රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, June 14, 2022

34 වන රෝද පුටු පරිත්‍යාගය ...

 

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගියදා අපි 34  වන රෝදපුටු පරිත්‍යාය සිදුකලේ මැදගම ප්‍රදේශයේ රෝාතුර වූ තරුණයෙකුටයි. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායක උනා ...

රශි නිිරන්ග මහත --------------රු 30,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා --------රු 15,000.00
රවින්ද්‍ර පුෂ්පකුමාර මහතා ------රු 6,000.00
බුද්ධිකා චතුරි නංගි---------------- රු 500.00
--------------------------------------------------
මුලු ලැබීම් -------------------------රු 51,500.00

 

Sunday, June 12, 2022

2022 අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකල වියලි සලාක පරිත්‍යාගය ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 කොරෝනා ව්‍යවසනය වෙනුවෙන් වගේම වර්තමාන  ආර්ථික ප්‍රශ්න හේතුවෙන් නව වසරේ අලුත් අවුරුද්ද පවා වො ත නොහැතිව සිටි මීහකුඹුර ඉටිතැන්පොල ජනතාව වෙනුවෙන්ද, පොල්හවෙල  ප්‍රාදේශීය සභාවේ පිරිසිදු කිරීම් අංශයේ රැකියාවේ නියුතු දමිල සොහොයුරන් වෙනුවෙන් අපි රු ලක්ෂ 07කට ආසන්න සලාක පරිත්‍යායක් සිදු කලා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා...

 කුමෝෂා නංගි ------------------රු 325,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා---- රු 200,000.00
දෙලිණි සමරසිංහ නංගි-------- රු 100,000.00
දුෂාන්ති හේරත් නංගි------------ රු 30,000.00
මහේෂ් යකුපිටි මහතා----------- රු 30,000.00
සේපාලිකා නංගි ------------------රු 25,000.00
චන්දිමා ගමගේ මහත්මිය--------රු 25,000.00
චාරු ගුනවර්ධන සොයුරිය ------රු 15,000.00
අනුෂා හේවකෝපර නංගි--------රු 10,000.00
කුසුමේ අක්කා--------------------රු 10,000.00
ඉශාන් වික්රම මහතා----------------රු 6000.00
අශෝක් මහත්මිය ----------------රු 5,000.00
නිමේශා සමරතුංග නංගි----------රු 5000.00
හිරන්ත මදුමංක මහතා-----------රු 5000.00
මදුර පතිරණ මහතා---------------රු 1000.00
---------------------------------------------------

මුලු එකතුව --------------------- රු 792,000.00

Saturday, May 28, 2022

අසිරිමත් කරඩු සහ ගරු භාණ්ඩ පූජාව ...


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

  අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

   පසුගිය මාර්තු 16 වන දින අපි මහ පින්කමක් සිදු කලා ...

ඒ වසර සිය ගණනක් තිස්සේ සමාජයෙන් වසන්කර රහසිතව වැඩහිදුවානෙ පුද පූජා සිදුකරන අප ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ රජුන්ගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ නමක් වෙනුවෙන් අසිරිමත් පූජාව සිදු කලා

    ශීර්‍ සර්වඥ ධාතුන් වහන්සේ වඩා හිදුවීම සදහා ඝන රන් නෙලුම් මලක් හා මුතු කුඩයක්, අඩි 1.5ක රන් ආලේපිත කුඩා කරඩුවක්, අඩි 06ක් උස රන් ආලේපිත මහ කරඩුවක් , මහ කරඩුවට රන් ආලේමිත අඩි 03 පමණ මුතු කුඩයක්, අඩි 03ක රන් ආලේපිත බුදු පිලිම වහන්සේ, අඩි 05ක රන් ආලේපිත කෘතිම ඇත් දල යුගලයක්, අඩි 1.5ක විෂ්කම්භය ඇති පාත්‍රයක්, දලදා වන්දනා ගාථා පුවරුවක් ආදී ලක්ෂ 18ට ආසන්න පූජා භාණ්ඩ පූජා කලා ...


Saturday, May 7, 2022

අසරණ පියෙකුට පෙනීම ලබා දුන් අයුරු ....


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

අපි පසුගිය දා මහා පින්කමක් කලා. ඒ අසරණ පියෙක් වෙනුවෙන් ඇස් කාච  පරිත්යායක් කලා. වෙනුවෙන් මුල් පරිත්යාගකලේ පින්වත් කුමෝෂා අබේවීර නංි විසින්...

Wednesday, April 27, 2022

ඇස් නොපෙනෙන මවකට කාච බද්ධය සිදු කිරීම ...

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

අපි පසුගිය දා මහා පින්කමක් කලා. ඒ අසරණ අම්මා කෙනෙක් වෙනුවෙන් රු 85,000/- කට ආසන්න වියදමක් දරමින් කාච පරිත්‍යායක් කලා. ඒ වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගකලේ පින්වත් අව්න්ත ඕපාත මල්ලි විසින් ...

Thursday, April 21, 2022

වියලි සලාක පූජාව 44 වන අදියර ...


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

 ඇහැලියලෙගාඩ බෝපෙත්ත පිරිවෙනට රු 35,000.00 ක සලාක පූජා කල අතර ඒ සදහා අරමුදල් සියඹලාන්ඩුව පිරිවෙනට සිදුකල දානයේ ඉතිරි මුල් වලින් ලබා ගත්තා ...


Tuesday, April 5, 2022

28 වන ත්‍රිපිටක පූජාව ...

 


 එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනක පින්වත් කළණ මිතුරු දායකත්වයෙන් සිදුකල 28වන ත්රිපිටක පූජාවන් සිදු කලා. ඒ හම්බන්තොට, කටුවැව ශ්‍රී සම්බුද්ධාලෝක රජමහා විහාරයටයි. ඒ වෙනුවෙන් පින්වත් නිහාල් වික්‍රමසිංහ අයියා රු 127,000.00ක වියදමක් දරුවා...

ලද මුදල --- රු 127,000.00

 වියදම
ත්‍රිපිටක වියදම -----රු 95,540.00
අල්මාරිය------------රු 27,000.00
ප්‍රවාහන වියදම-----රු 23,000.00
---------------------------------------
මුලු වියම--------- රු 145,540.00

 හිග මුදල රු 23,000.00පදනමින් දරානු ලැබුවා ....

Monday, March 28, 2022

හත්වන අටුවා හා අටවන ටීකා පූජාව ....

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා.   නිකවැරටිය වේදගිරි ආරණ් සේනාසනයටයි.

  මේ වෙනුවෙන් පූර්ණ මූල් දායකත්ය ලබාදුන්නේ

Thursday, March 24, 2022

අසිරිමත් අභය දානමය පින්කම ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගිය දවසක අපි අභය දානමය පින්කමක් කලා. ඒ් කුමෝෂා, ගයාෂි, චානක පින්වත් මිතුරන්‌ේ දායකත්වයෙන් ...

 මේ වෙනුවෙන් වැය වූ මුදල රු 75,000.00ක් ...

 පාර දි‌ගේ ඇදගෙන ගිය මේ අහිංසකී බේරගත්තේ මස් මරන්නන්ගෙන් ... පින්කම දැනත් විගස කුමෝෂ නංගි මේ පින්කමේ සියලු වියදම් බාරත්තා ...

  🌸🌸. අභය දානයේ ආනිසංස.🌸🌸

අභය දානය යනු යම් කිසිවකු රජුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ ගින්නෙන් හෝ දියෙන් හෝ අන්කිසිවකින් හෝ අන්තරායයක් සිදුවන්නට යන කල්හි එයින් මුදවා පුද්ගලයා ආරක්ෂා කිරීම . විපතින් ගලවා ගැනීම . මස් පිණිස මරන්නට යන ගව එළු ඌරු කුකුළු ආදි සතුන් වධකයන්ගෙන් බේරා ගෙන නිදහස් කර හැරීම, වෙදකම් කොට රෝගීන් සුවපත් කිරීම, මසුන් වෙසෙන තැන්වල උන් නො මරනු පිණිස ආරක්ෂා පිහිටුවීම, වන සතුන් නො නසනු පිණිස ආරක්ෂා කිරීම, කූඩුවල සිර කර සිටින සතුන් නිදහස් කිරීම යන මේවා අභයදානයෝ . තමා විසින් පස් පවින් වැළකීම මහත් වූ අභයදාන පසක් බව සදහන් කල යුතුය.

Sunday, March 20, 2022

කොරෝනා වසංගතය හේතුවෙන් වියලි සලාක ලබා දීම


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්ය, විහාරස්ථාන, පිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.