රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, March 21, 2018

දෙවන වරටත් මහ සගරුවන සිරිපා වන්දනා කරවූ වගයි ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw


සෑම වසරකම කිසිදින සිරිපා වන්සනා නොකල පූජණීය මහා සංඝරත්නය වැඩමවා අපි සිරිපා වන්දනා කරවනවා. දෙවන වරටත් ඒ පූජණීය පින්කම සිදුකරන්නට අපිට අවස්ථාව ලැබුනා. ඒ වෙනුවෙන් පහත මිතුරු මිතුරියන් අපිට දායකත්වය ලබා දුන්නා.


Sunday, March 11, 2018

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල හත්වන සුගන්ධ කුටිය සහිත දෙවන ධර්ම ශාලාව ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw


පින්වත් යාලුවනේ අපි පහුගිය දිනෙක මහා පින්කමක් කලා. ඒ ගලෙන්බිදුනු වැව චේතිය ලෙන ආරණ්‍ය සේනාසනයේ සිදුකල හත්වන සුගන්ධ කුටිය සහිත ධර්ම ශාලා පූජාව. මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දුන්නේ කලුයාපිටියේ නලින් අමරසිංහ මහතායි.

මේ වෙනුවෙන් රු 734,810.00 ක වියදමක් දරන ලද අතර ශ්‍රම දායකත්වයන් හා ගණනය නොකලහැකි වියදම් ආදයත් සමග රු ලක්ෂ 10 ඉක්මවා ඇතැයි සලකන්න පුලුවන්.

අමුදුව්‍ය වියදම් හා බුදුපිලිම වහන්සේ රු 4,25,000.00
වැඩ කුලී රු 284310.00
ප්‍රවාහන වියදම් රු 25,500.00
-------------------------------------
දල මුලු වියදම රු 734,810.00


Tuesday, February 27, 2018

දහතුන්වන හා දාහතරවන සූර්ය බල ආලෝක පූජාව සිදුකල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
.
පින්වත් යාලුවනේ අපි පසුගිය සතියෙ දහතුන්වන හා දා හතරවන මහා ආලෝක පූජාවන් සිදු කලා.

මේ වෙනුවෙන් මුදල් ලබාදුන්නෙ විදෙස් රටක සේවයේ නියුතු චාමර සියඹලාපිටිය මහත්මයා සහ ඔහුගේ කළණ මිතුරන් පිරිසයි..

ලද මුදල රු 89,840.00

සූර්යබල පැනලයන් දෙකට රු 22,000.00
බැටරිය දෙනට  රු 33,284.50
කුරුණෑගල සිට ගලෙන්බිදුනුවැවට ප්‍රවාහවනය රු 6000.00
කන්ට්‍රෝලරය දෙකට 4400.00
වයර්, හෝල්ඩර් ආදිය රු 1040.00
සුලු වියදම් රු 1855.00
-------------------------------
මුලු වියදම රු 68,579.50

Friday, February 23, 2018

වෙඩිවැදුන ගෝමරන්කඩවල හස්ථියා රැකගන්නට දායක උනෙමු ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පසුගිය දිනක ලැබුන ආරංචියක් අනුව අපිට ගෝමරන්කඩවල වෙඩි වැදුන හස්ථියෙක් පිලිබද අපි සොයා බලුව. කතාව ඇත්ත. සිත් පිත් නැති වෙඩි උන්ඩයක් අසරණයගෙ වම් කකුල පසාරු කර‍ගෙන ගිහින් තිබුන. සතා බොහොම අසාධ්‍ය තත්වයෙන්  වැව් තාවුල්ලක වැටිල ඉද්දි අපේ පින්වත් මිතුරු මිතුරියන් එකතු වෙලා මේ අසරණය බේරගන්න කටයුතු සූදානම් කරමින් හිටිය. ඉතින් සතාගේ කකුල ශෛල්‍ය කර්මයකට භාජනය කරන්න කටයුතු සූදානම් කරන්නට පෙර ආහාර පානආදියෙන් සතා ශක්තිමත් කලයුතු බවත් ඒ සදහා දින දහයකට රු 35,000.00 කට ආසන්න මුදලක් වැය වන බවත් දැනගන්නට ලැබුනා. ඒ අනුව අපි පින්වත් මිතුරු මිතුරියන් දැනුවත් කර  රු 35600.ක් සූදානම් කලා. ඒ වෙනුවෙන් පහත පින්වත් මිතුරු මිතුරියන් දායකත්වය ලබා දුන්නා.


පූජ්‍ය දියසෙන්පුර සිරිසුමන ස්වාමීන් වහන්සේ රු 2000.00
ඉන්දික දැකුම්පිටිය මහතා රු 10,000.00
ප්‍රියන්ත ජයසේන මහතා 5602.00
රෝෂිනී පෙරේරා අක්කා රු 5000.00
ප්‍රශාන්ත මහතා රු 5000.00
ශෙහානි බොතේජු නංගි රු 5000.00
ස්වර්ණා සහබන්දු මාතාව රු 2000.00
හිරන්ත මදුසංක මල්ලි රු 500.00
සේනුක ගොවින්ද මහතා රු 500.00
------------------------------------------------------
ලද මුලු මුදල රු 35,602.00

දොලොස්වන සූර්ය බල ආලෝක පූජාව සිදුකල වගයි ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
'
පින්වත් යාලුවනේ අපි පසුගිය සතියෙ දොලොස්වන මහා ආලෝක පූජාවත් සිදු කලා.
මේ වෙනුවෙන් මුදල් ලබාදුන්නෙ විදෙස් රටක සේවයේ නියුතු ප්‍රශාන්ත මහත්මයයි.

ලද මුදල රු 50,000.00

වියදම්
සූර්යබල පැනලයට රු 11,000.00
බැටරියට රු 16,642.50
කුරුණෑගල සිට ගලෙන්බිදුනුවැවට ප්‍රවාහවනය රු 5000.00
යකඩ බටය ආදිය සදහා රු 4340.00
රිවට් ඉඇණ ආදිය රු 1490.00
කන්ට්‍රෝලරය සහ බල්බ් ආදිය රු 5530.00
වයර්, හෝල්ඩර් ආදිය රු 2580.00
සුලු වියදම් රු 1055.00
-------------------------------
මුලු වියදම රු 47637.50

ඉතිරි මුදල රු 2362.50


Tuesday, February 20, 2018

තුන්වන මහා ගණ්ඨාර පූජාව රැස්වෙහෙර පුරාණ විහාරස්ථානයේදී ...




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw


පසුගිය දිනක අපි තුන්වන මහා ගණ්ඨාර පූජාව සිදුකලා. ඒ ගල්ගමුව, ඇහැටුවැව රැස්වෙහෙර පුරාණ රජ මහා විහාරයටයි. එ විහාරස්ථානයේ ගණ්ඨාරය සොරු ගලවාගෙන යාම නිසා අඩුපාඩුවක්ව පැවති ගණ්ඨාරය පින්වත් සංජය සොහොයුරා විසින් ලබාදුන්නා.

ලද මුදල රු 85,000.00

වියදම්
ගණ්ඨාරය සදහා රු 75,000.00
වානේ යකඩය ( ගණ්ඨාරය එල්ලන්න) රු 1250.00
ගමන් වියදම පොල්ගහවෙල - රැස්වෙහෙර යාමට ඒමට කි.මී 91.2  x 2 x 35 =  රු 6405.00
වෙල්ඩින් සදහා විහාරස්ථානයෙන් විදුලිය ලබාගත් බැවින්ද බාසුන්නැහැගේ වියදමද ලෙස  = රු 1000.00
වෙනත් වියදම් රු 1250.00
------------------------------
මුලු වියදම රු 84905.00

ඉතිරි මුදල රු 95.00
එම මුදල පදනමට බැර කලා

පින්වත් ඔබ මේ සිදුකලේ මහා පින්කමක්.


Monday, February 12, 2018

හයවන පැන් පූජාව නාවක්කුලියේදී සිදුකල වගයි ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw
.


අපි හයවන පැන් පූජාව සිදුකලේ යාපනය නාවක්කුලියේදීයි. එම ප්‍රදේශයේ කිවුල් සහ වපානයට නුසුදුසු ජලය පෙරා පාවිච්චියට ගත යුතු අතර ඒ ‍ජල පෙරනය අක්‍රිය වෙලා. ඒ ජල පෙරනය සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක් කරන්න අපිට පුලුවන් උනා.

 ඒ වෙනුවෙන් දායකත්වය ලබාදුන්  පිරිස මෙසේයි.


සෙත් සදන මෙත්මග සමාජ සත්කාර පදනම රු 23,000.00
පැතුම් අසංග මහතා රු 15,000.00
සජිත් විදුෂාන් මහතා රු 10,000.00
රුක්ෂාන් සංජීව මහතා රු 5000.00
ක්‍රිශාන්ත උඩුගම්පල මහතා රු 5000.00
ලලින්ද්‍ර මහතා රු 5000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 5000.00
ප්‍රදීප් පෙරේරා මහතා රු 3000.00
චාමර මහතා රු 2000.00
ඉරේෂා කරුණාරත්න නංගි රු 1000.00
හිරන්ත මදුසංක මල්ලි රු 1000.00
සුමිත් සිරිවර්ධන මහතා රු 1000.00
රංග ගමගේ මහතා රු 500.00
කුසල් ඉන්දික මහතා රු 500.00
-----------------------------------------
මුලු ලැබීම් රු 77,000.00

වියදම්
ෆිල්ටරය අලුත්වැඩියාවට රු 49,750.00
උපකරන මිලට ගැනීම් රු 575.00
සුලු උපකරන මිලට ගැනීම් රු 375.00
ගමන් වියදම් රු 4340.00 ( පහත විස්තරය බලන්න)
--------------------------------------
මුලු වියදම රු 55040.00

ඉතිරි වියදම රු 21,960.00 ඒ සියල්ල හත්ථිකුච්චි පුරාණ රජමහා විහාරය යාබද ඇති ආරනයයක නල ලිදක් වෙනුවෙන් වෙන් කලා.

( මෙම ජල පෙරනය හදන උපකරණ හා තාක්ෂණික සහයකයා පැමිණියේ අනුරාධපුරයෙන් වන අතර ඔහු කැදවාගෙන ආවේ පාගෝඩ ජනිතවංශ හිමියන් විසිනි. ත්‍රිවීලරය උන් වහන්සේගේ වන අතර උන් වහන්සේ ඒ වෙනුවෙන් කිසිදු අයකිරීමක් නොකර තමන් වහන්සේ ඒ වියදම දරාගත්තා. එහි රියදුරු මහතා වෙනුවෙන් අදාල වැටුප රු 2000.00 ක් ගෙව්වා.  )

මේ පින්කමට මුදල් ලබාදුන් සියලු දෙනාටත් විශේෂයෙන්ම මේ පින්කම පිලිබද දැනුම් දී ඒ වෙනුවෙන් තමන් වහන්සේ විසින්ම වියදම් කරගෙන පැමින අවශ්‍ය කටයුතු සියල්ල නිසි අයුරින් සිදුකර දුන් පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියන්ටත්, පන්සලේ ස්වාමීන් වහන්සේලාටත්, අපිට ආහාර සපයා අවශ්‍ය පහසුකම් සැපයූ යුධ හමුදාවටත්, දායක වූ සියල්ලන්ටත් අපගේ ස්තුතිය පුදකල යුතුය.


Monday, January 29, 2018

අසරණ දරුවන් වෙන්වෙන් පාසැල් උපකරණ ලබාදීම 2018




පින්වත් ඔබේ දායකත්වයෙන් 2018 නව වසරේ පාසැල්වාරය සදහා අසරණ දරුවන් වෙත පොත් පත් ලබාදෙන්නට කටයුතු කලෙමු. පහත දැක්වෙන්නේ ඊට දායක වූවන්ගේ නාම ලේකනයයි.

චින්තක ප්‍රනාන්දු මහතා රු 16,000.00
පුබුදුනි අක්කා රු 12,000.00
සේපාලිකා නංගි රු 10,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 9000.00
තිලිණ විජේවර්ධන මල්ලි රු 3000.00
විජිතා වීරසිංහ මාතාව රු 3000.00
අසංක ඉන්ද්‍රජිත් මහතා රු 7740.00
හිරන්ත මල්ලි රු 500.00
ශෙහානි බොතේජු මහත්මිය රු 500.00
-----------------------------
ලද මුලු මුදල රු 61740.00


වියදම්
සුදු ඇදුම් - රු 7775.00
සපත්තු සදහා වියදම රු 24018.00
පොත් පත් හා පාසැල් උපකරණ රු 12,842.00
ප්‍රවාහන වියදම් රු 750.00
තිස්ස මහාරාම දරුවන්ට යැවූ මුදල රු 10,000.00
ආවරණ සදහා ගිය මුදල රු 400.00
-----------------------------------------------
වියදම් වූ මුදල රු 55,785.00

ඉතිරි මුදල රු 5900.00 ( 61740.00 – 55785.00)

* තිස්සමහාරාමයේ අසරණ දරුවන්ට යැවූ මුදල් නිර්වාණ පටිපදා පදනම මගින් එහි අසරණ දරුවන් සිව්සෙනෙකු අතර බෙදා දෙන ලදි. එහි චායාරූප පහත දැක්වේ.

* සමහරවිට අපි පින්කම සූදානම් කල පසුවයි ඒ පින්කමට මුදල් ලැබෙන්නේ. ඉතින් මේ ඉතුරුවූ මුදල හිමිවරුන් සිරිපා වැඩමවන පින්කම වෙනුවෙන් යොමු කලා.

Thursday, January 25, 2018

පස්වන මහා පැන් පූජාව රත්නපුරයේ සිදුකල වගයි ....




එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න

පින්වත් යාලුවනේ, අපි පසුගිය දිනක පස්වන පැන් පූජාවත් සිදුකලා. ඒ රත්නපුර, කහවත්ත, ගොඩකුඹුර,  ශ්‍රී සුමනතිස්සාරාමය විහරස්ථානයට ජලය සැපයීමේ ව්‍යාපෘතියයි.  මේ පින්කම සදහා පින්වත් මිතුරු මිතුරියන් වගේම "සෙත් සදන මෙත් මග සමාජ සත්කාර පදනම මගින්ද දායකත්වය ලබා දුන්නා.

මේ ඒ වෙනුවෙන් ධනය පරිත්‍යාග කල පින්වත් පිරිස.

ඉන්දික  දැකුම්පිටිය මහතා රු 30,000.00
ඉරේශා ගුණවර්ධන​ මහත්මිය  රු  17,662.50
සම්පත් චමින්ද සිල්වා​ 15,438.82
සෙපාලිකා  සොයුරිය රු15,000.00
ප්‍රියන්ත ලියනගේ මහතා  රු 12,000.00
ලසන්ත තිලකරත්න​  මහතා රු  12,000.00
ජනේන් ද් ආරියතිලක  මහතා රු  10,000.00
අයිවර් ඩේවිඩ්  රු 5,000.00
අසංක උදයන්ග  මහතා  රු 10,000.00
මදුර ජයසිංහ​   මහතා  රු 5,000.00
ශෙහානි බොතේජු මහත්මිය රු 2000.00
හිරන්ත මදුසංක මහතා  රු 1000.00
සේනක ගොවින්ද  මහතා රු 1000.00
චමීර එදිරිසිංහ  (  ලන්කාවෙන් පදනමට ) 900/
-------------------------------
බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම යටතේ එකතු වූ මුදල
 = 137001.32

"සෙත් සදන මෙත් මග සමාජ සත්කාර පදනම" යටතේ මුදල් පරිත්යාග ලබාදුන් දායක දායිකාවන්

සෙනුකි අල්විස් දියණිය- රු10,000/-
ක්රිෂාන් ඩයස් මහතා- රු4000/-
නිර්නාමික ලැබීමක් - රු 2000/-
රජිත් තෙන්නකෝන් රු 1500/-
-------------------------------------
රු 17500.00

ලද මුලු මුදල රු 154501.32