රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, March 21, 2018

දෙවන වරටත් මහ සගරුවන සිරිපා වන්දනා කරවූ වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw


සෑම වසරකම කිසිදින සිරිපා වන්සනා නොකල පූජණීය මහා සංඝරත්නය වැඩමවා අපි සිරිපා වන්දනා කරවනවා. දෙවන වරටත් ඒ පූජණීය පින්කම සිදුකරන්නට අපිට අවස්ථාව ලැබුනා. ඒ වෙනුවෙන් පහත මිතුරු මිතුරියන් අපිට දායකත්වය ලබා දුන්නා.





දියසෙන් පුර සිරිසුමන හිමි ...........රු 1100/-
සේපාලිකා නංගි .............................රු 23,000/
දීපාල් කාන්චන මහතා ..................රු 20,000/-
ඉෂාන් වික්‍රම මල්ලි ..........................රු 10,000/-
සංජය මහතා ..................................රු 10,000/-
ප්‍රියන්ත කුමාර මහතා .....................රු 5606/-
ලලින්ද්‍ර පෙරේරා මහතා .................රු 5,000/-
පුබුදු දිසානායක මහතා................. රු 5,000/-
රවින්ද්‍ර කුමාර මහතා ......................රු 3,300/-
චාමර සංජීව මහතා ........................රු 3,240/-
ගයාන් ගුණතිලක මහතා............... රු 3,000/-
ප්‍රශාන්ත මහතා ................................රු 2562/-
සංජය ප්‍රසාද් මහතා ........................රු 2,500/-
නදුන් විශ්වනාත් මහතා .................රු 2,500/-
කෝෂිලා ඉෂාන්ගනී මහත්මිය ......රු 2,500/-
හිරන්ත මල්ලි .....................................රු 2,200/-
නුවන් ලක්මාල් මහතා .....................රු 2,200/-
අනුර කුමාර මහතා...........................රු 2160/-
නිශාන්ත මහතා ...............................රු 2,000/-
සංදීපනී ඉෂන්කා නංගී ....................රු 1,500/-
රන්දිමා ධර්මසේන නංගි ..................රු 1,200/-
අශාන් චාරුක මහතා .......................රු 1,200/-
නිලාන් එදිරිවීර මහතා .....................රු 1,100/-
මල්ෂා රණවීර මහත්මිය ..................රු 1,100/-
දුමිදු අසේල මහතා ............................රු 1,100/-
රංග ගමගේ මල්ලි ...............................රු 1100/-
කමනී ගුණසේකර සොයුරිය ............රු 1080/-
පුලනි විජේ මහත්මිය .........................රු 1,080/-
කෝසල දිසානායක මහතා ..............රු 1000/-
චතුරි විසුම්පෙරුම නංගි ....................රු 1,000/-
තිළිණ විජේවර්ධන මහතා...............  රු 1,000/-
දනුෂ්ක නුවන් මහතා .........................රු 1,000/-
--------------------------------------------------------------
ලද මුලු මුදල ---------------------------රු 122,328 /-

දරන ලද වියදම්
බස්රථය ( මොනඍාගල සිට රත්නපුරට යාමට හා ඒමට රු 35,000/-
සිවුරු පිරිකර සදහා වියදම .................................1000 X 30 =  රු 30,000/-
රන් ආලේපිත පහන් සහ වට්ටි ආදියට ....................................රු 4,000/-
ගිලන්පස ආදිය සදහා .................................................................රු 5,000/-
-------------------------------------------------------------------------------------------
මුලු වියදම් .....................................................................................රු 74,000/=

ඉතිරි මුදල රු 122,328.00 - 74000.00 =  රු 48328.00

ඒ සියලු මුදල් මෙවර වෙසක් උත්සව වැඩ සටහන් වෙනුවෙන් වෙන් කලා.

මාර්තු 19 වැනි දින සිරිපා කරුණා කරන්නට ප්‍රථම කොරියාවේ සේවයේ නියුතු ධනුෂ්ක හේමලාල් මහතා සිය පැල් මඩුල්ලේ නිවස අසල පිරිවනේ දානය සූදානම් කර තිබුනා. ඉතාම උසස් අයුරින් ඒ දානය සූදානම්ව කර තිබුනා.   පිරිවනේ හිමිවරුන්ටද, මොනරාගල සිට සිරිපා කරුනා කරන්නට පැමිනි හිමිවරුන්ටද යන දෙපිරිසටම දානය සූදානම් ව තිබුනා.

එසේම සිරිපා කරුණා කර පහලට වැඩමකල වෙහෙසට පත් ස්වාමීන් වහන්සේලාට   සුගුලා මැද්දෙගොඩ අක්කා, අයියා සහ චන්ද්‍රිකා අක්කා අතුලු සියලු දෙනා ඉමහත් පරිශ්‍රමයක් දරා ඉතා අනර්ඝ දානවේලක් සකසා තිබුනා. පුංචි හාමුදුරුවරුන්ට උදේටත් දානය වැරදිලයි තිබුනෙ. ඉතින් මේ දානය ඉමහත් පින්කමක් උනා.

අපි සූදානම්මේව සිටියේ සියලු දානයන් අපේ වියදමින් සිදුකරගන්නටයි. එහෙත් මේ දෙපිරිස ඉතාම ශ්‍රද්ධාවෙන්  සියලු දානයන්  සූදානම් කල නිසා ඒ  සදහා අපි සතයක් වත් වැය කලේ නැහැ. ඒ නිසා ඒ සියලු මුදල් අපිට ඉතිරි උනා.

 ඉතින් ඔබ සියලු දෙනා සිදුකරගත්තෙ මහා පින්කමක්  පිනේ ආනිසංස කොච්චරද කියල කියල්ල බැහැමහා සංඝරත්නය හිතේ හැටියට රන් සිරිපා පියුම වැදපුදාගත්ත.

මේ පින්කම වෙනුවෙන් මුදල් ආධාර වගේම ප්රවාහන පහසුකම් ලබාදුන්නවෙහෙස මහන්සි උන බොහෝම දෙනෙක් ඉන්නව වගේම මේ පින්කම කරගන්න ලැබුනෙ ගෞරවණීය මහා සංඝරත්නය නිසාඋන්වහන්සේලා ඇතුලු දායක වූ වෙහෙස මහන්සි වූ  හැම දෙනාටම මේ පින් ඒකාකාරව හිමිවේවා.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවාවිශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියවනොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවාස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත්  සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවාසසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවානිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවාමෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවානිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවාකිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවාසිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවාජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන් වහන්සේසතර දලදා වහන්සේආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේසෑරදුන් වහන්සේලාසියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදුමහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවතසෝභිතඅනෝමදස්සීපදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්සඵුස්සවිපස්සීසිඛීවෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවාමතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම් දිව් රාජයෙක් වේද මෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘ දිව් රාජයන් වහන්සේදරන්වැලි මහ සෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්ස මහ දෙවියන්දශාසනාරක්ෂකලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණලක්ෂ්මීකලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වාඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවාරට ජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවාකෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.


 පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.


වීඩියෝ නරඹන්න



චායාරූප නරඹන්න
























No comments:

Post a Comment