රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Saturday, September 10, 2022

රාගම රෝහලක් වෙනුවෙන් සිදුතල රෝදපුටු පරිත්‍යාගය ....

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගියදා අපි රාගම ශ්‍රී ලංකා අංගාදේශක හා ඍජු කාරක පුහුණු පාසැලට රු ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුතු රෝදපුටු පරිත්‍යාගයක් සිදුක කලා

මේ වෙනුවෙන් දායකත්වය දරන ලද්දේ දුෂාන්තා හේරත් නංගි විසින්.

රෝදපුටු 10 සදහා වියදම රු 380,000.00 ක් වූ අතර ප්‍රවාහන වියදම රු 20,000.00ක් උනා.

   මුලු වියදම රු 400,000.00ක් උනා ....

 

 .සැරයටිකිහිලිකරුරෝද පුටු පූජා කිරීමේ අනුසස් හයක් බුදු දහමේ සදහන් වෙනව

  පුත්තා මය්හං බහු හොන්තී – තාසෝ මය්හං  විජ්ජති
අප්පසය්හෝ සදා හෝමි - සබ්බාරක්ඛේහි රක්ඛිතෝ
ඛලිතම්පි  ජානාමි – අහන්තං මානසං මම

 

 1. සෑම ආත්මභාවයකදීම යහපත් කීකරු දරුවන් ලැබීම.
2. කවර කරුණක් නිසාවත් තැතිගැනිමක් ඇති නොවීම.
3. සතුරන් විසින් සිදුකරනු ලබන විපත්තිවලින් වුවද තමන්ට හොඳක්ම වීම.
4. පින විසින්  තමා ආරක්ෂා කිරීම.
5. තමන්ගෙන් තව කෙනෙකුට වරදක් නොවීම.
6. සිතේ පසුතැවිලි ගති ඇති නොවීම.

   මීට අමතරව ඔබට කිසිම කලෙක අතුරු ආන්තරාවක් වෙන්නෙ නැහැහැම විටම ඔබට සිදුවන අනතුරු වලින් ආරක්ෂා වෙනවවිශේෂයෙන්ම රෝහලකට රෝද පුටුවක් පරිත්යාග කරනව කියන්නෙ කියල නිම කරන්න බැරි තරම් මහ පින්කමක්ඔය රෝද පුටු කැඩිල බිදිල යන අවස්ථාව දක්වා කීදෙනෙක් නම් ලෙඩ්ඩ ඔය පුටු මත එහාට මෙහාට යයිදඉතින්  අයට සිදුවන්නෙ මහා සේවයක්රෝද පුටුවෙ රෝදයක් කැරකෙන වාරයක් පාසා ඔබට මොන තරම් නම් පින්කමක් සිදුවෙනවද කිව්වෙත් ඔබට රන් දෝලා පහල වෙන්න තරම් මහා පින්කමක් මේක.

  දයාබර ඔබට නිවන් දක්නා ජාති දක්වාම උපදින හැම භවයකම මේ පින්කමේ මහා කුසල ශක්තිය ඔබට අප්රමාණව පිහිට වනු ඇතඋපදින හැම භවයකම ඉතා මිහිරි ස්වරයක් ලැබීමටමහනෙල් මල් සුවද විහිදුවන කටහඩක් ලැබීමටජව සම්පන්න මෙන්ම නිරෝගී සිරුරක් ලැබීමටයනෙන සෑම තැනකම මෙන්ම සභාවේදී ප්රධානත්වය ලැබීමසිය වචනයට සියලු දෙනා අවනතවන්නන්සවන්දෙන්නන් බවට පතිවීම මෙන්ම මතු නිවනින් සැනහීමටත් මේ පින්කම උපකාර වේවි.

   ඉතින් දායක වූ පින්වත් ඔබටත්පවුලේ සැමටත් මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවාවිශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියවනොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන් දෙයක් උවත්  සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවාසසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවානිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවාමෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවානිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපතලබන්නටත්සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්රදේශයක උපත ලබත්වානිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවාකිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවාසිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවාදුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

   මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවාසතර වටින් මහා කප්රුක් පහලවේවාඅහසින් රුවන් වැසි වැටේවාපොළවෙන් රන් මිණි මුතු මතුවේවානැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවාඅපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණටමහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවාබක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවාසීවලී මහ රහතුන් වහන්සේ නළල් තලයේ වැඩ සිටිනවා මෙන් ප්ත් ලාභයේ අඩුවක් නොවේවාතව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතර වරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වාඔබ පතන උතුම් අධිගම ලාභය  අයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා ගමනේදී කරදර බාධකමාරක බාධකසතුරු උපද්‍, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්යයන්ගෙන් , තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්උණුසුමෙන්බඩගින්නෙන්පිපාසයන්ගෙන්මැසි මදුරුවන්ගෙන්අව්වෙන් වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්වාතයෙන්පිතෙන්සෙමෙන් තුන්දොසින්රාගදෝෂමෝහ ආදී උප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්බියෙන්තැතිගැන්මෙන්රෝම උද්ගමනයක් හිස්සාවක්පීඩාවක් ඉදුලක්කිලුටක්කිල්ලක්,ඇත්නම්  සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවාවෙන්න දෙයක් ඇත්නම් සිහිනෙකින්වත් සිදු නොවේවාතබන පියවරක් පාසාගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක් තත්පරයක් පාසාරත්නත්රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්මස්ලේ , නහරඇටඇට මිදුලුදක්වා විහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගීආයුවර්ණසැපබලප්ඥා පහල වේවාවාප පිත් සෙම් තුන් දොස් සමනය වේවාපඨවි ආපෝතේජෝවායෝසතර දෝෂ සමනය වේවා,කර්මඍතුආහාරචතු සමුට්ඨානිකඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවාසියලු රෝගාබාධ ගතවන පැයෙන් පැයවිනාඩියෙන් විනාඩියතත්පරයෙන් තත්පරයචිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයසුවපත් වේවාදෙදෙව්ලොවට අධිපත්සක්දෙවිදුන්සුමන සමන්දෙවියන්විෂණු කතරගම ඇතුලු මේ බුද්ධ ශාසනයත්ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නාවූ සම්යදෘෂ්ඨික දෙවියෝදනොපෙනෙන බලයන්ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවාමේ පින්වත් පිරිස යන එන ගමන් බිමන්කරන කියන රැකියාතමන්ගේ දුවා දරුවන්ගේඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.

  ජයශ්රී මහබෝ සමිදු බලෙන්රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්කේෂධාතූන් වහන්සේලලාට ධාතූන් වහන්සේ,ග්රීවා ධාතූන් වහන්සේඅකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේආනුභාවයෙන්සතර ශ්රීපාද ස්ථානයේ ආනුභාවයෙන්බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේප්රතිමා වහන්සේසෑරදුන්වහන්සේලාසියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්විශ්වයේ පහලවූ සියලු බුදුපසේබුදුමහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්තණ්හංකරදීපංකරමේධංකරකොණ්ඩඤ්ඤමංගලසුමනරේවතසෝභිත,අනෝමදස්සීපදුමනාරදපදුමුත්තරසුනීතසුජාතපියදස්සීඅත්තදස්සීධම්මදස්සීසිද්ධත්තතිස්සඵුස්ස,විපස්සීසිඛීවෙස්සභූකකුසදකෝණාගමනථ කාශ්යපගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සමඅනන්තබුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා.

  මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සමමහා කාරුණිකයම් දිව්යරාජයෙක් වේද මෛත්රී නම් වූ  දිව්යරාජයන් වහන්සේදසක්දේව රාජෝත්තමයානන් වහන්සේදමාතෘ දිව්යරාජයන් වහන්සේදරන්වැලි මහ සෑරදුන් ඉදිකලකලරට ජාතිය එක්සේසත්කලසම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණුසද්ධාතිස්ස මහදෙවියන්දශාසනාරක්ෂකලෝකපාලක දෙවියන්ද විරූඪවිරූපාක්ෂවෛශ්රවණදෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්මෙන්ම විශ්ණුකතරගමසමන්පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්ශිල්ප ශාස්ත්රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩවිභීෂණලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වාඔබට සියලු දෙවියන්ගේආශිර්වාදයආරක්ෂාවආකර්ෂණය ලැබේවාරට ජාතිය වෙනුවෙන්සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවාගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්යය නිවැරදිව සුවසේ අවබෝධ කරගෙන දාන සීල භාවනා තිවිධ පුණ් ක්රියා සිදුකරමින්සිල සමාධි ප්ාව ආදිී ත්රි ශික්ෂාව වර්ධනය කරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

    මේ පින් අප පතන බෝධියෙන් නිවන් දකින්නට හේතු වාසනා වේවා ...

   චායාරූප නරඹන්න










 

No comments:

Post a Comment