රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Sunday, August 4, 2019

පළමු වස්සාන මහා ධර්ම දේශනාව ... 2019


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

වස්සාන මහා ධර්ම දේශනා මාලාව වෙනුවෙන්  පලමු ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනේ පදනන්ගල ධම්මදේව ස්වාමීන් වහන්සේ විසිනි.
.මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ පින්වත් කුමෝෂා අබේවීර නංගි ඇතුලු පවුලේ අය විසිනි.

දරන ලද වියදම්.
ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දරන ලද මුදල රු 20,000.00
හේවිසි සදහා රු 2,000.00
විදුලි ආලෝක කරණය  රු15,000.00
ශබ්ද වාහිනී සදහා රු 3500.00
ප්‍රචාරණ ටයුතු වෙනුවෙන් රු 4,500.00
දන්සැල වෙනුවෙන් රු 2000.00
-----------------------------------------
දරනලද මුලු වියදම රු 47,000.00
පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.
සබ්බ දානං ධම්ම දානං ජිනාති
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.
ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

Saturday, August 3, 2019

පින්වත් නැගනියක් සමග සිදුකල වස් ආරාධනාව සහ පිරිකර පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක

මහා වස්සාන සමය වෙනුවෙන්  ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා. ඒ  පොල්ගහවෙල මැටිකුඹුර ජයසුන්දරාමයේදීය.

මෙහිදී ව්ස ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නැතිව විදුලිය ලබා ගැනීම සදහා ජෙනරේටරයක්ද පූජා කෙරුනා.

මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය දරන්නේ කුමෝෂා අබේවීර නංගී විසින් ...

Monday, July 15, 2019

පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල අසිරිමත් තුලාබාර පින්කම ...




එන්න අපේ වෙබ්අඩවියට

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක

යාලුවනේ අපි දින කිහිපයකට කලින් අසිරිමත් පින්කමක් කලා. ඒ ගැබිණි මවුන් 10 දෙනෙකුට ඔවුන්ගේ බරට වියලි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය. මේක පුරාණ පින්කමක්. නම තමයි තුලාබාර දානය.

මේ පින්කම වෙනුවෙන් පහත නම් සදහන් අය දායක උනා...

කුමෝශා නංගි -------------------රු 150,000.00
ශශිකලා මදුශානි නංගි-----------රු 15,500.00
දිශානි පෙරේරා නංගි -------------රු 15,000.00
ගයාෂි නංගි ------------------------රු 15,000.00
සේපාලිකා නංගි -------------------රු 15,000.00
කපිල විමලරත්න මහතා--------- රු 10,000.00
රසික සම්පත් මහතා -------------රු 10,660.00
ලලින්ද්‍ර මහතා -----------------------රු 5000.00
යොහානිද සිල්වා මහත්මිය --------රු 2000.00
හිරන්ත මදුසංක මහතා -----------රු 1000.00
-----------------------------------------------------
මුලු එකතුව ----------------------රු 239,160.00

වියදම්
වියලි ආහාර ද්‍රව්‍ය ------------රු 117,150.00
අත්‍යාවශ්‍ය උපකරණ ලබාදීම රු 50,000.00
ප්‍රවාහන පිරිවැය -----------------රු 7650.00
තරාදිය සදහා --------------------රු 1500.00
-------------------------------------------------
මුලු වියදම ---------------------රු  176,300.00
.
ඉතිරි මුදල 239,160.00 176,300.00 = රු 75,860.00

ඉතිරි සියලු මුදල් රුවන් වැලි මහා සෑ කප්රුක් පූජාව වෙනුවෙන් වෙන් කලා...

Monday, July 1, 2019

උතුර දකුන බුදුන් දකිනපොසොන් පිරිත් දුම්රිය ව්‍යාපෘතිය - 2019




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

බුජ්ජමුව බෝසත් ලමා පදනම සමග බෞද්ධ සන්නිවේනය සදහා වූ ජාත්යන්තර පදනම 2019 වසරේ ජාතික පොසොන් උත්සවය පදනම් කරමින් සමස්ත ලංකාවාසීන්ට සෙත් පතා මාතර සිට කන්කසන්තුරය දක්වා පිරිත් සජ්ඣායනා කරමින් ධාවනය කෙරෙන සංහිඳියා දුම්රිය මැයි 04 දින මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කලා.

කන්සකසන්තුරේදී ශ්‍රී ලංකා යුධ හමුදාව එක්ව ගැබිණි මාතාවන්ට, පාසැල් දරුවන්ට පරිත්‍යාගයන් සිදු කලා ...

Saturday, May 25, 2019

ශ්‍රී බු.ව. 2563 වෛශාඛ මංගල්‍යය වෙනුවෙන් චෛත්‍යරාජයන් වහන්සේ සුදු පිරියම් කල වගයි ...





2019 වෙසක් පොහොය නිමිත්තෙන් අපි මහ පින්කමක් සිදුකලා. ඒ තමයි විහාරස්ථාන තුනක චෙත්‍යරාජයන් වහන්සේලා සුදු පිරියම් කිරීම. කුරුණෑගල, අලව්ව හා මහව විහාරස්ථාන තුනක තමයි මේ සිදු පිරියම් කිරීම සිදු කලේ.    කුරුණෑගල කෝන්පොල සුමනාරාමය, අලව්ව, බුජ්ජොමුව, පල්ලේමෝරුගම,ශ්‍රී සුමංගලාරාම චෛත්‍ය රාජයන් වහන්සේ, මහව ඇඹෝගම විහාරස්ථ චෛත්‍යරාජයන් වහන්සේ,  යන චෛත්‍යරාජයන් වහන්සේ තුන් නමයි.

ක්‍රිශාන්ත ගමගේ මහතා රු 15,000.00
සේපාලිකා නංගි රු 10,000.00
අසංක බණ්ඩාරනායක මහතා රු 10,000.00
ඉශාන් වික්‍රම මහතා රු 5000.00
ලලින්ද්‍ර මහතා රු 5000.00
හිරන්ත මල්ලි රු 500.00
-------------------------------------------------------
මුලු ලැබීම් රු 36,000.00

වියදම්
තින්ත සදහා මුලු වියදම  රු 30 500.00
.
ඉතිරි මුදල් ( 36 000 – 30,500 = 5500.00 ) විහාරස්ථාන වලට සයිරන් නලා ලබාදෙන්නට වෙන් කලා ....

Saturday, May 4, 2019

ගැබිනි මව්වරුන් සදහා සිදුකල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගය - දිඹුලාගල



  
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනක අපි ගැබිනි මවුවරුන් වෙනුවෙන් දානයක් සිදු කලා.  දිඹුලාගල ප්‍රෙදේශයේ අසරණ මව්වරු 25 දෙනෙක් වෙනුවෙන් සිදුකල අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාගයයි.

 දායකත්වය ...

සේපාලිකා නංගි 50 000
කුමෝශා අබේවීර නංගි රු 50,000.00
දුලිප් ජයසූරිය මහතා රු 15,000.00
ගයාෂි අබේවීර නංගි රු 12,000.00
චතුරි විසුම්පෙරුම නංගිරු 500.00
----------------------------------------------------
මුලු ලැබීම් 127,500.00

වියදම් ...
මව් වරුන් සදහා ලබාදුන් ත්යාග සදහා රු 124,000.00

Sunday, April 28, 2019

සිංහල අලුත් අවුරුද්දේ දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදුන් වගයි ..




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

මෙවරත් අපි පස්වන වතාවට සිංහල අලුත් අවුරුද්දේ දිලිදු පවුල්වලට වියලි ආහාර ලබාදුන්නා. මෙවර අපි ලබා දුන්නේ දිඹුලාගල නිකදලුපොත අසරණ ජනතාවටයි. එයින්ද සහම්පාසැල් එන දරුවන්ගේ පවුල් වලට මුල් තැන ලබා දුන්නා. මේ වෙනුවෙන් දායකත්වය පහත පරිදි වේ.

ලැබීම්
අසංක මනෝජ් මහතා----------රු 50,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා---- රු 35,000.00
දුශාන්ති හේරත් නංගි------------රු 18,212.00
ගාමිණී නානායක්කර-------------රු 17500.00
ලලිතා රතුගේ මහත්මිය---------රු 13,000.00
සංජය මහතා----------------------- රු 11,000.00
රුවිනි ආරියරත්න නංගි----------රු 11,000.00
රසික සම්පත් මහතා--------------රු 10,620.00
තුශාර අයියා-------------------------රු 10 000.00
සේපාලිකා නංගි--------------------රු 10,000.00
චානක සිල්වා මහතා-------------රු 10,000.00
චාරු ගුනවර්ධන මහතා------------රු 7000.00
අමිල ගමගේ මහතා-----------------රු 7000.00
සුරේශා ගමාරච්චි මහත්මිය -----රු 7,000.00
දුලාන්ජලී නංගි ----------------------රු 6 900.00
සමීර හේරත් මහතා----------------රු 5200.00
ඉශාන් වික්‍රම මල්ලි -------------------රු 5000.00
රෝෂිණී අක්කා----------------------- රු 5000.00
අචින්ත රණසිංහ මහතා ----------රු 5000.00
සවිනි චන්ද්‍ර තිලකා මිතුරිය --------රු 3500.00
ශෙහානි බොතේජු නංගි-----------රු 3500.00
ගයාන් ගුනතිලක මහතා ----------රු 3500.00
අසංක බන්ඩාරනායක මල්ලි ------රු 3500.00
ඉන්දුකද සිල්වා මහතා --------------රු 3200.00
ශශිකලා මදුශානි නංගි------------- රු 3000.00
කවීන් හර්ෂණ මහතා --------------රු 3000.00
චන්ද්‍රකා සංජීවනී අක්කා-----------රු 2000.00
හිරන්ත මදුසංක මල්ලි -------------රු 1500.00
තිලින විජේවර්ධන මල්ලි ----------රු 1000.00
අශාන් චාරුක මහතා-------------- රු 1000.00
සුදීර දායාන් මල්ලි ---------------------රු 500.00
-------------------------------------------------------------------------
මුලු ලැබීම් ( වියලි ආහාර වෙනුවෙන් )   රු 273,632.00
 ------------------------------------------------------------------------

Saturday, April 13, 2019

ගෞතම බුදුසසුනට සිදුකලමහා රන්කොත් පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනක අපි ආණමඩුවේ අති දුෂ්කර පෙදෙසක විහාරස්ථානයක ඉදිවන චෛත්‍යයක් වෙනුවෙන් රන් ආලේපිත මහා රන්කොත් පූජාවක් සිදුකලා...
ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබාදුන්නේ කුමෝෂා අබේරත්න නංගි විසින්.

රන් ආලේපිත මෙම කොතෙහි වටිනාකම රු 70,000/- ක් උනා.
.
ප්‍රවාහන වියදම ඔවුන් විසින් දරාගත් නිසා එය අපිට දරන්නට සිදු උනේ නැහැ.

රන්කොත් පූජා කිරීම චෛත්‍යයක් නිර්මාණය කිරීම හා සමානයි. රන් කොතක් යනු චෛත්‍යයක ඔටුනු පලදන අවස්ථාවයි. ඒ නිසා චෛත්‍ය නර්මාණයට නොදෙවෙනි මේ මහා පින්කමේ අනුහස් චෛත්‍ය නිර්මාණයේ ආනිසංස දෙසින්ම බලමු.

අංගීරස වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ උදෙසා මහා ස්ථූපය ගොඩනැංවෙමින් පවතිනවා. අප මේ ස්ථූප තැනීමේදී දායකත්වය ලබාදෙන විට අපගේ සිතේ, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම කරන්නේ. එහෙමත් නැත්නම් ශ්රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර කරන්නේ කියන අදහසින් කරනවා නම් තුළින් අපට අප්රමාණ ප්රන්යස්කන්ධයක් රැස් වෙනවා.

ගෞතම බුදු සසුනේ සිදුකල මහා ආලෝක පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න

පසුගිය දිනක අපි මහා ආලෝක පූජාවක් සිදු කලා. ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබාදුන්නේ පින්වත් චානක සිරිනුවන් මහතා විසිනි. මේ පින්කම සිදුකෙරුනේ පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදියි ...

ලබාදුන් මුදල රු 50,000.00

වියදම්
විදුලි බල්බ සදහා රු 28,000.00
යකඩ බට රු 11,100.00
වැඩකුලී රු 4500.00
තීන්ත රු 560.00
වයර් සදහා රු 850.00
-----------------------------------
මුලු වියදම රු 45010.00

Monday, March 18, 2019

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල පස්වන ධර්මාසන පූජාව ...



එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යහලුවනේ අපි පහුගිය දවසක තවත් ධර්මාසන පූජාවක් සිදුකලා. ඒ කපිල විමලරත්න අයියාගේ දායකත්වයෙන් දඹදෙණිය කැළණියමුල්ල ඉසිපතන ආරාමයට ලබාදුන් අපගේ පස්වන ධර්මාසන පූජාවය.

පින්කම සදහා වැයවූ මුදල රු 35,000.00

සබ්බ දානං ධම්ම දානං ජිනාතිකියල අපි අහල තියෙනව. ධර්මදානය සියලු දානයන් අභිබවයි කියල. එතකොට ධර්ම දානය කියන්නෙ ධර්මය කියවීමම පමණක් නෙවෙයි.