රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, May 29, 2020

මහා සංඝයා ඇතුලු දුම්රිය මගීන් වෙනුවෙන් පරිත්‍යාග කල උෂ්ණත්වමානය ... (Thermometer)

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි කුරුණෑගල දුම්රිය ස්ථානයට උෂ්ණත්වමානයක් (Thermometer) පරිත්‍යාග කරන්නට යෙදුනා ...

 දායකත්වය පින්වත් ප්‍රශාන්ත මහතා විසිනි රු 15,900.00

පින්වත් මහතා සිදු කලේ ජාතික යුතුකමක්. කොවිඩ් 09 න් වෛරසයෙන් ලොකයම අඩපණ වෙලා තියන අවස්ථාවක මහා සංඝයා ඇතුලු  දුම්රිය මගීන් වෙනුවෙන් සිදුකල මේ පරිත්‍යාගය ඉතාම වටිනා එකක්.

Tuesday, May 12, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 07 අදියර ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා.  මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.
විස්තර නරඹන්න.
.

දෙවන අදියර
https://wp.me/p4XCOM-Mj

තුන්වන අදියර

හතරවන අදියර
https://wp.me/p4XCOM-Mu
https://sasuna.blogspot.com/2020/04/04.html

පස්වන පියවර
https://wp.me/p4XCOM-MB
https://sasuna.blogspot.com/2020/05/05.html

හයවන අදියර

පහත පින්වත් පිරිස අපිට ආධාර කලා ...

ලැබීම්
හයවන පියවරෙන් ඉතිරි මුදල-------------------- රු 2284.00
චින්තක හෙට්ටිතන්ත්‍රී මහතා------------------රු 100,000.00
ගයාෂි අබේවීර නංගි------------------------------රු 40,000.00
කවිදු ඌශාන් මහතා------------------------------රු 20,000.00
හාන් බස්නායක මහතා---------------------------රු 20,000.00
කපිල විමලරත්න මහතා--------------------------රු 20,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා--------------------------රු 20,000.00
ජිනේන්ද්‍රා චාන්දනී සොයුරිය----------------------රු 10,000.00
අවන්ත විතාරණ මහතා----------------------------රු 5000.00
දීප්තිකා ධර්මපාල මෙනෙවිය-----------------------රු 5000.00
ගිචානක රංග මහතා--------------------------------රු 5000.00
ඉරාණි පුෂ්පිකා මහත්මිය--------------------------රු 3000.00
රවින්ද්‍ර පුෂ්පකුමාර මහතා-------------------------රු 5,000.00
සංජීව බණ්ඩාර මහතා-----------------------------රු 2,500.00
---------------------------------------------------------------------
හත්වන පියවර සදහා මුලු ලබීම් --------------- රු 257,784.00

Tuesday, May 5, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 06 අදියර ...

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම  - 06 අදියර ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා.  මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.
විස්තර නරඹන්න.

Monday, May 4, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 05 අදියර ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා.  මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.
විස්තර නරඹන්න.
.

Thursday, April 30, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 04 අදියර ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා.  මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.
විස්තර නරඹන්න.

Wednesday, April 29, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 03 අදියර ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා.  මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.
විස්තර නරඹන්න.
.

Tuesday, April 21, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 02 අදියර ..

.

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා. පසුගිය දිනක රු 909,405.00 ක වියදමින් එම වැඩ සටහන සිදුකල අතර එහි විස්තර පහත ලින්ක් වලින් ලබා ගන්න පුලුවන්.
විස්තර නරඹන්න.
https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html

මෙම වැඩසටහනින් ඉතිරි වූ මුදල රු  රු 81,520.44කි.  එම මුදලද යොදාගෙන ආරණ්‍ය, පිරිවෙන්, විහාරස්ථාන, හා  මෙහෙණි ආරාම වලටද අසරණ පවුල් කිහිපයකටද වියලි ආහාර ප්‍රදානය කලා.
පහත පින්වත් පිරිස විසින් මූල්‍යාදාර ලබා දුන්නා.

පෙර ව්‍යාපෘතියෙන් ඉතිරි වූ මුදල රු  88,117.50
අවන්ත ශෙහාන් විතාණ මහතා -- රු 10,000.00
සමීතා එදිරිසිංහ සොයුරිය----------- රු 5,000.00
-------------------------------------------------------------
මුලු ලැබීම් ------------------------------රු 103,117.50

Sunday, April 12, 2020

අසරණපවුල් සදහා සහනාධාර ලබා දීමේ ව්‍යාපෘතිය - 2020

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා. මෙවර කොරෝනා වෛරස වසංගතය නිසා ඒ වැඩ සටහන වඩාත් පුලුල් කරමින් මේ කටයුතු සිදු කලා. මේ වෙනුවෙන් සුදීරගම ජිනරතන සදහම් සෙවන සංවිධාන කටයුතු සිදු කලා. පහත සදහන් පින්වත් පිරිස මූල්‍ය ආධර යොමු කර තිබුනා.

Thursday, March 12, 2020

මහා සංඝරත්නය රන්සිරිපා කරුනා කරවීම ... 2020

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
.
මෙවරත්
අපි මහා සංඝයා වහන්සේ වැඩමවාගෙනරන් සිරිපා කරුනා කලා ...

රන් සිරිපා වන්දනා කරන පින්වත් මහා සංඝරත්නය වෙනුවෙන් දායකත්වය ලබාදුන් පිරිස මෙසේයි ...

සියලුම ගමන් ගාස්තුව කොටසක්, පිරුවානා පොත් වහන්සේ පිරිකර වශයෙන්ද, ගිලන්පසද පින්වත් කුමෝෂා නංගි විසින් බාරගත්තා ...

Friday, March 6, 2020

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් සිදුකල 25 වන මහ පැන් පූජාව ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පිනවත් යාලුවනේ අපි 25පැන් පූජාව සිදුකලා ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දුන්නෙ පින්වත් කුමෝෂා නංගි විසින්.. ඒ වෙනුවෙන් දායක වීම් පහත දැක්වෙනවා ...

ලද මුදල -------------රු  38,340.00

වියදම
වතුර මෝටර වියදම රු  16,600.00
ප්‍රවාහන වියදම             රු 3,850.00
උපකරන සදහා රු           17890,00
------------------------------------------
මුලු වියදම-------------රු  38,340.00

මහා පින්කමක අනුසස් දකිමු ...