල හෙට්ටිආරච්චි මහතා -----------රු 10,000.00
සංජය ඉරේෂ් මහතා-------------------- රු 4500.00
තරිදු පෙරේරා මහතා-------------------- රු 2000.00
ඉෂාන් වික්‍රම මල්ලි ------------------------රු 2,000.00
උදාර ලහිරු මහතා----------------------- රු 1000.00
හිරන්ත මදුසංක මහතා----------------- රු 1000.00
තිලිණ විජේවර්ධන මල්ලි ----------------රු 1000.00
කුසල් ඉන්දික මහතා ----------------------රු 500.00
---------------------------------------------------------
මුලු ලැබීම් ------------------------------- රු 149,252.00