රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, September 13, 2022

2022 වසරේ සිදුකල පළමු වස් ආරධනා පින්කම ...

  


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  මහා වස්සාන සමය වෙනුවෙන් ඇසල පුන් පෝදින වස් ආරාධනාව සිදුකරනු ලැබුවා.

මෙවර මහා වස්සානය වෙනුවෙන් අපි කඨින පින්කම් දෙකක් සිදුකරන ලබනවා

Sunday, September 11, 2022

44 වන පියවර සලාක පූජාව ....

 


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

  පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා පියවර කිහිපයක් යටගේ ගිහි අයට වගේම පැවිදි උතුමන් වෙසෙන ආරන්යවිහාරස්ථානපිරිවෙන් හා ආරාම සදහා අපි වියලි අහාර ලබා දුන්නා.

 මේ සදහා පහත පින්වත් පිරිස මුල් පරිත්යාග කලා

 කසුන් අබේදීර මහතා------- රු 250,000.00
සුමිත් සෙනෙවිරත්න අයියා--- රු 50,000.00
මදුර ජයසිංහ මහතා---------- රු 25,000.00
සේපාලිකා ගමගේ නංගි-------රු 25,000.00
ලලින්ද්‍ර මහතා-------------------රු 20,000.00
චාමර පෙරේරා මහතා---------රු 10,000.00
ලසන්න වික්‍රම මහතා---------- රු 10,000.00
අනුශා හේවකෝපර නංගි-------රු 5000.00
යතින්ද්‍ර ගුණවර්ධන මහතා------රු 5000.00
මනුර නානායක්කාර මහතා-----රු 5000.00
ශෙහානි බොතේජු නංගි---------රු 3000.00
ඉශාන් වික්‍රම මල්ලි---------------රු 3,000.00
--------------------------------------------------
මුලු එකතුව---------------------රු 411,000.00

Saturday, September 10, 2022

රාගම රෝහලක් වෙනුවෙන් සිදුතල රෝදපුටු පරිත්‍යාගය ....

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගියදා අපි රාගම ශ්‍රී ලංකා අංගාදේශක හා ඍජු කාරක පුහුණු පාසැලට රු ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුතු රෝදපුටු පරිත්‍යාගයක් සිදුක කලා

මේ වෙනුවෙන් දායකත්වය දරන ලද්දේ දුෂාන්තා හේරත් නංගි විසින්.

රෝදපුටු 10 සදහා වියදම රු 380,000.00 ක් වූ අතර ප්‍රවාහන වියදම රු 20,000.00ක් උනා.

   මුලු වියදම රු 400,000.00ක් උනා ....

Saturday, July 16, 2022

ගෞතම බුදු සසුනේ සිදුකල අසිරිමත් ශබ්ද පූජාව ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation


පින්වත් යාලුවනේ පසුගිය දිනෙක අපි තවත් මහ පින්කමක් සිදුකලා.

  විහාරස්ථානයක් වෙනුවෙන් සිදුකල අසරිමත් ශබ්ද පූජාවයි. කුරුණෑල, දඹෑපොල ශ්රී පුෂ්පදේව රජමහා වහාරයටයි ....

  නව වසරේ වියලි සලාක පූජාවෙන් ඉතිරි වූ මුදල රු 70,000.00 ක් වූ අතර පින්වත් ලලින්ද් මහතා විසින් රු 50,000.00 ක් ලබා දුන්නා. රු 14,000..0. ක් පදනම් අරමුදලින් ලබා දුන් අතර ශබ්ද විකාෂන කට්ටලය සදහා වියදම් වූ මුදල රු 131,900.00 ක් සහ ප්රවාහන වියදම රු 2100.00 ක් උනා ...

Thursday, July 14, 2022

අසිරිමත් කෙත්වතු පූජාව ..

 


 එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

  අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

 අපි පසුගිය දිනක අපි ඇහැලියගොඩ ශ්‍රී සෝමානන්ද මහ පිරිවෙනට කෙත්වතු පූජාවක් වෙනුවෙන් දායකත්නය ලබා දුන්නා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස විසින් දායකත්වය ලබා ද්නුනා ....

 හර්ෂ ජයලත් මහතා ඇතුලු මිතුරු කැල ---රු61,000.00
ප්‍රියන්ත ලියනගේ------------------------------ රු 10,000.00
ශම්මික අයියා---------------------------------- රු 6,000.00
දින්ෂිලා එදිරිසිංහ-------------------------------- රු 5,000.00
කසුන් චාමර මහතා-------------------------------රු 5000.00
තරංගා වාසල අක්කා-------------------------- රු 5,000.00
කසුන් කුලතිලක මහතා----------------------- රු 5,000.00
ප්‍රසන්න වීරසිංහ මහතා -----------------------රු 5,000.00
G.P.H.චතුරංග මහතා---------------------------රු 1500.00
විජිතා වීරසිංහ මාතාව---------------------------රු 2500.00                 
-----------------------------------------------------------------
මුලු ලැබීම්------------------------------------- රු 106,000.00

 පරිත්‍යාග කල මුලු මුදල රු 100,000.00

 රු ලක්ෂයක මුදලක් අප විසින් පරිත්‍යාග කල අතර ඉතිරි මුදල් විහාරස්ථාන සදහා වියලි සලාක ලබා දෙන්නට පූජා කලා ...

Sunday, July 10, 2022

ගෞතම බුදු සසුනේ සිදුකල 56 වන සූර්ය බල ආලෝක පූජාව ...

 



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

  අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation

    අපි පහුගිය දිනක මහා පින්කමක් සිදු කලා මොණරාල ඔබ්බේඩෙ කුටියකට සිදුකල ආලෝක පූජාවයි ...

 

Friday, July 8, 2022

41 වන මහ පැන් පූජාව ...



එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
http:///www.facebook.com/buddhist.foundation

 පසුගිය දිනෙක අපි මොණරාගල වනගත හිමිනමක් වෙනුවෙන් ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කලා.

 පින්වත් ජීවනී පූර්ණිමා  නංගි විසින් රු 100,000/- වියදමක් දරන්නට යෙදුනා ...

වියදම
ප්‍රවාහන වියදම------------රු 45,000.00
ටැංකි, බට ආදිය සදහා----රු28,905.00
--------------------------------------------

මුලු වියදම------------------රු 73,905.00

 ඉතිරි මුදල රු 26,005/- ක මුදල ඊලග පින්කම වෙනුවෙන් යොමු කලා ....

Saturday, June 18, 2022

හෙළ විරුවන් වෙනුවෙන් සිදුකල අසිරිමත් ආලෝක පූජාව ...


 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

පසුගිය පෙබරවාරි 04 වැනි දින අපි හෙල විරුවන් වෙනුවෙන් අසිරිමත් පූජාවක් සිදු කලා. ඒ බිබිල තැන්ගොඩ රජමහා විහාරයේදී සිදු මහා පහන් පූජාවයි. මේ වෙනුවෙන් අපි රු 15,000/- ක වියදමක් වැය කල අතර ඒ මුදල් පදනම් ිගිනුමෙන් යොදවන්නට අපිට හැකි උනා. පින්වත් ඔබ පින්කම් වෙනුවෙන් ලබා දුන් මුදල් පින්කම් වලින් අනතුරුව ඉතිරි වූ පසු පදනම් ිනුමට අරමුදලක් ලෙස එකතු කරනවා. ඉතින් මේ පින්කමට ඔබ සියලු දෙනා සහබාගි වූ ලෙස සලකන්න පුලුවන්.

රට ජාතිය ආගම රැක ගැනීම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කල පූජනීය මහා සංඝරත්නය වගේම හෙල විරුවන් ඇතුලු ඇත් අස් ගව පරෙයි  ආදී සියලු සත්වයන් උදෙසා අපි මේ පින්කම සිදු කලා

Tuesday, June 14, 2022

34 වන රෝද පුටු පරිත්‍යාගය ...

 

 

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

 අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

  අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පසුගියදා අපි 34  වන රෝදපුටු පරිත්‍යාය සිදුකලේ මැදගම ප්‍රදේශයේ රෝාතුර වූ තරුණයෙකුටයි. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායක උනා ...

රශි නිිරන්ග මහත --------------රු 30,000.00
ලලින්ද්‍ර පෙරේරා මහතා --------රු 15,000.00
රවින්ද්‍ර පුෂ්පකුමාර මහතා ------රු 6,000.00
බුද්ධිකා චතුරි නංගි---------------- රු 500.00
--------------------------------------------------
මුලු ලැබීම් -------------------------රු 51,500.00

 

Sunday, June 12, 2022

2022 අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකල වියලි සලාක පරිත්‍යාගය ...

 


එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

 කොරෝනා ව්‍යවසනය වෙනුවෙන් වගේම වර්තමාන  ආර්ථික ප්‍රශ්න හේතුවෙන් නව වසරේ අලුත් අවුරුද්ද පවා වො ත නොහැතිව සිටි මීහකුඹුර ඉටිතැන්පොල ජනතාව වෙනුවෙන්ද, පොල්හවෙල  ප්‍රාදේශීය සභාවේ පිරිසිදු කිරීම් අංශයේ රැකියාවේ නියුතු දමිල සොහොයුරන් වෙනුවෙන් අපි රු ලක්ෂ 07කට ආසන්න සලාක පරිත්‍යායක් සිදු කලා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා...

 කුමෝෂා නංගි ------------------රු 325,000.00
ලහිරු මල්ලිකාරච්චි මහතා---- රු 200,000.00
දෙලිණි සමරසිංහ නංගි-------- රු 100,000.00
දුෂාන්ති හේරත් නංගි------------ රු 30,000.00
මහේෂ් යකුපිටි මහතා----------- රු 30,000.00
සේපාලිකා නංගි ------------------රු 25,000.00
චන්දිමා ගමගේ මහත්මිය--------රු 25,000.00
චාරු ගුනවර්ධන සොයුරිය ------රු 15,000.00
අනුෂා හේවකෝපර නංගි--------රු 10,000.00
කුසුමේ අක්කා--------------------රු 10,000.00
ඉශාන් වික්රම මහතා----------------රු 6000.00
අශෝක් මහත්මිය ----------------රු 5,000.00
නිමේශා සමරතුංග නංගි----------රු 5000.00
හිරන්ත මදුමංක මහතා-----------රු 5000.00
මදුර පතිරණ මහතා---------------රු 1000.00
---------------------------------------------------

මුලු එකතුව --------------------- රු 792,000.00