රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, August 7, 2020

මහා සංඝයා වෙනුවෙන් සිදුකල ගිලාණෝපස්ථානය ...

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 

පසුගිය දිනක පින්වත් චානක සිරිනුවන් මහතා විසින් මෙම මහගු පින්කම සිදුකරනු ලැබුවා. පින්වත් ස්වාමීන් වහන්සේ නමක් රෝගාතුරවී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම මුහුණ දීමට සිදුවී තිබූ අතර අදාල ගාස්තු ගෙවීම චානක මහතා විසින් සිදු කලා. එම මුදල රු 20,000/-ක්. එසේම පින්වත් හිරන්ත මදුසංඛ මල්ලි විසින් ස්වාමීන් වහන්සේගේ ගමන් වියදම ලෙස රු 1000./- ක් පරිත්‍යාග කරන්නට යෙදුනා.

Monday, July 27, 2020

මහා සංඝයා විෂයයේ සිදුකල අසිරිමත් ගරුභාණ්ඩ පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation


පසුගිය දිනයක අපි  බිබිල තිත්තවැල්කියුල, සමාධි ආරණ්‍ය සේනාසනයයේදී ගරුභාණ්ඩ පූජාවක් සිදුකලා. ආරණ්‍යයට අවශ්‍ය මෙට්ට, කොට්ට,මදුරු දැල්, ගෑස්ලිප්, දාන භාජන ආදිය මේ ගරුභාණ්ඩ වලට ඇතුලත් උනා.

චතුරිකා ජයතිලක මහත්මිය-----------------රු 9000.00
එතුමිය පූජා කල බුදු පිලිමයේ ඉතිරි මුදල = රු 5000.00
ලසිත් ජයරත්න මහතා -----------------------රු 5000.00
----------------------------------------------------------------
මුලු ලැබීම් -------------------------------------රු 19,000.00

Sunday, July 19, 2020

බිබිල ආරණ්‍යයකට සිදුකල බුදුපිළිම වහන්සේ පූජාව ...



.

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation


පසුගිය ඇසල පුන් පෝදින  පින්වත් Chathurika Jayathilaka මහත්මිය විසින් අඩි 03 1/2 ක් පමණ උස බුදු පිලිම වහන්සේ බිබිල තිත්තවැල්කියුල, සමාධි ආරණ්‍ය සේනාසනයයේදී  ගෞතම බුදු සසුනට පූජාකල.
 
2017 වර්ෂයේ දී අප අතරින් වෙන්වූ ආදරණීය සුගන්ධිකා ජයසේකර සහ පූජිකා ජයසේකර යන ආදරණීය මෑණිවරුන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් පිණිස තමයි මෙම පූජාව සිදු කලේ.

ලද මුදල ----------------------------------රු 55,000.00
බුදු පිලිම වහන්සේ සදහා වැය වූ මුදල රු 50,000.00
------------------------------------------------------------
ඉතිරි මුදල---------------------------------- රු 5000.00
.
එය මීලග පින්කමට යොමු කලා ...

Wednesday, July 15, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 10 අදියර ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

කොරොනා වසංගතය හේතුවෙන් පසුගිය දිනක අපි පවුල් 400ක් වෙනුවෙන් වියලි ආහාර බෙදා දීමේ පින්කමක් අපි සංවිදානය කලා. සියඹලාන්ඩුව, මැදගම, බිබිල, බඩල්කුඹුර, බුත්තල, වැල්ලවාය, කතරගම, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසක් ආවරණය වන පරිදි පවුල් 400ක් අතර අදාල වියලි ආහාර බෙදා දීම සිදු කෙරුනා ...

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දායකත්වය දරනු ලැබුවේ පාත් නිර්වාණ ( Path Nirvana Foundation ) විසින්.

Thursday, July 2, 2020

දාහසයවන, දාහත්වන, දහඅටවන, දහනවවන, හා විසිවන ධාතු කරඩු පූජාව ...






එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපි දහසයවන, දාහත්වන, දහඅටවන, දහනවවන, හා විසිවන ධාතු කරඩු පූජාව සිදුකලා. ඒ තිස්සමහාරාම යඨාල රජමහා විහාරය ( ශම්මික ජයනන්ද ) , තිස්සමහාරාම මැණික් වෙහෙර රජමහා විහාරය  ( අවන්ත ඕපාත මහතා  ) , අලුත්ගම, ඉදුරුව, ගලපාත රජමහා විහාරය ( සුමිත් නන්දන මහතා ), අලුත්ගම, ඉදුරුව, සුවඩ්ඩනාරාමය ( අවන්ත ඕපාත මහතා ),  සහ අලුත්ගම ධම්මප්‍රදීප යෝගාශ්‍රමය (කපිල විමලරත්න) යන ස්ථාන පහට මෙම කරඩු පහ පූජා කරනු ලැබුවා ...

Wednesday, June 24, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 09 අදියර ...





එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා.  මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.
විස්තර නරඹන්න.

Monday, June 22, 2020

මහා සංඝයා උදෙසා කල චීවර හා පාවහන් පූජාව ...



.
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි අලුත්ගම ඉඳුරුව ගලපාත රජපමහා විහාරයට සිවුරු හා පාවහන් පූජාවක් සිදු කලා ..  ඒ වෙනුවෙන් දායක වූ පින්වත් පිරිස මෙසේයි ...

කලින් පින්කමේ ඉතුරු--------රු 15,038.00
සේපාලිකා නංගි ---------------රු15,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා-------රු 12,000.00
අසංක ඉදුනිල් මහතා-----------රු 6500.00
චාමර පෙරේරා මහතා----------රු 6500.00
Dasun Maudella  මහතා --------රු 6000.00
අසංක මනෝජ් මහතා ---------රු 6000.00
තුශාර ජනක අයියා------------- රු 6000.00
සදුන් රශ්මින මහතා -----------රු 6000.00
Yudhish Atn මහතා--------------රු 5000.00
තුසිත ප්‍රසන්න මහතා--------- රු 2100.00
කපිල විමලරත්න අයියා --------රු 2000.00
තරිදු පෙරේරා මහතා ----------රු 2000.00
හිරන්ත මදුසංඛ මහතා -------රු 1000.00
------------------------------------------------
මුලු මුදල -----------------------රු 91138.00

Monday, June 8, 2020

මව්වරුන් 20 දෙනෙක් වෙනුවෙන් සිදුකල දෙවන තුලාබාර පින්කම ...





එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි දෙවන වතාවටත් සුවිශේෂ පින්කමක් කලා. ඒ තුලාබාර දාන පින්කම. ගැබිනි මවුන් තරාදියක හිදුවා ඒ බරට වියලි ආහාර හා අත්‍යාවශ්‍ය උපකරන පරිත්‍යාගය සිදු කෙරුනා ...
.මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දාකත්වය ලබා දුන්න ...

මංගලිකා අක්කා -------------------රු 210,000.00
අශාන්ත ආරියදාස මහතා------------රු 30,000.00
කුමාර උපුල් මහතා------------------රු 20,000.00
Kusume Hunuqe මහත්මිය -------------රු 15,000.00
සුරේෂා ගමාරච්චි මහත්මිය------- රු 15,000.00
ගයාෂි අබේවීර නංගි---------------- රු 15,000.00
සේපාලිකා නංගි ---------------------රු 15,000.00
දිශානි පෙරේරා නංගි ---------------රු 15,000.00
සුජානි ලක්ෂිකා මහත්මිය---------- රු 15,000.00
එරංග අමරකෝන් මහතා ------------රු 15,000.00
අවන්ත ඕපාත මහතා---------------රු 15,000.00
කුලන වීරක්කොඩි මහතා-----------රු 15,000.00
රසික සම්පත් මහතා------------------රු 7350.00
Chint Di මහතා ------------------------------රු 4000.00
යොහානිද සිල්වා මහත්මිය-----------රු  2000.00
විකසිත සදකැලුම් මහතා ---------------රු 1000.00
රදීකා නුවන්ති නංගි ------------------------රු 500.00
චතුරි විසුම්පෙරුම නංගි----------------රු 500.00
හිරන්ත මදුසංඛ මහතා-----------------රු 500.00
නිශානි අනුරාධා නංගි-------------------රු 500.00
------------------------------------------------------
තුලාබාර පින්කමට මෙතෙක් ලැබීම් රු 411,350.00

Saturday, June 6, 2020

මහා සංඝයා උදෙසා කල සිවුරු සහ පාවහන් පූජාව ....



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සුජානි ලක්ෂිකා මහත්මිය  රු 42,000.00
දීප්තිකා ධර්මපාල මහත්මිය රු 6000.00
-----------------------------------------------
මුලු ලැබීම් -------------------රු 48,000.00

වියදම්
සිවුරු සදහා වියදම --රු 24,900.00
පාවහන් සදහා වියදම රු 7792.00
----------------------------------------
මුලු වියදම ------------රු 32,692.00

ඉතිරි මුදල ( 48,000.00 – 32692.00 ) = රු 15,608.00 ක් ඊලග සිවුරු පූජාවට යොමු කලා ...


Monday, June 1, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 08 අදියර ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා.  මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.
විස්තර නරඹන්න.