එන්න අපේ වෙබ්අඩවිය
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
පින්වත් දුලිප් දෙනවක මහතාගේත් එම මහත්මියගේත් දෙවන
දරුවා එලි දකින්නට ඉතා කෙටි කාලයක් තිබියදී එතුමන් විසින් සිය දරුවාට වගේම ඒ
වකවානුවේ බිහිවන තවත් දරුවන්ට යහපතක් උදාවේවායි සිතිවිලි පෙරදැදිව ගැබිණි මවුන්
10ක් වෙනුවෙන් ප්‍රසූතියට අත්‍යාවශ්‍ය උපකරණ හා පෝෂණ මලු පූජාවක් සිදු කලා.
ඊට සමගාමීව පින්වත් සෑම් වැලිවත්ත මහතා සහ එම මහත්මිය
විසින් වස්සාවාසික මහා සංඝයාගේ සිව්පසය වෙනුවෙන් වියලි සලාක පූජාවක් සිදුකරන්නට
යෙදුනා ...








