රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, November 13, 2019

වෙල්ලස්ස විරුවන්ට පින් අනුමොදන් කරමින් සිදුකල කඨින පින්කමේ අටපිරිකර පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
අපේ චැනල් එකට එන්න

පින්වත් යාලුවනේ පසුගිය දිනක අපි මහා පින්කමක් සිදුකලා. ඒ කඨින මහා පින්කමක අටපිරිකර පූජාවයි. බිබිල මැදගොඩ නීලගිරි විහාරයේ කඨින පින්කම සදහා අට පිරිකර පූජාවයි. වීර කැප්පෙටිපොල විරුවානන් රට දැය වෙනුවෙන් දිවි පුදා වසර 202ක් ගතවීම වෙනුවෙන් රට දැය වෙනුවෙන් මියගිය සියලු විරුවන්ට පින් අනුමොදන් කරමින් මේ පින්කම සිදු කලා ...

නිරෝෂා මුණසිංහ මහත්මිය රු 10,000.00
සේපාලිකා නංගි ---------------රු 10,000.00
තුෂාර ජනක අයියා------------ රු 7,000.00
පුමුදු පෙරේරා මල්ලි------------ රු 7,000.00
ලලින්දු පෙරේරා මහතා-------- රු 7000.00
ලයනල් ගුණතිලක අයියා-------රු  7000.00
ශානිකා මදුරාවල නංගි --------රු  3500.00
අසංක මනෝජ් මහතා--------- රු 3500.00
දුමින්ද වනසිංහ මහතා--------- රු 3000.00
---------------------------------------------------
මුලු එකතුව--------------------- රු 58,000.00

Saturday, November 9, 2019

ගෞතම බුදුසසුනේ සිදුක එකොලොස්වන ධාතු කරඩු පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
අපේ චැනල් එකට එන්න


අපි එකොලොස්වන ධාතු කරඩු පූජාව දඹදෙණියට  සිදුකලා. ඒ දඹදෙණිය ඉසිපතන ආරණ්‍ය සේනාසනයටයි. මෙහිදි කරඩුවක් හා රන් සිවිගෙයක් පූජා කල වෙනුවෙන් රු 125,000/- ක් වියදම් උනා. වෙනුවෙන් දායකත්වය රුවන්මාලී වික්‍රමරත්න සොයුරිය විසිනුයි.

විශේෂත්වය වන්නේ ගිරිහඩු මහ සෑය ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී ලබාගත් භාග්‍යවතුන් වහන්සේගේ අභිනීල සර්වඥ කේෂ ධාතුන් වහන්සේ නමක් මේ කරඩුවේ තැන්පත් කිරීමයි්‍

කරඩුවක් කියන්නෙත් දාගැබක්.
බුදු හිමියන්ගේ ශ්රී මුඛ දේශනා වල දාගැබ්නිර්මාණය කිරීමේ ආනිසංස මෙසේ දැක්වෙනවා ...

ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්බුදු රජහු ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්ද? මේ භාග්යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයා සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්යාත දෙව් ලොවෙහි උපදිති….. සිව් මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු සකසා වන්දනා කරන්නාහු සිත හෝ පහදවා ගන්නාහු එය ඔවුන්හට බොහෝකල් හිත සුව පිණිස වන්නේය.

(මහා පරිනිබ්බාන සූත්රය දී. නි. 2)

Wednesday, November 6, 2019

ඉදිකටු පහරක් පාසා සක්විති පදවි ලැබෙන කඨින මහා පින්කම - 2019



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

මෙවර කඨින මහා පින්කම පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරයේදී සිදු උනා ... මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්...

පින්කම සදහා වැය වූ මුලු මුදලරු  531225.00

කඨින පින්කමක ආනිසංස ...
.
අප ජීවත් වන මේ ඉරහඳ යට කෙනෙකුට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් තිබෙනවා. බව මෙම ගාථාවේ සඳහන් වෙනවා.

කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං
ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා
කරණංපීව
රණං වච්චකුටියා
අට්ඨපුඤ්ඤාණී වුච්චරේ

Tuesday, November 5, 2019

පින්වත් මිතුරියකගේ ායකත්වයෙන් වහාරස්ථානයක CCTV සවිකෙරිනි ...




එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න                          
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් කුමෝෂා නංගිගේ පූර්ණ දායකත්වයෙන් මහා වස්සාන සමයේ අපි විශේෂ පින්කමක් කලා. ඒ විහාරස්ථානයක ආරක්ෂාව වෙනුවෙන් CCTV කැමරා පද්ධතියක් සවි කලා. 

මේ වෙනුවෙන් රු 105,000/= ක මුලක් වැය වූ අතර ඒ සියලු මුදල් දැරුවේ පින්වත් කුමෝෂා අබේවීර නංගි විසින්.

Tuesday, October 29, 2019

මෙහෙණි අරමකට සිදුකල ජල ටැංකි පරිත්‍යාගය ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක

මහා
වස්සාන සමයේ අපි තවත් පින්කමක් සිදු කලා. ලීටර 1000  ජල ටැංකි පරිත්යාගයක් සිදු කලා.  ගම්පහ මෙහෙණි ආරාමයක් වෙතටයි.

මුදල් ලැබීම
මල්කා ගුනසේකර නංගි රු 12,000.00

වියදම
ලීටර 1000 ටැංකිය සදහා රු 11,250.00

ඉතිරි රු 750 ආරාමයට ෆ්ලෑෂ් ලයිට් එකක් අරන් දෙන්න වැය කලා.
මේ පින්කම සිදුකලේ පින්වත් මල්කා ගුනසේකර  නංගිගේ දායක වීමෙන්.  ඒ වගේම ජානකී දිසානායක අක්ක තමයි මේ වෙනුවෙන් සම්බන්ධීකරනය කලේ.
මේ පින්කම අයත් වන්නේ පැන් පිදීම වෙනුවෙන්

Monday, October 28, 2019

36 වන සූර්යබල ආලෝක පූජාවද සිදුකල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි ගම්පහ ප්‍රෙද්ශයේ මෙහෙණි ආරාමයකට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.
මේ වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදුන්නේ කුමෝෂා අබේවීර නංගි විසින්.
 

Tuesday, October 15, 2019

‘ පින්වත් මිතුරියකගේ හා මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල 31,32,33,34,35 වන සූර්ය බල ආලෝක පූජාව ....



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පසුගිය දිනක අපි පදවිය යාන් ඔය වනගත ආරණ්යයට සූර්ය බල ආලෝකය ලබා දුන්නා.
 පදවිය මහා වනයක් තුල පිහිටි අරන්යයකටයි.

මුදල් ලැබීම් ...
කුමෝෂා නංගි--------------රු 169,000.00
ලහිරු මල්ලිනාරච්චි මහතා රු 35,000.00
හිරන්ත මල්ලි----------------රු    2000.00
ප්‍රියංක අක්ක-----------------රු  1000.00
---------------------------------------------

මුලු ලැබීම් ------------------ රු 207,000.00

Wednesday, October 9, 2019

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් සිදුකල 22 වන පැන් පූජාව ...




එන්න
අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න                           
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දා දඹදෙණිය කවුඩුමුන්න පිරිවෙන් රජමහා විහාරස්ථානය වෙ අපි 21 වන මහා පැන් පූජාව සිදුකලා ...  මේ වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ පින්වත් පහත පින්වත් ඔබ විසින්.

Sunday, October 6, 2019

ගල්පියුම ආරණ්‍යයට සිදුකල වැසිකිලි පොච්චි පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට

www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation


සසර කතරින් එතෙරවන්නටබවුන් වඩනා පදවිය ගල්පියුම ආරන්‍යයට වැසිකිලි පෝච්චි පූජා කරන්නට අපිට පුලුවන් උනා.

පහත පින්වතුන් ඒ වෙනුවෙන් මුල් පරිත්‍යාග කලා.

වසන්තා ගමාච්චිගේ නංගි රු 10,000.00
ජනක මහත්මයා-------------රු 6,000.00
ගයාෂි අබේවීර නංගි---------රු 5,000.00
-----------------------------------------------
මුලු ලැබීම-------------------- රු 21,000.00