රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Wednesday, April 27, 2022

ඇස් නොපෙනෙන මවකට කාච බද්ධය සිදු කිරීම ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපි පසුගිය දා මහා පින්කමක් කලා. ඒ අසරණ අම්මා කෙනෙක් වෙනුවෙන් රු 85,000/- කට ආසන්න වියදමක් දරමින් කාච පරිත්‍යායක් කලා. ඒ වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගකලේ පින්වත් අව්න්ත ඕපාත මල්ලි විසින් ...

Thursday, April 21, 2022

වියලි සලාක පූජාව 44 වන අදියර ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

 ඇහැලියලෙගාඩ බෝපෙත්ත පිරිවෙනට රු 35,000.00 ක සලාක පූජා කල අතර ඒ සදහා අරමුදල් සියඹලාන්ඩුව පිරිවෙනට සිදුකල දානයේ ඉතිරි මුල් වලින් ලබා ගත්තා ...


Tuesday, April 5, 2022

28 වන ත්‍රිපිටක පූජාව ...

 


 එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල 28වන ත්රිපිටක පූජාවන් සිදු කලා. ඒ හම්බන්තොට, කටුවැව ශ්‍රී සම්බුද්ධාලෝක රජමහා විහාරයටයි. ඒ වෙනුවෙන් පින්වත් නිහාල් වික්‍රමසිංහ අයියා රු 127,000.00ක වියදමක් දරුවා...

ලද මුදල --- රු 127,000.00

 වියදම
ත්‍රිපිටක වියදම -----රු 95,540.00
අල්මාරිය------------රු 27,000.00
ප්‍රවාහන වියදම-----රු 23,000.00
---------------------------------------
මුලු වියම--------- රු 145,540.00

 හිග මුදල රු 23,000.00පදනමින් දරානු ලැබුවා ....

Monday, March 28, 2022

හත්වන අටුවා හා අටවන ටීකා පූජාව ....

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා.   නිකවැරටිය වේදගිරි ආරණ් සේනාසනයටයි.

  මේ වෙනුවෙන් පූර්ණ මූල් දායකත්ය ලබාදුන්නේ

Thursday, March 24, 2022

අසිරිමත් අභය දානමය පින්කම ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගිය දවසක අපි අභය දානමය පින්කමක් කලා. ඒ් කුමෝෂා, ගයාෂි, චානක පින්වත් මිතුරන්‌ේ දායකත්වයෙන් ...

 මේ වෙනුවෙන් වැය වූ මුදල රු 75,000.00ක් ...

 පාර දි‌ගේ ඇදගෙන ගිය මේ අහිංසකී බේරගත්තේ මස් මරන්නන්ගෙන් ... පින්කම දැනත් විගස කුමෝෂ නංගි මේ පින්කමේ සියලු වියදම් බාරත්තා ...

  🌸🌸. අභය දානයේ ආනිසංස.🌸🌸

අභය දානය යනු යම් කිසිවකු රජුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ ගින්නෙන් හෝ දියෙන් හෝ අන්කිසිවකින් හෝ අන්තරායයක් සිදුවන්නට යන කල්හි එයින් මුදවා පුද්ගලයා ආරක්ෂා කිරීම . විපතින් ගලවා ගැනීම . මස් පිණිස මරන්නට යන ගව එළු ඌරු කුකුළු ආදි සතුන් වධකයන්ගෙන් බේරා ගෙන නිදහස් කර හැරීම, වෙදකම් කොට රෝගීන් සුවපත් කිරීම, මසුන් වෙසෙන තැන්වල උන් නො මරනු පිණිස ආරක්ෂා පිහිටුවීම, වන සතුන් නො නසනු පිණිස ආරක්ෂා කිරීම, කූඩුවල සිර කර සිටින සතුන් නිදහස් කිරීම යන මේවා අභයදානයෝ . තමා විසින් පස් පවින් වැළකීම මහත් වූ අභයදාන පසක් බව සදහන් කල යුතුය.

Sunday, March 20, 2022

කොරෝනා වසංගතය හේතුවෙන් වියලි සලාක ලබා දීම


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

Saturday, February 19, 2022

ගෞතම බුදු සසුනට සිදුකල අසිරිමත් ධජ පතාක පූජාව ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුිගිය දිනක අපි  සියඹලාණ්ඩුව සිරි පුඤ්ඤානන්ද පිරිවෙනට අඩි 15ක් උස මාර් කොඩි 20ක් පූජා කරන්නට යෙදුනා....

Friday, January 28, 2022

මහා සාංඝික දානය හා පිරිකර පූජාව ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

  පසුගිය ජනවාරි 26 වැනි දින අපි මහා පින්කමක් සිදුකලා. අපේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවිදුන් තිස් නමක් මහා සංඝරත්නය ඇතුලු  අති විශිෂ්ඨ විරුවන් වෙනුවෙන් සාංඝික දානයක් සිදුකර පින් අනුමෝදන් කිරීම වගේම එදිනම පිරිවෙන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අවශ් පාසැල් උපකරණ පරිත්යාගයක් වගේම සිවුරු පිරිකර පාවහන් පූජාවද සිදු කලා ...

Friday, December 31, 2021

වසරේ අවසන් දිනයේ සිදුකල සලාක පූජාව ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පිරිවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වන පූජණීය සාමණේරයන් වහන්සේලා දැඩි ආහාර අර්බුදයකට මුහුණ පාලා තියෙන බව දැනගන්න ලැබුන. ඒ දඹදෙණිය කවුඩුමුන්න පිරිවෙන් විහාරස්ථානයේයි.  ඒ අනුව නව වසර ලබන්නට පැය කිහිපයක් ඉතිරිව තිබියදී රු 50,000.00 කට ආසන්න සලාක රැගෙන යන්න අපිට පුලුවන් උනා.  ඒ වෙනුවෙන් පහත පිරිස දායකත්වය දැරුවා.

Thursday, December 30, 2021

ගෞතම බුදු සසුනේ අප සිදුකල 37 වන කරඩු පූජා පින්කම ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org 

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  පසුගිය දිනක අපි සර්වඥ ධාතුන් වහන්සේලා වෙනුවෙන් තවත් කරඩුවක් පූජා කලා. මේ පූජාව සිදු කෙරුනේ ප්‍රභාත් සමින්ද්‍ර අයියාගේ දායකත්වයෙන්. ඒ වෙනුවෙන් වැය වූ මුදල රු 65,000.00. කරඩුව වැඩමවාගෙන යාම සදහා ප්‍රවාහන වියදම් ලෙද රු 2000.00 ක් වැය කලා. ඒ අනුව වැය වූ මුලු මුදල රු 67,000.00යි.