රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Thursday, April 30, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 04 අදියර ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා.  මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.
විස්තර නරඹන්න.

Wednesday, April 29, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 03 අදියර ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා.  මෙවර කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්‍ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දෙනවා.
විස්තර නරඹන්න.
.

Tuesday, April 21, 2020

විහාරස්ථාන අසරණ පවුල් සදහා වියලි ආහාර ලබා දීම - 02 අදියර ..

.

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා. පසුගිය දිනක රු 909,405.00 ක වියදමින් එම වැඩ සටහන සිදුකල අතර එහි විස්තර පහත ලින්ක් වලින් ලබා ගන්න පුලුවන්.
විස්තර නරඹන්න.
https://wp.me/p4XCOM-Mc
http://sasuna.blogspot.com/2020/04/blog-post.html

මෙම වැඩසටහනින් ඉතිරි වූ මුදල රු  රු 81,520.44කි.  එම මුදලද යොදාගෙන ආරණ්‍ය, පිරිවෙන්, විහාරස්ථාන, හා  මෙහෙණි ආරාම වලටද අසරණ පවුල් කිහිපයකටද වියලි ආහාර ප්‍රදානය කලා.
පහත පින්වත් පිරිස විසින් මූල්‍යාදාර ලබා දුන්නා.

පෙර ව්‍යාපෘතියෙන් ඉතිරි වූ මුදල රු  88,117.50
අවන්ත ශෙහාන් විතාණ මහතා -- රු 10,000.00
සමීතා එදිරිසිංහ සොයුරිය----------- රු 5,000.00
-------------------------------------------------------------
මුලු ලැබීම් ------------------------------රු 103,117.50

Sunday, April 12, 2020

අසරණපවුල් සදහා සහනාධාර ලබා දීමේ ව්‍යාපෘතිය - 2020






එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සෑම වසකම  සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ අපි  දිලිදු පවුල් වලට වියලි ආහාර ලබාදීම සිදුකරනවා. මෙවර කොරෝනා වෛරස වසංගතය නිසා ඒ වැඩ සටහන වඩාත් පුලුල් කරමින් මේ කටයුතු සිදු කලා. මේ වෙනුවෙන් සුදීරගම ජිනරතන සදහම් සෙවන සංවිධාන කටයුතු සිදු කලා. පහත සදහන් පින්වත් පිරිස මූල්‍ය ආධර යොමු කර තිබුනා.

Thursday, March 12, 2020

මහා සංඝරත්නය රන්සිරිපා කරුනා කරවීම ... 2020


 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
.
මෙවරත්
අපි මහා සංඝයා වහන්සේ වැඩමවාගෙනරන් සිරිපා කරුනා කලා ...

රන් සිරිපා වන්දනා කරන පින්වත් මහා සංඝරත්නය වෙනුවෙන් දායකත්වය ලබාදුන් පිරිස මෙසේයි ...

සියලුම ගමන් ගාස්තුව කොටසක්, පිරුවානා පොත් වහන්සේ පිරිකර වශයෙන්ද, ගිලන්පසද පින්වත් කුමෝෂා නංගි විසින් බාරගත්තා ...

Friday, March 6, 2020

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් සිදුකල 25 වන මහ පැන් පූජාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation


පිනවත් යාලුවනේ අපි 25පැන් පූජාව සිදුකලා ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබා දුන්නෙ පින්වත් කුමෝෂා නංගි විසින්.. ඒ වෙනුවෙන් දායක වීම් පහත දැක්වෙනවා ...

ලද මුදල -------------රු  38,340.00


වියදම
වතුර මෝටර වියදම රු  16,600.00
ප්‍රවාහන වියදම             රු 3,850.00
උපකරන සදහා රු           17890,00
------------------------------------------
මුලු වියදම-------------රු  38,340.00


මහා පින්කමක අනුසස් දකිමු ...

Wednesday, February 5, 2020

හතරවන සහ පස්වන මහා සක්මන් මලු පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation


පිනවත් යාලුවනේ අපි පසුගිය දිනයක හතරවන හා පස්වන සක්මන් මලු පූජාවත් සිදුකලා. ඒ වෙනුවෙන් දායක වීම් පහත දැක්වෙනවා ...

යමුනා බටුවන්ගල මහත්මිය --------රු 30,000.00
සහන් සේනානායක මහතා--------- රු 21,000.00
ශම්මික ජයනන්ද අයිය--------------- රු 20,000.00
නෙවිල් කොරයා අයිය ------------------රු 7500.00
ප්‍රියන්කා කුරුගල අක්කා --------------රු 1000.00
--------------------------------------------------------
ලද මුලු මුදල ---------------------------රු 79,500.00

Tuesday, January 21, 2020

රත්නපුරයේදී සිදුකල තුන්වන ටීකා පූජාව .....




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා. ඒ  පදවිය ගල්පියුම ආරණ්‍ය සේනාසනයටයි.

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්ය ලබාදුන්නේ තුමෝෂා අබේවීර නංගි විසින් ....

කුමෝෂා අබේවීර නංගී --------රු  36,500.00        
අල්මාරිය සදහා වියදම ------- රු  13750.00
රත්නපුරයට ගමන් ගාස්තු--- රු 10,816.00
--------------------------------------------------------------
මුලු වියදම--- ------------------------රු 61066.00

පින්වත් නැගනියක් මගින් අසරන මවක් හා දරුවෙකු වෙනුවෙන් ලබා දුන් පරිතයාගය ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සිය පියා විසින් අත්හැර දමන ලද දරුවෙක් හා මවක්  වෙනුවෙන් රු 25,000/-ක පරිත්‍යාගයක් කරන්නට පින්වත් ගයාෂි අබේවීර නංගි විසින් සිදුකලා. මේ අම්මයි පුතයි බොහොම අසරණ වෙලයි හිටියෙ.  ඉන්න හිටින්න තැනක් නැතිව, කන්න බොන්න විදිහක් නැතිව හිටපු මේ දෙන්නට ඒ මුදල් ලොකු හයියක් උනා.  කුලියට දැනට ඉන්න නිසා ගෙවල් කුලී ගෙවා ගන්නත්, උයා පිහා ගන්න ගෑස් කුකර් ආදිය ලබා ගන්නත්, උයන පිහන උපකරන ලබාගන්නත්, දරුවාගේ පාසැල් උපකරන ලබාගන්නත් මේ දෙන්නට හැකියාව ලැබුන. නගර බද පරිසරයක් නිසාත්, මව වැඩට යන නිසාත් ඒ ගෑස් කුකර් එක ලබාගත්තෙ.

Friday, January 17, 2020

දහතුන්වන, දාහතරවන හා පහලොස්වන ධාතු කරඩු පූජාව සිදුකල වගයි ...





එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපි දහතුන්වන, දාහතරවන, හා පහලොස්වන ධාතු කරඩු පූජාව සිදුකලා. ඒ මාවනැල්ල වේරගල සිරිවර්ධනාරාම පුරාණ විහාරස්ථානයටයි....

අඩි 05ක කරඩුව සහ අඩි 03ක කරඩුව පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් පරිත්‍යාග කල අතර කෘතිම ඇත් දල දෙකක්ද ඇය පරිත්‍යාග කලා. වියදම රු 251,000.00
තනුෂාන් අබේවීර මල්ලි අඩි 03ක කරඩුවක් පරිත්‍යාග කල අතර එහි වටිනාකම රු 50,000.00