රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, September 13, 2022

2022 වසරේ සිදුකල පළමු වස් ආරධනා පින්කම ...

  


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  මහා වස්සාන සමය වෙනුවෙන් ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා.

මෙවර මහා වස්සානය වෙනුවෙන් අපි කඨින පින්කම් දෙකක් සිදුකරන ලබනවා

, ගල්ගමුව සහ අම්පාර යන ප්රදේශ වලයි. වෙනුවෙන් ඇසල පුන් පෝදා වස් ආරානාවන් දෙකක් සිදු කෙරුනා ... පළමු වස් ආරාධනාව ඇහැටුවැව හුණුගල්ලැව ආරණ්‍ය සේනාසනයේදී සිදු කලා....

 මෙහිදී වස් ආරාධනාව සමග පිරිකර පූජාව සිදු කෙරුනු අතර විහාරස්ථානයට තුන් මාසය පුරාම කිසිදු අඩුවක් නොවන්නට පිරිකර පූජා කෙරුනා.

වෙනුවෙන්

ගල්ගමුව ඇහැටුවැව විහාරස්ථානය වෙනුවෙන් රු 28,000/- කට ආසන්න සලාක පූජා කරනු ලැබුවා. ඒ වෙනුවෙනුවෙන් ගමන් වියදම රු 8000/- ක් වූ අතර ඒ වෙනුවෙන් රු 36,000/- ක මුදලක් වැය උනා. මෙවර කඨින පින්කම වෙනුවෙන් පූර්ණ දායකත්වය දරනු ලබන්නේ සෑම් වලිවත්ත මහතා සහ එම මහත්මියයි.

එහිදී කිරිපිටිසිද්ධාලේපරේසර්බුරුසුදත්බේත්සබන්වැසිකිලි පවිත් දියරආදිය මෙන්ම ආරන්යයට අවශ් වියලි ආහාර පූජාවක්ද සිදු කලා. වෙනුවෙන්

එසේම අංග සම්පූර්ණ දැහැත් වට්ටියක් වෙනුවෙන් බුලත්පුවක්හුණුකරදමුංගුකරාඹුනැටිසාදික්කාවසාවාසි,ඉගුරුපියලිආදිය ඇතුලත් කලා.   

  භික්ෂූන් වහන්සේට වස් ආරාධනා කරනු ලබන්නේ දායකයන් විසිනි අනුව විහාරස්ථානයේ වැඩ වසන භික්ෂූන් වහන්සේට මෙන්ම වෙනත් විහාරස්ථානවල භික්ෂූන් වහන්සේටත් ආරාධනා කිරීමට හැකියවිහාරස්ථානයට පැමිණෙන දායක මහත්වරු බුදුන් වැඳ භික්ෂූන් වහන්සේට දැහැත් පිළිගන්වා වස් විසීමට ආරාධනා කරතිමෙම දැහැත් පිළිගැන්වීම සාමාන් දැහැත් වට්ටියක බුලත් තබා ආරාධනා කරන පිළිවෙළට වඩා වෙනස් .

  මේ සඳහා බුලත් කොළ දහයක් පමණ ගෙන රවුමට තබා එකිනෙක සම්බන්ධවන ආකාරයට ඉරටු ගසා දැහැත් ගොටුව සකස් කරනු ලැබේඑය අලංකාර නිර්මාණයකිඑහි මැදට පුවක්හුණු සහ එනසාල් වැනි සුවඳ ද්රව් දමනු ලැබේ.

  එක භික්ෂූන් වහන්සේ නමකට නම්එක ගොටුවක් ප්රමාණවත් එහෙත් භික්ෂූන් වහන්සේ හතර නමකට ආරාධනා කරනු ලබන්නේ නම්එවැනි දැහැත් ගොටු හතරක් අවශ් එයින් පසුව භික්ෂූන් වහන්සේට දැහැත් ගොටුව පිළිගන්වා දායක තැන විසින් පහත සඳහන් ආකාරයට ආරාධනා කළ යුතු මේ තුන් මාසයේ අප විහාරයේ අප කෙරෙහි අනුග්රහය පිණිස වස් වාසය කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි යනුවෙනි.

  එයින් පසුව භික්ෂූන් වහන්සේ පහත සඳහන් වාක්යය ප්රකාශ කිරීමෙන් ආරාධනාව පිළිගනිති.

  ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි,

 ඉධ වස්සං උපෙමිඉධ වස්සං උපෙමිඉධ වස්සං උපෙමි යනුවෙනි.

  (උපෙමිඑළඹෙති)

  • වස් සමාදන් වෙනවා යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

"ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ඉධ වස්සං උපේමියනුවෙන් තනි තනිව කියලා වස් සමාදන් වනවාමේ ගාථාව කියලා වස් තුන් මාසයෙහි විහාරස්ථානයේ වාසය කරන්න ඕනආගමික කටයුතු වැඩියෙන්ම භික්ෂූන් වහන්සේලාට කරන්න පුළුවන් වන්නේ වස් තුන් මාසය තුළදිය වගේම ගිහි පක්ෂයටත් පින් වැඩියෙන්ම කර ගැනීමට හැකි වන්නේ වස් තුන් මාසයේ දීයි.

 • වස් පවාරණය ලෙස හැඳීන්වෙන්නේ කුමක්ද?

වස් කාලය අවසානයේ භික්ෂූන් වහන්සේ පවාරණ පොහොය කොට නික්ම යාම විනය චාරිත්රය වනවාඋපෝසථ කර්මයෙන් පසු සියලුම භික්ෂූන් වහන්සේ වෙන් වෙන්ව සංඝ රත්නය ඉදිරියේ උක්කුටිකයෙන් හිඳගෙන “ස්වාමීනිදැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සිතීමෙන් මා වරදක් කර ඇතැයි හැඟේ නම් මා වෙත අනුකම්පා කර කියනු මැනවි” යනුවෙන් ඉල්ලා සිටිනවාවරදක් ලෙස පෙනේ නම් එය සකසා ගන්නා බවද පවසනවාවස් පවාරණ දින දෙකක් විනයෙහි සඳහන් වෙනවා.! පෙරවස් සමාදන් වු භික්ෂුව ඔක්තෝබර් පෝයට වස් පවාරණය කරනවාපසුවස් විසු භික්ෂුව නොවැම්බර් මස පෝය දිනට වස් පවාරණය කරනවා.

 ඉතින් වස් ආරාධනා කර මේ පවාරණය දක්වා ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු සකසාලමින් රැක බලාගැනීම සිදු වෙනවා.

 ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ සියලු දෙනාගේ නමින් මිය පරලොවගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වාසැපවත් තැනකඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවාකෙලවර අමා මහ නිවන අත්වේවාමේ පින්කම සිදුකල සියලු දෙනාටමෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා අය ජීවත් වන්නේනම් නිදුක්නිරෝගී සුවබරමෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවාමියපරලොව ගොස් ඇත්නම් වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්,යහපත් තැනක ඉපදී ඇත්නම්  යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

 ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවාධර්මයෙන් ඇති කරන්නේ ප්රඥාවයිමෙපින් බලෙන් ප්රඥාවමෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රටජාතියආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන්වන්නට මෙපින් හේතු වාසනා වේවා.

 එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්රමාණයද අප්රමාණයි.නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්වැටෙන වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙනඔබේ ඇසුර පවා මහා සතුටක්එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්රයට ලැබේවාවිශේෂයෙන්මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්යයක්..

 එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්අයටත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාදායකකාරකාදීන් ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

 ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත්පහලවීම  ඔබ ලද මහා භාග්යයක්යමෙක් දෙවියෙකු කරන්නේදතිරිසනෙකු කරන්නේද මේ සිතයිඉතින් ඔබ සිතනිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්සිදුකලසියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවාසසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත්අසන්නටවත් නොලැබේවාකෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිතනොවේවාජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේසසරේ සුදුකල බොහෝ අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේඒලෙසින්ම දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවාසියලු යහපත් ප්රාර්ථනාවන් ඉටුවේවාව්යාපාරඅධ්යාපන,කටයුතු සියල්ල සාර්ථක වේවාවැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවාමේ පින්බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවාවිශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරවසැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියවනොසැලී දුර දක්නානුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවාස්වාභාවිකව ජීවිතයකටඑල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත්  සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පිනහේතුවාසනා වේවාසතර දිගින් සතර මහා වස්තු පහල වේවාසිව් දිගින් කප්රුක් පහලවේවාඅහසින් රුවන් වැසිවැටේවාපොළවෙන් මුතු මැණික් මතුවේවාසසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවාමෙපින් බලෙන් ගැඹුරුධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවානිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකමඋපත ලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වා.නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවාකිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවාසිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

 ජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණසෑආනුභාවයෙන්කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන්වහන්සේ,සතර දලදා වහන්සේආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන්වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේ,සෑරදුන්වහන්සේලාසියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදු,මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවත,සෝභිත,අනෝමදස්සීපදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්ස,ඵුස්ස,විපස්සීසිඛීවෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේබුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතයඅතිශයින් සාර්ථක වේවාමතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම්දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘදිව්යරාජයන් වහන්සේදරන්වැලි මහ සෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්සමහදෙවියන්දශාසනාරක්ෂකලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදීසතරවරම්දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූගණදෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණ,ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වාඔබට සියලුදෙවියන්ගේආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවාරට ජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

 පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නටමේ පින් හේතුවාසනා වේවා.

 බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද ල්වා විසිනි.

විස්තර නරඹන්න.

































 

No comments:

Post a Comment