රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Friday, December 9, 2022

2022 වසරේ සිදුකල අසිරිමත් දෙවන කඨින මහා මංගල්‍යය.


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 මෙවර කඨින මහා පින්කම ගල්ගමුව හුණුගල්ලෑව පින්බිමේදී සිදු උනා …  මේ වෙනුවෙන් පූර්ණ මූල්ය දායකත්වය දැරුවේ පින්වත් පින්වත් සෑම් වැලිවත්ත මල්ලි සහ තිසරි නංගි  විසින්. ඊට අමතරව පහත පිරිසද දායකත්වය දැරුවා.

කුමොෂා නංගි-------------------------- රු588,650.00
ලලින්ද්‍ර මහතා ---------------------------රු 30,000.00
-------------------------------------------------------------
මුලු ලැබීම්-----------------------------------රු 618,650

මේ පින්කමට අදාල වියදම් ඔවුන්ට යවා තිබෙනවා ....

Wednesday, December 7, 2022


 2022 වසරේ සිදුකල අසිරිමත් පලමු කඨින මහා මංගල්‍යය.

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

 මෙවර කඨින මහා පින්කම ගල්ගමුව හුණුගල්ලෑව පින්බිමේදී සිදු උනා …  මේ වෙනුවෙන් පූර්ණ මූල්ය දායකත්වය දැරුවේ පින්වත් පින්වත් සෑම් වැලිවත්ත මල්ලි සහ තිසරි නංගි  විසින්. ඊට අමතරව පහත පිරිසද දායකත්වය දැරුවා.

සෑම් වැලිවත්ත මල්ලි හා තිසරි නංගි රු 975,000.00
චතුමිණි පෙරේරා නංගි---------------- රු  50,000.00
ලලින්ද්‍ර මහතා----------------------------රු 50,000.00
පුබුදු චින්තක මහතා----------------------රු 5.000.00
ඉශාන් වික්‍රම මල්ලි------------------------රු 5,000.00
---------------------------------------------------------------
මුලු ලැබීම ---------------------------------10 85,000.00

දායක වූ පිරිස වෙත අය වැය විස්තර ලැබෙන්න සලස්වුවා ...

Tuesday, November 15, 2022

අසිරිමත් 41 වන හා 42 වන කරඩු පූජා පින්කම ....


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org 

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/ 

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  මහා වස්සානයේ අපි තවත් අසිරිමත් රන් කරඩු පූජාවන් දෙකක් සිදු කලා. ඒ සර්වඥ ධාතුන් වහන්සේලාත්, තවත් මහ රහත් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම වෙනුවෙන්.... ඒ උඩුදුම්බර කරදගොල්ල  ශ්‍රී සීලරතනාරාමයේ සිදුකල අසිරිමත් කඨින මහා පින්කම දවසේදියි ...

Sunday, September 25, 2022

අසිරිමත් 30 වන ත්‍රිපිටක පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි අසිරිමත් පින්කමක් සිදුකලා. ඒ සියඹලාණ්ඩුව මාණාභරන රජ මහා විහාරයට ත්‍රිපිටක පොත් වහන්සේ පූජා කිරීමයි.

 ඒ වෙනුවෙන් පින්වත් ලලින්ද්‍ර මහතා--------------------රු 175,000.00 මුදලක් පරිත්‍යාග කලා...

පොත් වහන්සේලා වෙනුවෙන් රු 95,540.00
අල්මාරිය සදහා ----------------රු 37,000.00
ගමන් වියදම------------------- රු 48,000.00
---------------------------------------------------
මුලු වියදම ---------------------රු 180,540.00

Thursday, September 22, 2022

හතලිස්වන මහා කරඩු පූජාව ....


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 මහා වස්සානයේ අපි අසිරිමත් රන් කරඩු පූජාවක් සිදු කලා. ඒ සර්වඥ ධාතුන් වහන්සේලාත්, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා, සීවලී මහරහතන් වහන්සේ, අංගුලිමාල මහ රහතන් වහන්සේ, නාලක මහ රහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ ඇතුලු රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාට කරඩුවක් පූජා කිරීමයි. මේ වෙනුවෙන් පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින් දායකත්වය ලබා දුන් අතර ඒ වෙනුවෙන් වැය වූ මුලු මුදල රු 80,000.00 ක් ...

අසිරිමත් දීඝවාපී ශ්‍රමදාන මහ පින්කම ....

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation

පසුගියදා අපි අසිරිමත් පින්කමක් සිදුකලා. ඒ යලි ගොඩනැගෙන අසිරිමත් දීඝවාපිය වෙනුවෙන් ශ්‍රමදානයක් සංවිධානය කිරිමයි.  එ් වෙනුවෙන් පහත පිරිස දායකත්වය ලබා දුන්නා

කසුන් අබේදීර මහතා-------රු 37,000.00
තරිදු මල්ලි--------------------රු 20
,000.00
යමුනා බටුවංගල මහත්මිය-රු 20,000.00
පවිත්‍ර ජයතිස්ස මහතා------රු 10,000.00
සුමිත් දුෂාන් මහතා-----------රු 2000.00
තිළින විජේවර්ධන මහතා-----රු 1000.00
හිරන්ත මදුසංක මහතා-------රු 1000.00
------------------------------------------------
මුලු ලැබීම් --------------------රු 91,000.00

දීඝවාපිය සදහා ගමන් කිරීම සදහා වියදම් වූ මුදල රු 55,000.00
පින්කමෙන් ඉතිරි මුදල රු 36,000.00. එම මුදල විහාරස්ථානයක ජල පහසුකම් ලබාදෙන පින්කමකට යොමු කලා...

Tuesday, September 20, 2022

42 වන මහ පැන් පූජාව ...


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
http:///www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනෙක අපි පොල්ගහවෙල පන්සලක්  වෙනුවෙන් ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා. ඒ විහාරස්ථානයේ පහල සිට කදු මුදුනට ජලය පොම්ප කරන්නට කටයුතු කිරිමයි. ඒ ජලසම්පාදන මන්ඩලයෙන් ලැබෙන වතුර විහාරස්ථානයේ ඉහලට නොලැබීම හේතුවෙන්. ලීටර 5000ක ටැංකියක් පහල තැන්පත් කර ඉහලට වතුර මෝටරයක් යොදා ජලය පොම්ප කරන්නට කටයුතු කලා ...

පින්වත් අවන්ත ඕපාත මල්ලි විසින් මෙහි සම්පූර්ණ වියදම වන රු 25,2850.00 සම්පූර්ණයෙන් දරන්නට යෙදුනා   ...

ටැංකියට-----------------------රු 150 000/=
මොටරයට ----------------------රු 64,400/=
වතුරබට හා අනික් උපකරන-රු 21,000/=
වයර් එකට-------------------------රු7500/=
ප්‍රවාහන ගාස්තු-----------------රු 4500/=
පලවෙනි බිල----------------------රු2860/=
දෙවෙනි බිල----------------------රු 2490/=
------------------------------------------------
මුලු වියදම----------------රු රු 25,2850.00

Wednesday, September 14, 2022

29 වන ත්‍රිපිටක පූජාව හා තිස් නමවන කරඩු පූජා මහ පින්කම ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

ලලින්ද්‍ර මහතා--------------------රු 80,000.00
අමිල ගමගේ මහතා--------------රු 70,000.00
දුෂාන්ත වෑවලදෙණිය මහතා----රු 38,000.00
මනුර නානායක්කාර මහතා-------රු 2470.00
හිරන්ත මදුසංඛ මහතා-----------රු 2000.00
----------------------------------------------------
මුලු ලැබීම්------------------------- රු 192,470.00

වියදම්
ත්‍රිපිටක පොත් වහන්සේ- රු 94,940.00
කරඩුන් වහන්සේ ---------රු 75,000.00
කබඩ් එකට---------------රු 25,000.00
ප්‍රවාහන වියදම------------ රු 4,000.00
--------------------------------------------
මුලු වියදම ----------------රු 198,940.00

හිග මුදල (රු 192,470.00 – 198,970 ) = රු 6470.00 පදනම් අරමුදලෙන් දරනු ලැබුවා...

ඉතින් ඔබ සිදුකලේ මහත් පින්කමක්.

ගැබිණි මවුන් වෙනුවෙන් සිදුකල පෝෂණ මලු හා අත්‍යාවශ්‍ය උපකරණ පූජාව හා මහා සංඝයා උදෙසා සිදුකල සලාක පූජාව ...



එන්න අපේ වෙබ්අඩවිය
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පින්වත් දුලිප් දෙනවක මහතාගේත් එම මහත්මියගේත් දෙවන දරුවා එලි දකින්නට ඉතා කෙටි කාලයක් තිබියදී එතුමන් විසින් සිය දරුවාට වගේම ඒ වකවානුවේ බිහිවන තවත් දරුවන්ට යහපතක් උදාවේවායි සිතිවිලි පෙරදැදිව ගැබිණි මවුන් 10ක් වෙනුවෙන් ප්‍රසූතියට අත්‍යාවශ්‍ය උපකරණ හා පෝෂණ මලු පූජාවක් සිදු කලා.

ඊට සමගාමීව පින්වත් සෑම් වැලිවත්ත මහතා සහ එම මහත්මිය විසින් වස්සාවාසික මහා සංඝයාගේ සිව්පසය වෙනුවෙන් වියලි සලාක පූජාවක් සිදුකරන්නට යෙදුනා ...

2022 වසරේ සිදුකල දෙවන වස් ආරධනා පින්කම ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  මහා වස්සාන සමය වෙනුවෙන් ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා.

මෙවර මහා වස්සානය වෙනුවෙන් අපි කඨින පින්කම් දෙකක් සිදුකරන ලබනවා