රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, March 2, 2021

දෙවරක් සිදුකල අසිරිමත් සංඝ උපස්ථානය ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  පසුගිය දිනක අපි අසිරිමත් සංඝ උපස්ථාන පින්කමක් දෙවරක් කලා. ඒ ආරණ්‍ය වාසි හිමිනමක් විෂයයෙහි සිදුකල ස්කෑන් පරීක්ෂාවක්. මේ අවස්ථා දෙකම කලේ එකම ස්වාමීන් වහන්සේ නමක් වෙනුවෙන්.

Thursday, February 18, 2021

26 වන කරඩු පූජාව හා අල්මාරි පූජාව ...



 එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පොතුහැර තුරුසෙවන ආරණ්‍ය සේනාසනයට අපි කරඩුවක් සහ  අල්මාරි දෙකක් පූජා කලා.

 කරඩුව පින්වත් තිසරි ඉමේෂා නංගි විසින් පින්වත් සෑම් වැලිවත්ත මහතාගේ උපන් දිනය වෙනුවෙන් පූජා කරන්නට යෙදුන අතර

 කුමෝෂා අබේවීර නංගි විසින් රු 30,000/- ක වියදමින් අල්මාරි දෙක පූජා කලා.

අල්මාරි පූජාව සිදු කෙරුනේ ර්ම දානයක් ලෙසින් ...

 කරඩු පිදීමේ ආනිසංස ලෙස ...

සෑම කල්හිම ආරක්ෂාව ඇත්තේ වේ.
සැපයෙන් යුක්ත වේ.
මහත් යසස් ඇත්තේ වේ.
සියුමැලි වේ.
සියළු අනතුරු වලින් මිදුණේ වේ.
මහා ගුණවන්තයෙකු වේ.
ඇත්,අස්,රථයන්ට ලාභී වේ.
නො නැසෙන භෝග සම්පත් ඇත්තේ වේ.
බිය නැත්තේ වේ.

Monday, February 15, 2021

දෙවනගල සිදුකල හයවන ගණ්ඨාර පූජාව ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

හයවන ඝණ්ඨාර පූජාව අපි දෙවනගලදී සිදුකලා. ඒ සැබැවින්ම ගසක් උඩ ගණ්ඨාරය රදවමින් ...

 මේ වෙනුවෙන් රු 80,000.00 කපූර්ණ අනුග්‍රහය දරන ලද්දේ ලහිරු මල්ලිකාරච්චි මහතා විසින් ...

Thursday, February 11, 2021

භග්‍යවතුන් වහන්සේ උදෙසා සිදුකල අසිරිමත් 25වන කරඩු පූජාව ...

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය දවසක අපි තවත් අසිරිමත් කරඩු පූජාවක් කලා. ඒ අම්පාර මහා වාපිය විහාරස්ථාවයටයි.

.මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි හා චානක මහත්මයා විසින්. මේ වෙනුවෙන් ලබා දුන් මුදල රු 125,000.00ක්.

 වියදම්

අඩි 04.5 කරඩුවට---------- රු 90,000.00
ප්‍රවාහන වියදම්-------------- රු 3,000.00
----------------------------------------------
වියදම----------------------- රු 93,000.00

 ඉතිරි මුදල-------------------------------------- රු 32,000.00

 ඊලග පින්කම වෙනුවෙන් මෙම මුදල් යොමු කෙරේ.

Wednesday, February 10, 2021

භග්‍යවතුන් වහන්සේ උදෙසා සිදුකල අසිරිමත් 24 වන කරඩු හා ගරු භාණ්ඩ පූජාව ...


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය දවසක අපිට අසිරිමත් පූජාවක් කරන්න අවසර ලැබුනා. ඒ අම්පාර දීඝවාපිය මහා සෑයෙන් හමු වූ අසිරිමත් නිසැක සර්වඥ ධාතුන් වහන්සේ උදෙසා කරඩුවක් ඇතුලු පූජා භාණ්ඩ පූජා කරන්නට යෙුනා. මේ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා.

.සෑම් වැලිවත්ත මල්ලි හා තිසරි ඉමේෂා නංගි- රු 380,000.00
කෞශල්‍ය ජනිත් මහතා------------------------- රු 145,000.00
සුජානි ලක්ෂිකා මහත්මිය------------------------ රු 50,000.00
ශම්මික ජයනන්ද අයියා--------------------------- රු 45,000.00
අවන්ත ඕපාත මල්ලි -----------------------------රු 45,000.00
රොෂාන් මහතා සහ මදුභාෂිණී මහත්මිය------ රු35,000.00
---------------------------------------------------------------------
මුලු එකතුව---------------------------------------රු 700,000.00

Sunday, February 7, 2021

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම – 22 අදියර …



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

 පලමු අදියර
https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html

දෙවන අදියර
https://wp.me/p4XCOM-Mj
https://sasuna.blogspot.com/2020/04/02.html

 තුන්වන අදියර
https://wp.me/p4XCOM-Mm
https://sasuna.blogspot.com/2020/04/03.html 

Saturday, February 6, 2021

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම – 21 අදියර …



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

පලමු අදියර
https://wp.me/p4XCOM-Mc

 දෙවන අදියර
https://wp.me/p4XCOM-Mj

 තුන්වන අදියර
https://wp.me/p4XCOM-Mm

Thursday, February 4, 2021

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම – 20 අදියර …


  

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

 පලමු අදියර
https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html

  දෙවන අදියර
https://wp.me/p4XCOM-Mj
https://sasuna.blogspot.com/2020/04/02.html

  තුන්වන අදියර
https://wp.me/p4XCOM-Mm
https://sasuna.blogspot.com/2020/04/03.html

 

Saturday, January 30, 2021

අරංතලා පිරිවෙනට විදුලිපංකා පූජා කිරීම ...

 



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

  අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 

පසුගිය දිනක අපි අරංතලාව පිරිවෙන් ආයතනයට විදුලි පංකා 13ක් පූජා කලා ....
ඒ වෙනුවෙන් පහතනම් සදහන් පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා.

 රොෂාන් මහතා සම බදුභාෂිණී මහත්මිය ----රු 45,500.00
යමුනා බටුවන්ගල මහත්මිය---------------------රු 26,000.00
ලහිරු කුරුකුලසූරිය මහතා------------------------රු 6500.00
තුසිත ප්‍රසන්න මහතා------------------------------රු 6500.00
සේනානි රාමනායක සොයුරිය---------------------රු 5000.00
හිරන්ත මදුසංක මහතා-----------------------------රු 500.00
--------------------------------------------------------------------
මුලු ලැබීම්වල එකතුව -----------------------------රු 90,000.00

 

Friday, January 22, 2021

19 වන ත්‍රිපිටක පූජාව සහ වියලි ආහාර පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

  අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක පින්වත් Yenusha Shashimali මහත්මිය විසින් සිය මිතුරු කැල සමග සූදානම් කරගත් ත්‍රිපිටක පූජාවක් අපි ගල්ගමුව සාලිය ආරණ්‍ය සේනාසනයට පූජා කලා ... ඒ සමගින් අපි රු 15,000/- කට ආසන්න වියලි ආහාර පූජා කල අතර පින්කමට සම්බන්ධ අනෙක් පිරිස්ද වියලි ආහාර රැගෙන විත් තිබුනා.

 ත්‍රිපිටක පූජාවේ වියදම් Yenusha Shashimali මහත්මිය සහ එම කළණ මිතුරු සමූහය විසින් දරන ලද අතර පහත පින්වත් පිරිස අල්මාරිය, වියලි සලාක හා ගමන් වියදම් වෙනුවෙන් දායකත්වය දැරුවා.

 එරන්දී අබයවර්න සොයුරිය රු 15,000.00
සපුමල් ශ්‍රීමාල් මහතා-------- රු 15,000.00
අමිල එරන්ග මහතා---------- රු 5,000.00
සුරේෂා ගමාරච්චි මහත්මිය-- රු 5,000.00
හිරන්ත මදුසංක මහතා---------රු 500.00
--------------------------------------------------

මුලු ලැබීම් ----------------------රු 40,500.00