එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
පින්වත් යාලුවනේ අපි පහුගිය දවසක දහසය වන සූර්ය බල ආලෝක පූජාව සිදු කලා. ඒ පූජාවසිදුකලේ ලසන්ති සෝලංගආරච්චි නංගිගේ පූර්ණ දායකත්වයෙන්.
ව්යාපෘතිය සදහා ලද මුදල රු 43,000.00
වියදම්
( එදින සූර් බල පූජා දෙකක් සිදුකල නිසා මෙහි බිල් සදහන් වන්නේ ඒ දෙකෙහිම එකතුවයි. නමුත් වියදම් සදහන් කිරීමේදී ඒ වියදම් කොටස් දෙකකට බෙදා නිවැරදිව දක්වා ඇත)
බැටරිය සදහා ----------------------------රු 16,642.50
සූර්ය පැනලයට ------------------------- රු 11,000.00 ( කලින් තොගය නිසා අඩුකර ලබාදුන්නා)
හෝල්ඩර් ස්විච ආදිය සදහා --------රු 2,970.00
බට සදහා ---------------------------------රු 2,750.00
කන්ට්රෝලරය ---------------------------- රු 2,200.00
බල්බ ---------------------------------------රු 1,550.00
ගමන් වියදම-------------------------------රු
5,000.00
------------------------------------------------------------------
මුලු වියදම ----------------------------------රු 42,112.50


