රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, August 21, 2020

පදියතලාවේදී සිදුත දෙවන වස් ආරාධනය ...

 



එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  මහා වස්සාන සමය වෙනුවෙන් ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා. පදියතලාව බුදුරාපොත ශ්‍රී සම්බුද්ධරාආරණ් සේනාසනයේදියි ....

 මෙහිදී වස් ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නොවන්නට පිරිකර පූජා කෙරුනා.

Friday, August 14, 2020

පින්වත් සොහොයුරියක් සමග සිදුකල වස් ආරාධනාව සහ පිරිකර පූජාව ...

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 මහා වස්සාන සමය වෙනුවෙන් ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා. ගල්ගමුව ඇහැටුවැව හුණුගල්ලෑව රජමහ විහාරස්ථාන ආරණ්‍ය සේනාසනයේදියි ....

මෙහිදී වස් ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නොවන්නට පිරිකර පූජා කෙරුනා

 මේ සදහා පූර්ණ දායකත්වය ලබා දෙන්නේ අසංකා ජයමාලි අක්කා ඇතුලු පවුලේ සියලු දෙනා විසින්...

Wednesday, August 12, 2020

වනගත ආරණ්‍යයක සිදුකල අසිරිමත් ආලෝක පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගියදා අපි තවත් ආලෝක පූජාවක් සිදුකලා. ඒ පදියතලාව, බුදුරාපොත  ආරණ්‍ය සේනාසනයට අපි විදුලිය ලබා දුන්නා.  ඒ සදහා දායකත්වය දක්වන ලද්දේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.

 වැය වූ මුදල රු 22,000.00 ක්.

 මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පූජ්‍ය පිටිගල ධම්මවිනීත ස්වාමින්වහන්සේ, ජගත් කණ්ඩම්බි මහතා ඇතුළු පිරිස, මයුර පියල් මහතා ඇතුළු පිරිස, විදුලිබල මංඩලයේ, හා පදියතලාව - මහඔය ප්‍රාදේශීය සභාවන්හි ගරු සභාපති තුමන්ලා, බුදුරාපොත ගම්වාසීන්  යන සියලු දෙනාගේ සහයෝගය හිමිඋනා.

Monday, August 10, 2020

මව්වරුන් 10 දෙනෙක් වෙනුවෙන් සිදුකල දානමය පින්කම ...

 


එන්න අපේ වෙබ්අඩවිය
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි සුවිශේෂ පින්කමක් කලා. ඒ ගැබිණි මව්වරුන් වෙනුවෙන්  වියලි සලාක හා අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගයයි.

.මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දාකත්වය ලබා දුන්න ...

 පෙර පැවති තුලාබාර පින්කම සදහා පහත පින්වත් පිරිස දායක වූ අතර ඉන් ඉතිරි මුදල රු 45,250.00

Saturday, August 8, 2020

මෙහෙණි අරමකට පිලිම වහන්සේලා පූජා කල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

 පසුගිය දිනක හම්බන්තොට පහළමලල බදගිරිය ගෝතමී මෙහෙණි ආරාමයට බුදු පිලිම වහන්සේ සහ සැරියුත් මුගලන් පිලිම වහන්සේලා පූජා කරන්නට යෙදුනා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස විසින් දායකත්වය දරනු ලැබුවා.

 අන්ජලී මෙන්ඩිස් අක්ක--------රු 60,000.00
නිශාන් සුරංග මහතා---------- රු 25,000.00
පුමුදු පෙරේරා මල්ලි------------- රු 25,000.00
---------------------------------------------------

ලද මුලු මුදල ----------------------රු 110,000.00

 වියදම්

පිලිම වහන්සේලා සදහා වියදම     රු  85,000.00
ගමන් වියදම -------------------------රු 30,105.00
-------------------------------------------------------
මුලු වියදම ---------------------------රු 115,105.00

 හිග මුදල වූ රු 5105.00 ක මුදල පදනම් අරමුදලින් දරනු ලැබුවා ...

Friday, August 7, 2020

මහා සංඝයා වෙනුවෙන් සිදුකල ගිලාණෝපස්ථානය ...

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 

පසුගිය දිනක පින්වත් චානක සිරිනුවන් මහතා විසින් මෙම මහගු පින්කම සිදුකරනු ලැබුවා. පින්වත් ස්වාමීන් වහන්සේ නමක් රෝගාතුරවී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම මුහුණ දීමට සිදුවී තිබූ අතර අදාල ගාස්තු ගෙවීම චානක මහතා විසින් සිදු කලා. එම මුදල රු 20,000/-ක්. එසේම පින්වත් හිරන්ත මදුසංඛ මල්ලි විසින් ස්වාමීන් වහන්සේගේ ගමන් වියදම ලෙස රු 1000./- ක් පරිත්‍යාග කරන්නට යෙදුනා.

Monday, July 27, 2020

මහා සංඝයා විෂයයේ සිදුකල අසිරිමත් ගරුභාණ්ඩ පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation


පසුගිය දිනයක අපි  බිබිල තිත්තවැල්කියුල, සමාධි ආරණ්‍ය සේනාසනයයේදී ගරුභාණ්ඩ පූජාවක් සිදුකලා. ආරණ්‍යයට අවශ්‍ය මෙට්ට, කොට්ට,මදුරු දැල්, ගෑස්ලිප්, දාන භාජන ආදිය මේ ගරුභාණ්ඩ වලට ඇතුලත් උනා.

චතුරිකා ජයතිලක මහත්මිය-----------------රු 9000.00
එතුමිය පූජා කල බුදු පිලිමයේ ඉතිරි මුදල = රු 5000.00
ලසිත් ජයරත්න මහතා -----------------------රු 5000.00
----------------------------------------------------------------
මුලු ලැබීම් -------------------------------------රු 19,000.00

Sunday, July 19, 2020

බිබිල ආරණ්‍යයකට සිදුකල බුදුපිළිම වහන්සේ පූජාව ...



.

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation


පසුගිය ඇසල පුන් පෝදින  පින්වත් Chathurika Jayathilaka මහත්මිය විසින් අඩි 03 1/2 ක් පමණ උස බුදු පිලිම වහන්සේ බිබිල තිත්තවැල්කියුල, සමාධි ආරණ්‍ය සේනාසනයයේදී  ගෞතම බුදු සසුනට පූජාකල.
 
2017 වර්ෂයේ දී අප අතරින් වෙන්වූ ආදරණීය සුගන්ධිකා ජයසේකර සහ පූජිකා ජයසේකර යන ආදරණීය මෑණිවරුන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් පිණිස තමයි මෙම පූජාව සිදු කලේ.

ලද මුදල ----------------------------------රු 55,000.00
බුදු පිලිම වහන්සේ සදහා වැය වූ මුදල රු 50,000.00
------------------------------------------------------------
ඉතිරි මුදල---------------------------------- රු 5000.00
.
එය මීලග පින්කමට යොමු කලා ...

Wednesday, July 15, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 10 අදියර ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

කොරොනා වසංගතය හේතුවෙන් පසුගිය දිනක අපි පවුල් 400ක් වෙනුවෙන් වියලි ආහාර බෙදා දීමේ පින්කමක් අපි සංවිදානය කලා. සියඹලාන්ඩුව, මැදගම, බිබිල, බඩල්කුඹුර, බුත්තල, වැල්ලවාය, කතරගම, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසක් ආවරණය වන පරිදි පවුල් 400ක් අතර අදාල වියලි ආහාර බෙදා දීම සිදු කෙරුනා ...

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දායකත්වය දරනු ලැබුවේ පාත් නිර්වාණ ( Path Nirvana Foundation ) විසින්.

Thursday, July 2, 2020

දාහසයවන, දාහත්වන, දහඅටවන, දහනවවන, හා විසිවන ධාතු කරඩු පූජාව ...






එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

අපි දහසයවන, දාහත්වන, දහඅටවන, දහනවවන, හා විසිවන ධාතු කරඩු පූජාව සිදුකලා. ඒ තිස්සමහාරාම යඨාල රජමහා විහාරය ( ශම්මික ජයනන්ද ) , තිස්සමහාරාම මැණික් වෙහෙර රජමහා විහාරය  ( අවන්ත ඕපාත මහතා  ) , අලුත්ගම, ඉදුරුව, ගලපාත රජමහා විහාරය ( සුමිත් නන්දන මහතා ), අලුත්ගම, ඉදුරුව, සුවඩ්ඩනාරාමය ( අවන්ත ඕපාත මහතා ),  සහ අලුත්ගම ධම්මප්‍රදීප යෝගාශ්‍රමය (කපිල විමලරත්න) යන ස්ථාන පහට මෙම කරඩු පහ පූජා කරනු ලැබුවා ...