එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
මඩකලපුව කෙවිලියාමඩුව අපේ සිංහල ජනතාවට අපි සෙවිලි තහඩු 1100ක් පරිත්‍යාග
කලා. මඩකලපුව මංගලාරාමාධාප.ි පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන්ගේ ඉල්ලීමකට අනුවයි අපි මේ ව්‍යාපෘතිය සූදානම්
කලේ.
මේ වෙනුවෙන් දායක වූ පින්වත් පිරිස
...
පූජ්‍ය පූජාපිටියේ සන්තුසිත හිමි රු 5250.00
පූජ්‍ය පාගොඩ ජන්තවංශ හිමි 5200.00
පූජ්‍ය දියසෙන්පුර සිරිසුමන හිමි රු 1000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා රු 104,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා රු 104,000.00
දුලිප් දෙනවක මහතා රු 50,000.00
නෙව්ශිකා අක්ක රු 20 000.00
ජීවනී පූර්ණිමා මහත්මිය රු 17821.00
ජීවනී පූර්ණිමා මහත්මිය රු 17821.00
තුෂාර ජනක අයියා සමග මිතුරු කැල රු 15,000.00
දුෂාන්ති හේරත් නංගි රු 12,000
චානකද සිල්වා මහතා රු 10,500.00
තරිදු චානක මල්ලි රු 10500.00
යමුනා බටුවංගල මහත්මිය රු 10400.00
මිලාන් අමරසිංහ මහතා රු 10200.00
තනුජ මුනසිංහ මහතා රු 10,000.00
ගාමිනී නානායක්කාර මහතා රු 10,000.00
සේපාලිකා නංගි රු 10,000.00
රසික සම්පත් මහතා රු 8850.00
නිහාල් දේවගේ රු 7880.00
අනුරුද්ධ අමරකීර්ති මහතා රු 7800.00
දුලාන් දේවගේ මල්ලි රු 7967.00
ශ්‍යාමා කුමුදුනී මහත්මිය රු 6949.00
දම්මික රත්නායක මහතා රු 6580.00
අසංක බණ්ඩාරනායක මහතා රු 6000.00
රනක අල්විස් මහතා රු 6000.00
ලලිතා රතුගේ මහත්මිය රු 6000.00
උත්පල මිහිරාන් මහතා රු 6,000.00
ඉෂාන් වික්‍රම මල්ලි රු 6000.00
ප්‍රියන්ත ජයසේන මහතා රු 6000.00
අමිල ගමගේ මහතා රු 6000.00
තාරක මදුශාන් මහතා රු 6000.00
ප්‍රියන්ත ජයසේන මහතා රු 6000.00
ශ්‍රීමතී දෝන අක්කා රු 5854.94
සංජීව බේරුවල මහතා රු 5600.00
ප්‍රියන්ත ලියනගේ මහතා රු 5500.00
රවිදු දියගහගේ මල්ලි රු 5300.00
උදය පෙරේරා මහතා රු 5300.00
තාරක විතානගේ මහතා රු 5250.00
ගයාන් ජයසූරිය මහතා රු 5250.00
අසංක බන්ඩාරනායක මහතා රු 5250.00
චාරු ගුනවර්ධන මහත්මියගේ පින්වත් මව රු 5250.00
රවින්ද්‍ර අයියා රු 5250.00
චාරු ගුනවර්ධන මහත්මිය රු 5250.00
රන්දිමා ධර්මසේන නංගි රු 5250.00
චාමර සංජීව මහතා රු 5250.00
බී.සී.බාලසූරිය මහතා රු 5250.00
අමිල ගමගේ මහතාගේ මව රු 5200,00
සුමාලි ඇඹුල් දෙණිය නංගි රු 5200.00
ප්‍රශාන්ත මහතා රු 5200
රුවන්මාලි මහත්මිය රු 5200.00
එරන්දි ගමගේ නංගි රු 5200.00
ජිනේන්ද්‍රා චාන්දනී මහත්මිය රු 5200.00
රුක්ෂාන් සංජීව මහතා රු 5200.00
කළණ අබේවර්ධන මහතා රු 5200.00
සංජීව චන්දන මහතා රු 5200.00
විජේන්ද්‍ර සෝමවංශ මහතා රු 5100.00
මල්ශා රණවීර මහත්මිය රු 5000.00
ඒ.මැණිකේ අක්කා රු 5000.00
රුවන් ජයසිංහ අයියා රු 5200.00
දුලිප් ජයසූරිය මහතා රු 5000.00
ශශිකලා මදුශානි නංගි රු 4000.00
කාන්චනා නිමලසේන රු 3000.00
අසංක මනෝජ් මහතා රු 2700.00
නෙරන්ජන් විතානාරච්චි මහතා රු 2600.00
ස්වර්ණා සහබන්දු මහත්මිය රු 2600.00
කුසුමේ මහත්මිය රු 2550.00
ජනක් සංජය මහතා රු 2500.00
කෝසල දිසානායක මහතා රු 2200.00
චමින්ද ප්‍රියමාල් මහතා රු 2100.00
අමල් මහගෙදර මහතා රු 2080.00
සජිත් අසේල මහතා රු 2000.00
කෝෂිලා ඉෂාන්ගනී නංගි රු 2000.00
හර්ෂ රණවීර මහතා රු 2000.00
ප්‍රියන්ත කුමාර මහතා රු 2000.00
රමනි නිශ්ශංක මහත්මිය රු 2000.00
සුපුන් පෙරේරා මහතා රු 2000.00
තරිදු පෙරේරා මහතා රු 2000.00
සන්ජය ඉරේෂ් මහතා රු 2000.00
සුමිත් නංන්දන මහතා රු 2000.00
සම්පත් කුලතුංග මහතා රු 1600.00
සවනි චන්ද්‍රතිලක මහත්මිය රු 1560.00
රවි මහසෙන් මහතා රු 1500.00
ප්‍රදීප් කුමාර මහතා රු 1500.00
රෝෂිනි අක්කා රු 1500.00
තිලංග අනුපම මහතා රු 1200.00
ප්‍රියංකා කුරුගල අක්කා රු 1200.00
කුෂාන් හපුආච්චි මහතා රු 1100.00
චතුර දිනේෂ් මහතා රු 1100.00
චන්න ජීවප්‍රිය මහතා රු 1100.00
හිමාල් සංජය මහතා රු 1100.00
මෛත්‍රී සිරිවර්ධන මහතා රු 1050.00
දමිත මල්ලිකාරච්චි මල්ලි රු 1050.00
ශශී නංගි රු 1050.00
විජිතා ලොකු ලියන මහත්මිය රු 1040.00
හිරාන් මදුසංක මහතා රු 1000.00
තිලිණ විජේවර්ධන මල්ලි රු 1000.00
රොෂාන් ගුනවර්ධන මහතා රු 1000.00
අශාන් චාරුක මහතා රු1000.00
විජිතා වීරසිංහ මාතාව රු 1000.00
සචිත් ගුනතිලක මහතා රු 1000.00
නුවන්ජන මල්ලි රු 1000.00
හිරන්ත මදුසංඛ මහතා රු 600.00
මලිත් කහටපිටිය මල්ලි රු 600.00
උදාර වනිගසේකර මහතා රු 600.00
නිශාමිනි අනුරාධා මහත්මිය රු 600.00
ගංගා විජේසේකර මහත්මිය රු 600
වත්සලා ජීවපානී අක්කා රු 520.00
ශාමල් රන්දුල මල්ලි රු 520.00
පසිදු සිරිවර්ධන මහතාරු 500.00
619,101.94
වියදම
තහඩු අඩියකට රු 49/= බැගින් තහඩු
අඩි 11,000ට
( අඩි 10 තහඩු 1100) ට මුලු වියදම ------------------ = රු 539,000/=
ප්‍රවාහන වියද රු කිලෝමීටරයට රු 45 බැගින් කිලෝමීටර 582කට රු 26,190.00
අනෙකුත් වියදම් රු 1500.00
----------------------------------------------------------------------------------------
මුලු වියදම රු 566,690.00
ඉතිරි මුදල රු 619,194.94 – 566,690.00 = රු 50,504.94
වසර දෙකකට පෙර තිබුන අදහසක් මේ ක්‍රියාත්මක උනේ. 2017 මාර්තු වලත් අපි
කල්පනා කලා තහඩු ටිකක් අරන් යන්න ඕනි කියල. ඒ වෙනකොට මුදල් එක් රැස් කලත් මඩකලපු
මංගලාරාමාධිපති පූජ්‍ය අම්බිටියේ සුමනරතන හිමි කතා කරල කිව්ව පුතේ අලුත් අවුරුද්දෙ
කෑම බීම ටිකක් ලැබුනොත් හොදයි කියල. ඒ අනුව 2017
අපි නව වසර වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය ප්රදානය කිරීමක් සිදු කලා.
ඉතින් දෙවන උත්සාහය විදිහටයි මේ කටයුත්ත අපි සාර්ථකව සිදු කලේ.
මඩකලපුවේ අහිංසක සිංහල මිනිස්සු නිතරම අන්‍ය ජාතීන්ගෙන් බැටකෑමට ලක්වෙන එක
සාමාන්‍ය දෙයක්. රාජ්‍ය මට්ටමින් පවා ආධාර ලැබීමක් සිදුවන්නෙ නැහැ. ඉතින්
අම්පිටියේ සුමනරතන හිමියන් නිසා තමයි අද සිංහල
අයට මේ තරම්වත් සහනයක් සැලසී ඇත්තේ.
ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ සියලු
දෙනාගේ
නමින්
මිය
පරලොවගිය
සියලු
ඥාතීන්
අත්වැරදීමකින්
හෝ
දුක්
සහිත
තැනක
ඉපදී
ඇත්නම්
සැපවත්
තැනක
උපදිත්වා. සැපවත්
තැනකඇත්නම්
වැඩි
වැඩියෙන්
සැප
ලැබේවා. කෙලවර
අමා
මහ
නිවන
අත්වේවා. මේ
පින්කම
සිදුකල සියලු දෙනාටමෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක්නිරෝගී සුවබර, මෙන්ම
මරණය
දක්වාම
ධර්ම
ගවේශනයට සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මියපරලොව ගොස් ඇත්නම් වැරදීමකින්
හෝ
අයහපත්
උත්පත්තියක්
ලබා
ඇතිනම්
යහපත්
තැනක
උපදින්නටත්,යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.
ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාවමෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන්වන්නට මෙපින් හේතු වාසනා වේවා.
එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි.නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්,
වැටෙන වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙනඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන්මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..
එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්,
විශේෂයෙන්ම
මෙම
කරඩුව
නිර්මාණය
කල
ශාන්තඅයියාටත්
විහාරස්ථානයේ
ස්වාමීන්
වහන්සේලා, දායකකාරකාදීන් ආදී
සියලු
සියලුදෙනාටම
මේ
පින්
හිමිවේවා.
ඔබ
විසින්
දුක්
මහන්සියෙන්
හරි
හම්බකල
මුදල්
නිරන්තරයෙන්ම
පින්කම්
වෙනුවෙන්
යොමු
කිරීමට
ඔබගේ
සිත්පහලවීම
ම
ඔබ
ලද
මහා
භාග්‍යයක්. යමෙක්
දෙවියෙකු
කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිතනිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්. සිදුකලසියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත්අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිතනොවේවා. ජීවිතයට
එන
අභියෝග
හිරු
දුටු
පිණි
මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.
පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒලෙසින්ම දුක්
විපාක
දෙන
සියලු
කර්ම
යටපත්
වේවා. සියලු
යහපත්
ප්‍රාර්ථනාවන්
ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන,කටයුතු
සියල්ල
සාර්ථක
වේවා. වැඩි
වැඩියෙන්
මේ
වැනි
පින්කම්
සිදුකරන්න
ශක්තිය
ධෛර්යය
ලැබේවා. මේ
පින්බලයෙන්
ඔබට
නිදුක්
නිරෝගී
සුවබර
කාලයක්
උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරවසැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව,
නොසැලී
දුර
දක්නානුවණින්
ඉදිරියට
යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකටඑල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසිවැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරුධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකමඋපත ලබන්නටත්,
සද්ධර්මය
නොඇසෙන
කාලයන්හිදී
අඩුමතරමින්පන්සිල්
රකින
ප්‍රදේශයක
උපත
ලබත්වා.නිවන්
දක්නා
ජාති
දක්වාම
කිසිදු
වස්තු
සම්පතක්
අඩු
නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා,
දුන්දෙයක
කිසි
කලෙක
සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.
ජයශ්‍රී
මහබෝ
සමිදු
බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්,
තව්තිසා
දෙව්ලොව
සිලුමිණසෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ,
ලලාට
ධාතූන්
වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ,
අකු
ධාතූන්වහන්සේ,සතර දලදා වහන්සේ,
ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්,
බුද්ධගයා
බෝධීන්වහන්සේ
හාවජ්රාසනයේ
ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ,
ප්‍රතිමා
වහන්සේ,සෑරදුන්වහන්සේලා,
සියලු
සර්වඥ
ධාතූන්වහන්සේලාගේ
ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු,මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්,
තණ්හංකර, දීපංකර,
මේධංකර, කොණ්ඩඤ්ඤ,
මංගල, සුමන, රේවත,සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර,
සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී,
ධම්මදස්සී, සිද්ධත්ත,
තිස්ස,ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ
කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේබුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා
කාරුණික, යම්දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්යරාජයන් වහන්සේද,
සක්දේව
රාජෝත්තමයානන්
වහන්සේද, මාතෘදිව්‍යරාජයන් වහන්සේද,
රන්වැලි
මහ
සෑරදුන්
ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල,
සම්බුද්ධ
ශාසනයටඅපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු,
සද්ධාතිස්සමහදෙවියන්ද, ශාසනාරක්ෂක,
ලෝකපාලක
දෙවියන්ද
විරූඪ, විරූපාක්ෂ,
වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදීසතරවරම්දෙවියන්,
මෙන්ම
විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූගණදෙවියන්,
ශිල්ප
ශාස්ත්‍රයට
අධිපති
සරස්වතී
ආදි
දෙවියන්
ඇතුලුව
දැඩිමුන්ඩ, විභීෂණ,ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලුදෙවියන්ගේආශිර්වාදය,
ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්,
සම්බුද්ධ
ශාසනය
වෙනුවෙන්මහාසේවයක්
ඉටුකර
උපන්
බිමට
ණය
ගෙවන්නට
ඔබ
සියලු
දෙනාට
යෝධ
බල
යෝධ
ශක්තිය
ලැබේවා.කෙළවරඅමා
මහ
නිවනින්
සැනසෙන්නට
මේ
පින
හේතුවාසනා
වේවා.
පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නටමේ පින් හේතුවාසනා වේවා.
බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.
චායාරූප නරඹන්න
No comments:
Post a Comment